Breaking News!!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අද උදේ ජාතික රුප වාහිනියේ Breaking News එකක් කියලා දැම්මා රනිල් මහින්ද හම්බවෙලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අද සාකච්ඡා කලා කියලා.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    kochhara keayla sakachha tibbada wadak na, ranil medaparath moda wadak karaganna yanne

    giya para sachhawakata gihin, unp eken anduwata 17 k puja kara , medaparawath gon wada nokara hitiyoth hodai
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    eeye sri TV ekey kiwwa "Ranilge sahaya rajayata" ..ethakotama mama hithagattha meyka thawath gon wadakata mula puranawa kiyala!
    Ranil is giving great support to the govt just by staying as the leader of the opposition and UNP :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අද උදේ ජාතික රුප වාහිනියේ Breaking News එකක් කියලා දැම්මා රනිල් මහින්ද හම්බවෙලා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අද සාකච්ඡා කලා කියලා.
    this was reported on other channels as well.
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    309729034mahi-ranil.gif

    රනිල් - ජනපති හමුවෙයි

    July 10, 2010 11:30 am

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

    ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ මෙහි දී සාකච්ඡාවට ලක් වූ බවත්, යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් ඉදිරි කාලයේ දී දැනුවත් කරන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයාට මෙහි දී දැනුම් දී ඇති බවත් සඳහන් වේ.

    පෙරවරු 9.30 ට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාව විනාඩි 30 කට ආසන්න කාලයක් පැවැති බව වාර්තා වේ.

    ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුව මෙම සාකච්ඡාවට සහභාගී වූ රනිල් වික්‍රමසිංහ මහතා ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා තම නියෝජතයින් පිරිසක් ද සහභාගී කරවා ගත යුතු බව මෙහි දී දැනුම් දී ඇති බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය අංශය සඳහන් කරයි.

    ඊට ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇති අතර හෙට දිනයේ දී යළි ‍ එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වෙන බව එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියේය.


    adaderana