Breaking News!!!!!

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
අන්න එතන තමයි ප්‍රශ්නෙ. SF හෝ මහින්ද පිළිගත්තත් තමුන්ගෙ වරද, මෙයාල නෙවෙයි පිළිගන්නේ. තනි සුදු හෝ තනි කලු මිනිසුන් නැති බව පිළිගන්න සූදානම් නෑ.

:yes: සිරාවට.. ඔව්!
ගලේ ගහුවත් අපි නම් කොල/නිල්.. ඔන්න අපේ කස්ටියගෙ දේශපාලනය :lol:
මෙවා ගැන කතා කරලා වැඩක් නෑ මචන් :dull:
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    int this
    110633280dANUNA-THILAKARATHNA.gif

    දනුනගේ සේප්පු විවෘත කරයි

    http://www.fmderana.lk/sinhala/news.php?nid=6715

    February 15, 2010 02:20 pm
    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන දනුන තිලකරත්න මහතාට අයත් ආරක්ෂිත මුදල් සේප්පු ඔහුගේ මෑණියන් වන අශෝකා තිලකරත්ත මහත්මිය ඉදිරිපිට අද විවෘත කර තිබේ.

    කොළඹ- තිඹිරිගස්යාය ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක දනුන තිලකරත්න මහතාගේ නමින් පවත්වාගෙන යන ලද ආරක්ෂිත මුදල් සේප්පු පසුගිය සිකුරාදා(12)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සීල් තබනු ලැබිණි.

    ඉක්බිතිව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අශෝකා තිලකරත්න මහත්මිය ඉදිරිපිට මෙම ආරක්ෂිත සාප්පු විවෘත කිරීමේදී එහි ඇ.ඩො.525,000 ක් පමණ ද තවත් ශ්‍රීලංකා මුදල් ප්‍රමාණයක්ද තිබුණු බව සඳහන් වේ.

    මෙම මුදල් ජෙනරාල් සරත් ෆෝන‍්සේකා මහතාට අයත් බවත්,ඔහුගේ ඉල්ලීම පිට මෙම මුදල් දනුන තිලකරත්න මහතාට අයත් ආරක්ෂිත සේප්පුවල තැන්පත් කළ බවත් අශෝකා තිලකරත්න මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ කර ඇතැයි කියැවේ.:shocked::shocked::shocked:


    :no::no::no::no::no::no:
     

    love heart

    Member
    Dec 20, 2009
    593
    9
    0
    lankadeepa eke thibune laksha asuwak kiyala.
    meke thiyenne koti 50k kiyala
    kiyak unath horata gaththa nam wade waradei. eth mahinda mamage wathkama walin lakshekin panguwakwath ohana nathuwa athi mage hithe