වේදනාවේ උපරිමයට ගිහින් මොකද යකු දිස්ලයික් දාන්නේ
වේදනාවේ උපරිමයට ගිහින් මොකද යකු දිස්ලයික් දාන්නේ
මට අදාළ නැති නිසා නිකන් හිටියේ
මුන්ට් අනුව මුන් කිසිම දෙයක් ප්‍රශ්න කරන්න බැහැ ඇත්ත නැත්ත මොකද්ද හොයන්න බැහැ ඇත්ත හරි බොරුව හරි අනුර කුමරා කිව්වා නම් සිරෙසේන් කිව්වානම් ෆිබි පේජ් එකක් තිබ්බනම් හිස මුදුනේ තියලා පිලිගන්නවා ඕනේ.
2014 රැවටුණු රැවටිල්ල හොදටෝම ඇති අපිටනම්
පව් බන් වූ ලොකු එකෙක්ගේ දඩාර ෆේක් එකක් කොරෝනා තර්ඩ් එකට පින්සිද්ද වෙන්න කොටි ටික පුරෝගත්තේ .ඔව් බන් මුන්ට අනුව උන්ගේ මතය විතරයි හරි අනිත් ඒවා ඔකොම වැරදී උන් කියන දේ වැරදී කියලා ඔප්පු කරොත් මේ වගේ ලපටි ආතල් එකක් ගන්නවා මූ මේ මගේ කලින් කාපුවට රිද්දගෙන මේ කුක්කේක් වගේ බුර බුරා පස්සේන් එන්නේ බල්ලේක් හැපුවා කියලා අපි බල්ලව හපන්නේ නෑනේ බන්. රෙප් අයින් කරපු එක බොහොම හොදයි ඉස්සර හැන්ගිලා රෙප් කපපු උන් රෙවිලා ඉන්නේ දැනුත් මෙහෙම නම් ඉස්සර කොහොම රෙප් කපන්න ඇතිද කියලා හිතපන්.
පව් බන් වූ ලොකු එකෙක්ගේ දඩාර ෆේක් එකක් කොරෝනා තර්ඩ් එකට පින්සිද්ද වෙන්න කොටි ටික පුරෝගත්තේ .
හරිනම් මුව බන් කරන්න ඕනේ හම්බ කරන්නේ එලකිරියෙන් හැබැයි කොරෝනා සින් එකෙන් ටෙලිග්‍රෑම් ගෘප්[ හදාගෙන එළකිරියේ ට්‍රැෆික් එක එලියට ඇද්ද එකෙක් තමයි මේ
@TNHM කියන්නෙත් මුටමද මන්දා ඔකාගේ වැඩෙත් දිලයික් දාගෙන යන එක ? මේකත් දිස්ලයික් දාලා ? රිප්ලයි නැහැ දිස්ල්යික් විතරයි
Toyyo kiyanne ubalane.. attama ubalata virudda kauru unath kamak ne toyyo nentam jeppo. yakage logic tama ewath.එලකිරිය ටොයිපුරයක් වෙලානේ ත්‍රෙඩ් එක දාපු ගමන් ටොයි ජනතාව බුරුතු පිටින්අපිට එලකිරිය දාල යන්න වේවිද මන්ද
![]()

කොහෙද ටෝයියෝ ඉන්නේ ස්වාධින මත දාරින්.රාජිතට විතරමයි හොද කියන්නේ. එක්කෙනෙක් දැම්ම ගමන් අනිත් ටික පෝලිමට එන්නේ හේතුව දන්නේ නැහැ .එලකිරිය ටොයිපුරයක් වෙලානේ ත්‍රෙඩ් එක දාපු ගමන් ටොයි ජනතාව බුරුතු පිටින්අපිට එලකිරිය දාල යන්න වේවිද මන්ද
![]()
ටොයියො තමා වෙන මුනුන්දToyyo kiyanne ubalane.. attama ubalata virudda kauru unath kamak ne toyyo nentam jeppo. yakage logic tama ewath.![]()
ඔය ස්වාධින ජෙපි අරුන් මුන් ඔක්කොම ටොයියන්ගේ උපකුලක, අවස්තාව ආපු ගමන් එකට එකතුවෙනව කිරි පැණි වාගේ මේ පේන්නේ නැද්ද. 
mole wada karanawa slow wagenePresident instructs to carry out PCR tests at the airport
https://www.newsfirst.lk/2020/06/04...jLXG8GqIU96bsb6VxlEDLm0dqKKgkGBA5uGFQZ6lL2EaA
Well done sir
parakku wela hari sir kelin thiranayaka innawa
කොළඹ, අමෙරිකානු තානාපති කාර්යාල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපළේදී PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වී තිබේ.
මෙම නිලධාරියා තානාපති වරප්‍රසාද යටතේ PCR පරීක්ෂණයකට ලක් නොකොට මුදා හළ බවයි ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි පැවසුවේ.
රාජතාන්ත්‍රික මට්ටමින් පැමිණෙන මෙම නිලධාරින් තානාපති කාර්යාල විසින් ස්වයං නිරෝධායනයකට යොමු කරන බවයි ගුවන් තොටුපොළ උප සභාපතිවරයා කියා සිටියේ.
එලෙස ස්වයං නිරෝධායනයට ලක් කරනු ලබන නිලධාරීන් පසුව PCR පරීක්ෂණයන්ට ලක් කොට ඊට අදාළ වාර්තාවන් රහස්‍ය වාර්තාවක් ලෙස මෙරට පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කෙරෙන බවයි උප සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
මෙම නිලධාරියා අද දින අලුයම 1.30 ට කටාර් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ තිබුණා.
තවත් විපක්ශෙ දවස් 3නේ අතල් එකක්, සිරසේ Breaking නිව්ස්.![]()
දැං ස්වාධීන වහල්ලු ආතල් දෙන සීග්‍රතාවය වැඩි කරල...