අද රාත්‍රීයේ සිට තෙල් මිල අඩු කරයි........:D:D:D:D:D:D
S sanka gamage Active member Sep 25, 2012 270 112 43 Jan 21, 2015 #1 අද රාත්‍රීයේ සිට තෙල් මිල අඩු කරයි........
Shanidush Well-known member Jan 23, 2009 5,880 374 83 Looking for good place except SL Jan 21, 2015 #4 yes great!!!
kalupusa007 Well-known member Feb 2, 2012 1,803 403 83 Home Jan 21, 2015 #5 Fuel prices reduced with effect from midnight today. 92 Octane petrol Rs 117, 95 Octane Rs. 128,Diesel Rs.95, Kerosene Rs.65
Fuel prices reduced with effect from midnight today. 92 Octane petrol Rs 117, 95 Octane Rs. 128,Diesel Rs.95, Kerosene Rs.65
anuradhamapa Well-known member Aug 23, 2006 13,500 3,736 113 Jan 21, 2015 #6 petrol higayak tibune ekawathda.......... good work.....
idia Banned Nov 26, 2014 2,712 58 0 වලිපුරේ Jan 21, 2015 #7 anuradhamapa said: petrol higayak tibune ekawathda.......... good work..... Click to expand...
gjey2ejey Active member Oct 19, 2009 788 93 28 Gampaha Jan 21, 2015 #8 Mama ada havasa bike ekata full tank gahuwa
K_ZONE Well-known member May 28, 2009 5,164 4,071 113 invoke db "Injected Memory" Jan 21, 2015 #9 අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහළට අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහත දමා තිබේ. කැබිනට් තීරණයට අනුව නව ඉන්ධන මිල ගණන් පහත පරිදි වේ. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රු. 117කි.(රු.33.00ක සහනයක්) එක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රු. 128යි. (රු.30.00ක සහනයක්) සාමාන්‍ය ඩීසල් ලීටරයක නව මිල රු. 95 යි.(රු. 16.00ක සහනයක්) සුපිරි ඩීසල් ලිටරයක නව මිල රු. 110යි.(රු. 23.00ක සහනයක්) භූමිතෙල් ලීටරයක නව මිල රු. 65යි.(රු. 16.00ක සහනයක්)
අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහළට අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් පහත දමා තිබේ. කැබිනට් තීරණයට අනුව නව ඉන්ධන මිල ගණන් පහත පරිදි වේ. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රු. 117කි.(රු.33.00ක සහනයක්) එක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රු. 128යි. (රු.30.00ක සහනයක්) සාමාන්‍ය ඩීසල් ලීටරයක නව මිල රු. 95 යි.(රු. 16.00ක සහනයක්) සුපිරි ඩීසල් ලිටරයක නව මිල රු. 110යි.(රු. 23.00ක සහනයක්) භූමිතෙල් ලීටරයක නව මිල රු. 65යි.(රු. 16.00ක සහනයක්)
S sanka gamage Active member Sep 25, 2012 270 112 43 Jan 21, 2015 #10 gjey2ejey said: Mama ada havasa bike ekata full tank gahuwa Click to expand... aiyooooo salli...
hitback Member Nov 15, 2014 6,177 350 0 Jan 21, 2015 #11 අනේ මට බැරියෝ සිංහලයෝ ඉවරෝ, දෙමල්ලුන්ට උතුර දෙනෝ, තම්බින්ට නැගෙන හිරත් යනෝ. අපි ඉවරෝ. අපේ අප්පච්චි ඕනේ යකෝ. මහින්ද ඕනේ යකෝ.
අනේ මට බැරියෝ සිංහලයෝ ඉවරෝ, දෙමල්ලුන්ට උතුර දෙනෝ, තම්බින්ට නැගෙන හිරත් යනෝ. අපි ඉවරෝ. අපේ අප්පච්චි ඕනේ යකෝ. මහින්ද ඕනේ යකෝ.
Fire_Bird Well-known member Feb 13, 2009 8,839 1 1,046 113 Jan 21, 2015 #12 hitback said: අනේ මට බැරියෝ සිංහලයෝ ඉවරෝ, දෙමල්ලුන්ට උතුර දෙනෝ, තම්බින්ට නැගෙන හිරත් යනෝ. අපි ඉවරෝ. අපේ අප්පච්චි ඕනේ යකෝ. මහින්ද ඕනේ යකෝ. Click to expand...
hitback said: අනේ මට බැරියෝ සිංහලයෝ ඉවරෝ, දෙමල්ලුන්ට උතුර දෙනෝ, තම්බින්ට නැගෙන හිරත් යනෝ. අපි ඉවරෝ. අපේ අප්පච්චි ඕනේ යකෝ. මහින්ද ඕනේ යකෝ. Click to expand...
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,653 113 hell Jan 21, 2015 #13 මරාගෙ පොන්න පැටවුන්ට රිදෙයි.