Breaking News

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    කටුනායක ගුවන් තොටේ සේවක වර්ජනය අවසන් විය.

    ජනපති කාර්යාලයයේ විශේෂ නියෝජිතයකු ද, සිවිල් ගුවන් සේවා ඇමැති ප්‍රියංකර ජයරත්න, ධීවර නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න හා ගුවන් සේවා අමාත්‍යංශ ලේකම් වෘත්තීය සමිති සමග ගුවන්තොටේ දී සාකච්ඡා කිරීමෙන් පසු වර්ජනය අවසන් විය.

    මාසික දීමනාව ලෙස ඔක්තෝබර හා නොවැම්බර මාසවලට රුපියල් 8000 බැගින් රුපියල් 16000ක් වහාම ගෙවීමට පාලකයෝ යෝජනා කළහ. සේවකයෝ එය පිළිගත්හ. සෙසු ඉල්ලීම් සතියක් ඇතුළත සලකා බලා තීරණයක් ගැනීමටත් දෙපාර්ශ්වයම එකඟත්වය පළ කළේය.

    සේවකයන්ගේ ඉල්ලීම වූයේ මාසික දීමනාව රුපියල් දස දහසක් විය යුතු බවයි.

    තම ඉල්ලීම් දිනා ගත් බව කියමින් සේවකයෝ සිය උද්දාමය පළ කළහ. ඒ අවස්ථාවේ ඡායාරූප ගනිමින් සිටි ලංකාදීප මාධ්‍යවේදිනී දීපා අධිකාරීට සේවකයෝ පිරිසක් බාධා කළහ. ඡායාරූප නොගෙන පිටවී යන්නැයි බල කළහ.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    apoo na ban
    oya aviation eke un strike kale
    ape unta tama kela wenne oken passengers la awith randu wenne ape un ekka :frown::frown:

    එතකොට උබලට පඩි වැඩි වෙන්නේ නැද්ද ඒක අසාදාරනයි නේ :D