හිතපන්කෝ ජෙප්පො 3% ක් කියාගෙන මෙච්චර ගේමක් ගහනවනම් උන්ට 2/3 දුන්නනම් කොච්චර වැඩක් කරන්න පුලුවන්ද නේද @N A K A M U R A ?අඩෝ 3% ජෙප්පෝ ටික එච්චර ඩයල් ද බන්. ?![]()
හිතපන්කෝ ජෙප්පො 3% ක් කියාගෙන මෙච්චර ගේමක් ගහනවනම් උන්ට 2/3 දුන්නනම් කොච්චර වැඩක් කරන්න පුලුවන්ද නේද @N A K A M U R A ?අඩෝ 3% ජෙප්පෝ ටික එච්චර ඩයල් ද බන්. ?![]()
කැරි ජෙප්පෝ. යකෝ මුන් දවසක ඇමෙරිකාවටත් ගේමක් දීලා තමා නවතින්නේඋඹ බබා..උඹ දන්නෙ නැද්ද රටේ හැම අායතනයකම ජෙප්පො රිංගන් ඉන්නව කියලා..ඉතිහාසය ගැන හොයල බලපං ලංකාවේ කම්පනි කීයක් ජෙප්පො නිසා වැහුවද කියල..ඔය උන් උස්සන් ඵන ෆයිල් ඔක්කොම උන්ට දෙන්නෙ ඒ වැඩ කරන උන්ගේ පදේට නටන උන්.මේ වගේ වැඩක් කරලා රටම අවුස්සන ඵක උන්ට සිම්පල්..
උඹට තාම බදුර් නානාගෙන් සල්ලි එනවද ? බදුර් නානා හිරේ ගියාට පාඩුවක් උනේ නෑනේ. උඹේ valve එක මාරු කරන්න උනේ ඒකදRajapakshala innakan awulak nathuwa athi
![]()
උඹට තාම බදුර් නානාගෙන් සල්ලි එනවද ? බදුර් නානා හිරේ ගියාට පාඩුවක් උනේ නෑනේ. උඹේ valve එක මාරු කරන්න උනේ ඒකද![]()
කෝ උත්තර දියන් පොන්ස්ai ban uba kondak nethi ponnayek wage katha karanne??? ubage hatida? nethnam nugath kamada??
mama pahadiliwa kiuwa rajapakshala innakan hambayanta awulak ne kiyala, ubata oluwe awulak thiyada
කෝ උත්තර දියන් පොන්ස්උඹට තාම බදුර් නානාගෙන් සල්ලි එනවද ? බදුර් නානා හිරේ ගියාට පාඩුවක් උනේ නෑනේ. උඹේ valve එක මාරු කරන්න උනේ ඒකද
![]()

මොකද්ද බන් ඒ කියන්නේ ... උත්තර නැති උනාම පැනල දුවනවා ... තොපේ ස'ට නම් රෙවිල රෙවිල යන්න තව මුකුත් නෑ වගේ දැන් ... ඊයෙ බලු මැක්කො ටික දීපු ටෝක් ටික දැක්කනෙපඩයක් විදින්න ගිහින් කක්කි පොඩ්ඩකුත් ගියා නේ ?![]()
මොකද්ද බන් ඒ කියන්නේ ... උත්තර නැති උනාම පැනල දුවනවා ... තොපේ ස'ට නම් රෙවිල රෙවිල යන්න තව මුකුත් නෑ වගේ දැන් ... ඊයෙ බලු මැක්කො ටික දීපු ටෝක් ටික දැක්කනෙ
බදුර් නානා සනීපෙන්ද ?![]()
එහෙනම් යකෝ ජාතික ආරක්ශාවට තර්ජනයක් නේඋඹ බබා..උඹ දන්නෙ නැද්ද රටේ හැම අායතනයකම ජෙප්පො රිංගන් ඉන්නව කියලා..ඉතිහාසය ගැන හොයල බලපං ලංකාවේ කම්පනි කීයක් ජෙප්පො නිසා වැහුවද කියල..ඔය උන් උස්සන් ඵන ෆයිල් ඔක්කොම උන්ට දෙන්නෙ ඒ වැඩ කරන උන්ගේ පදේට නටන උන්.මේ වගේ වැඩක් කරලා රටම අවුස්සන ඵක උන්ට සිම්පල්..
3% ජෙප්පො කොන්ට්‍රොල් කරගන්න බැරි සර්, කොහොමද 10% මුස්ලිම් 7% දෙමලු කොන්ට්‍රොල් කරගන්නෙ. රටම අනතුරෙඕකුන් ඔය කුහක සුද්දොයි ඩස්ප ඉන්දියන් කාරයොයි කියන ඒව තමයි ඔළුව උඩ තියන් කෑ ගහන්නේ..උන්ට දීගෙන හිටියට උන්ම තමා මුන්ට අැරල තියෙන්නේ මෙච්චර කල්.LTTE කාරයොන්ට යුධ පුහුණුව දීල උඩින් පරිප්පු දාපු උන්ට දීගෙන ඉන්නව ලැජ්ජ නැතුව...චීනේ කරපු දේවල් වලින් දශමයක් ඔය රටවල් දෙක ලංකාවට කරල නෑ..