Breaking News !!!

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    කොහෙද ටෝයියෝ ඉන්නේ ස්වාධින මත දාරින්.රාජිතට විතරමයි හොද කියන්නේ. එක්කෙනෙක් දැම්ම ගමන් අනිත් ටික පෝලිමට එන්නේ හේතුව දන්නේ නැහැ.
    ටොයියො බයියෝ එක්ක යුද්දෙට කඩුපොලු අරන් එනකොට මෙයාලත් පස්සෙන් දුවන් එනව කොසු මිටක්වත් අරගෙන, ඇවිත් හූමිටි තියනව හුරේ දානව ඉදිරිපෙළට වෙලා ප්‍රහාර එල්ල කරනව දින්නොත් ජයපැනුත් බොනව හැබැයි ඇහුවොත් අනේ අපි ස්වාධින :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොළඹ, අමෙරිකානු තානාපති කාර්යාල රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු කටුනායක ගුවන් තොටුපළේදී PCR පරීක්ෂාව ප්‍රතික්ෂේප කරමින් රටට ඇතුළු වී තිබේ.

    මෙම නිලධාරියා තානාපති වරප්‍රසාද යටතේ PCR පරීක්ෂණයකට ලක් නොකොට මුදා හළ බවයි ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ උප සභාපති රජීව් සූරියආරච්චි පැවසුවේ.

    රාජතාන්ත්‍රික මට්ටමින් පැමිණෙන මෙම නිලධාරින් තානාපති කාර්යාල විසින් ස්වයං නිරෝධායනයකට යොමු කරන බවයි ගුවන් තොටුපොළ උප සභාපතිවරයා කියා සිටියේ.

    එලෙස ස්වයං නිරෝධායනයට ලක් කරනු ලබන නිලධාරීන් පසුව PCR පරීක්ෂණයන්ට ලක් කොට ඊට අදාළ වාර්තාවන් රහස්‍ය වාර්තාවක් ලෙස මෙරට පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කෙරෙන බවයි උප සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

    මෙම නිලධාරියා අද දින අලුයම 1.30 ට කටාර් ගුවන් සේවයට අයත් යානයකින් මෙරටට පැමිණ තිබුණා.

    ඕක තමයි ඇත්ත :yes: :yes:

    දැන් මේ තෙර්ඩ් එක දපු රුචිර පො&නය මොනවද දන්නෙ නැ කියන්නෙ..තෙර්ඩ් දාල නානව පො&න රුචිරය එක දිගට නොදකින් රනිලගෙ පස්ස ලෙවකන තිරිසනා...:angry::angry:

    තවත් විපක්ශෙ දවස් 3නේ අතල් එකක්, සිරසේ Breaking නිව්ස්. 😂😅😅🤣🤣

    :rofl: :rofl: :rofl: :rofl:
     
    • Dislike
    Reactions: yapa100

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    meka nam pattama ponna wadak ban. man nam kiyanne muta corona hadennama ona. hadila america thanapathi karyalaye okkotoma meka hadenna ona. kiyanna deyak na ban. meka nam thanikarama ponna wadak. dan news wala okkoma giya meka gana.

    PCR test airport eke enabled karata passe issellama europe commit eke lady kenek thamai PCR test eka karagena ratata athul wune. echchara loku thanathurak darana kenek ehema awillath, methana wela tiyenne muge powers pennala rata athulata athul wuna eka. mekata kawuda awasara dunne monawada wune kiyana eka eli wenne nathi wei. guess karannath ba eka. mokada airport eke me sambadawa bara niladariya rawumata kiyagena giya wishesha waraprasada yatathe mu athul wune kiyala. eth mekata adala international gazzet ekaka tiyenawa ehema mona waraprasada tibunath rate nithiyata garu karanna ona kiyaa eka. eth methana ehema deyak wela na. kotinma airport eke nithiya danna ekek idala na pandara muwa control karanna. nidi matha wikare harak wage inna ewun wenna athi. kalakanni.
     
    ඇත්ත කතාව මේක මචන්,

    ඔව් ඉතින් ඒක උන්ගේ බලුකම අපි වියනා සම්මුතියට අත්සන් කරලා තියනවා ඒකට අනුව තානාපති කෙනෙගේ බෑග් එකක් වත් චෙක් කරන්න බෑ. බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රණාන්දුට UK වලදි කිසිම දඩුවමක් නොකර අයිත් ලංකාවට ගෙන්න ගන්න පුලුවන් උනෙත් මේක නිසයි.

    -------------------------------------------------------------------------------------------
    උපරිම වේදනාවේ සලකුනු ලොල් යපා ඔක්කොම පෝස්ට් ටිකට dislike දීල පව් අනාතායා :LOL: :LOL: :LOL:

    ඔය පො&න රුචිරය වෙන මොනා කියල කරන්ඩද මචන් ,ටොන් පච මාට්ටු වෙලා කිච වෙනවනෙ දාන දාන තෙර්ඩ් එකෙන්.. :lol: :lol: :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ටොයියො තමා වෙන මුනුන්ද :rofl: ඔය ස්වාධින ජෙපි අරුන් මුන් ඔක්කොම ටොයියන්ගේ උපකුලක, අවස්තාව ආපු ගමන් එකට එකතුවෙනව කිරි පැණි වාගේ මේ පේන්නේ නැද්ද. :P

    Chandaya duna paliyata minihek toyyek ho bayyek kiyanna be. habei chandayath dila anith pattath denwanam anna utai kiyanne. Karana hama wereddakma defence karanwanam. Waradak dakinnema netnam. Weradda wahanan hali type karanwanam. Dan uba dakala tiyanwada man UNP eke ho JVP eka sudda karanna dapu eka post ekakwath?
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Chandaya duna paliyata minihek toyyek ho bayyek kiyanna be. habei chandayath dila anith pattath denwanam anna utai kiyanne. Karana hama wereddakma defence karanwanam. Waradak dakinnema netnam. Weradda wahanan hali type karanwanam. Dan uba dakala tiyanwada man UNP eke ho JVP eka sudda karanna dapu eka post ekakwath?

    අනේ පලයන් පකෝ යන්ඩ ,සහරාන් බෝම්බ කෙලිය වෙලාවෙවත් මීක් නොකියපු තොපි දැන්ද එන්නෙ බල්ලො වගේ බුරා පනින්ඩ..

    රාජපක්ශලව රටින් එලවන්ඩ ඔනෙ කියපු තෝනෙ එන්නෙ පකෝ තවත් ස්වාධීන ටෝක් දීගෙන නොදකින් වේස බල්ල...
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    තානාපති වරප්‍රසාද කියලා එකක් තියෙනවා.
     
    • Like
    Reactions: erozan