Breaking News

giggee

Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    අත්‍යවශ්‍ය හදිසි විදුලි සේවාවන් සැපයීම සදහා අවශ්‍ය වන ලංකා විදුලිබල මණ්ඩලයේ අනියම් පදනම මත සහ පරිවාස සේවාකාලය තුළ සිටින සියළුම සේවකයින් 2017.09.15 (හෙට දින) පෙ.ව 08.30ට පෙර තම සේවා ස්ථානය වෙත අනිවාර්යෙන් වාර්ථා කළ යුතුය.
    එසේ සේවයට වාර්තා නොකරන ලංකා විදුලිබල මණ්ඩලයේ සියළුම අනියම් පදනම මත සහ පරිවාස කාලය තුළ සිටින සියළුම සේවකයින් සේවය අතහැර ගියා සේ සළකා කටයුතු කරනු ලැබේ.
    සුලක්ෂණ ජයවර්ධන
    මාධ්‍ය ප්‍රකාශක
    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය:yes:
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    අත්‍යවශ්‍ය හදිසි විදුලි සේවාවන් සැපයීම සදහා අවශ්‍ය වන ලංකා විදුලිබල මණ්ඩලයේ අනියම් පදනම මත සහ පරිවාස සේවාකාලය තුළ සිටින සියළුම සේවකයින් 2017.09.15 (හෙට දින) පෙ.ව 08.30ට පෙර තම සේවා ස්ථානය වෙත අනිවාර්යෙන් වාර්ථා කළ යුතුය.
    එසේ සේවයට වාර්තා නොකරන ලංකා විදුලිබල මණ්ඩලයේ සියළුම අනියම් පදනම මත සහ පරිවාස කාලය තුළ සිටින සියළුම සේවකයින් සේවය අතහැර ගියා සේ සළකා කටයුතු කරනු ලැබේ.
    සුලක්ෂණ ජයවර්ධන
    මාධ්‍ය ප්‍රකාශක
    විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය:yes:

    :yes::love:
     
    Rasika Online

    Member
    Aug 26, 2017
    45
    3
    0
    ඔය සේවකයො වර්ජනය කරන්නේ මොකද කියලා හොයලා බැලුවනම් උඹල අඬනවා. ඉංජිනේරුවෝ හොරට පඩිවැඩි කරන් මහින්දට කියලා ජනාධිපතිවරණය කිට්ටුව අවුරුද්දකට මිලියන් දාහක් සල්ලි අපතේ යනවා ඒක එපා කියලයි උන් වර්ජනය කරන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    ඔය සේවකයො වර්ජනය කරන්නේ මොකද කියලා හොයලා බැලුවනම් උඹල අඬනවා. ඉංජිනේරුවෝ හොරට පඩිවැඩි කරන් මහින්දට කියලා ජනාධිපතිවරණය කිට්ටුව අවුරුද්දකට මිලියන් දාහක් සල්ලි අපතේ යනවා ඒක එපා කියලයි උන් වර්ජනය කරන්නේ.

    වර්ජන කරලා ඒවා නවත්තන්න බෑ. ඒවට තමයි රටේ නීති උසාවි තියෙන්නෙ. වර්ජන කරපු රටකට හරි ගිහිල්ලා නෑ.
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඔය සේවකයො වර්ජනය කරන්නේ මොකද කියලා හොයලා බැලුවනම් උඹල අඬනවා. ඉංජිනේරුවෝ හොරට පඩිවැඩි කරන් මහින්දට කියලා ජනාධිපතිවරණය කිට්ටුව අවුරුද්දකට මිලියන් දාහක් සල්ලි අපතේ යනවා ඒක එපා කියලයි උන් වර්ජනය කරන්නේ.

    Engineers don't get ot and in order to compensate they have increased their salary
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ඔය සේවකයො වර්ජනය කරන්නේ මොකද කියලා හොයලා බැලුවනම් උඹල අඬනවා. ඉංජිනේරුවෝ හොරට පඩිවැඩි කරන් මහින්දට කියලා ජනාධිපතිවරණය කිට්ටුව අවුරුද්දකට මිලියන් දාහක් සල්ලි අපතේ යනවා ඒක එපා කියලයි උන් වර්ජනය කරන්නේ.

    Engineers lata gewanawa madi me rate:yes::yes: tawa wadi karanna one hari nam .. un mehe bageta igena gena igena gathu ekata irisiya karanawa..:yes:
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    ඔය සේවකයො වර්ජනය කරන්නේ මොකද කියලා හොයලා බැලුවනම් උඹල අඬනවා. ඉංජිනේරුවෝ හොරට පඩිවැඩි කරන් මහින්දට කියලා ජනාධිපතිවරණය කිට්ටුව අවුරුද්දකට මිලියන් දාහක් සල්ලි අපතේ යනවා ඒක එපා කියලයි උන් වර්ජනය කරන්නේ.

    Oya Engineers lath Doctors la wage thamai. Replace karanna wena minissu na. Loke ona thenaka loku salary ekakata yanna puluwan. Power of Education. Engineers la strike kaloth Lankawa tama light na.
     
    Last edited:

    Similar threads