මචන් ආර්ථික විද්යාඥයො කරන්න බෑ කියන දේවල් මිනිස්සු කරල පෙන්න ල තියෙනව 10000 දක්වා පඩිය වැඩි කරන එක නිකන් කරනව කිවිවෙ නෑ නෙ
ඒක කරනව කිව්වෙ රටේ ඇමති මණඩලේ අඩු කරල ඉතිරි වෙන මුදලින් , දූෂණය අඩු කරල ඉතිරි වෙන මුදලින්
ඇමති කෙනෙක් කොච්චර පඩියක් ගන්නවද, කාර්යයාල වියදම්, ආරකෂක වියදම් කොච්චර වියදම්ද?
ඒක කරනව කිව්වෙ රටේ ඇමති මණඩලේ අඩු කරල ඉතිරි වෙන මුදලින් , දූෂණය අඩු කරල ඉතිරි වෙන මුදලින්
ඇමති කෙනෙක් කොච්චර පඩියක් ගන්නවද, කාර්යයාල වියදම්, ආරකෂක වියදම් කොච්චර වියදම්ද?

mata eka hodatama sure
mu me walige paagagena ... ehema naththnum Sir kiwwamai kiyala mu kiyanawa num apita hithaganna thiyenne mu wage wikurthiyekge vote 1ka MRta aran denna sir karapu wadak kiyala tamai... ehem nathuwa num mama danna ethihase nisi wayasen AL karan ewunta voting powers na 