BREAKING NEWS...

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    ජාතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනිය විසින් සිදු කරන අනිසි මාධ්‍ය භාවිතයට විරුදධ උද්ඝෝෂනයක් “ජාතික හෙල උරුමයේ” සහ “එක්සත් භික්ෂු පෙරමුනේ” මූලිකත්වයෙන් මේ අවස්ථාවේ රූපවාහිනී සංස්ථාව ඉදිරිපිට පැවැත්වෙන අතර මේ මොහොතේ ඔවුන් සමඟ එක්වීමට කැමති සියළු දෙනාට එතැනට පැමිණෙන මෙන් ආරාධනා කරමු.
    10906327_924929207541711_2434593042008756147_n.jpg
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    එක්වීමට කැමති සියළු දෙනාට මාධ්‍ය භාවිතයටආරාධනා කරමු.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔහොම කලේ නැත්නම් ඉදිරි දවස් දෙක ආන්ඩුවෙ මිඩිය පච කියනව හිටු කියල
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    එක්වීමට කැමති සියළු දෙනාට මාධ්‍ය භාවිතයටආරාධනා කරමු.