Breaking News

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,275
    34,929
    113
    whatsapp-image-2023-04-01-3-jpeg.201433
    යකෝ ඒ මේ ගෑනි නේද කොන්ඩේ කපලා මහේෂ් වලතර නමින් පෙනී ඉන්නේ. Caරි වැඩ යකෝ මේවා @scurvy
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    ලංකාවේ කුල ක්‍රමේට කසාද බදිනවනෙ. වර්ථමානයටත් ගැලපෙන්නෙ ඒ ක්‍රමය තමයි. හැබැයි ඒක මේ කාලයට ගැලපෙන්න වෙනස් කරලා ගන්න ඕනේ.

    බින්දුවෙ ඉඳලා ගේමක් ගහන් නැගිටින්න ඕන කෙනෙක් තමන්ගෙ ලෙවල් එකේ කෙනෙක්ව හොයාගෙන බැන්දම දෙන්නගෙ අදහස් ගැලපෙනවා. දෙන්නගෙම ජීවිත වල තියෙන්නෙ එකම අරමුණු.

    බක් පික්කෙක් මොඩිපිකේසන් කෑලි හදන කොම්පැනියක් තියෙන තාත්තෙක් ඉන්න කෙල්ලෙක්ව බැන්දම දෙන්නම තකට තක.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    කන්න බොන්න විදියක් නෑ. ඉන්න හිටින්න තැනක් නෑ. රේන්න තැනක් නෑ. හැබැයි පට්ටි දාලා ලමයි දුසිමක් විතර හදලා ටීවී එකේ වොයිස්කට් දිදී රෙනවා. අඩුකුලේ නූගත් සොන්නලු. මෙන්න මුන්ව වඳ කරලා දැම්ම නම් ඉවරයි, වඳුරෝ වඳ කරන්න කලින්... :dull::rolleyes2: