Breaking: North korea fires missile through Japan’s airspace into Pacific Ocean

The_Lion

Member
Feb 16, 2015
850
73
0
One of my friends said that the japan don't have necessary military power, but US will help them I guess.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් ඒකනේ.ඇයි තාම ඇමරිකාවෙන් ගැහුවේ නැත්තේ?ගහන්න නැකත් බලනවද දන්නේ නැහැ.:lol:

    පිස්ස දැගලුවට දොස්තර කලබන නොවී ඉන්නව නම් වඩා හොදයි... ලෝකෙම මහා යුධ පිටියක් වෙයි ඔය යුද්දෙ උනොත්..
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    ඉතින් ඒකනේ.ඇයි තාම ඇමරිකාවෙන් ගැහුවේ නැත්තේ?ගහන්න නැකත් බලනවද දන්නේ නැහැ.:lol:

    ගහන්න පුලුවන් වුණා කියලා යුද්ධයක් පටන් ගන්න කව්රුවත් කැමති නෑ. යුද්දෙන් වෙන casualties & destruction වලට උබද වග කියන්නේ. අනික nuclear war එකක risk එකක් ගන්න කවුරුවත් කැමති නෑ.

    North korea nukes පාවිච්චි කරන්නේ නැත්තම් ඕකුන්ට ගහන්න US ඕනි නෑ. Japan & South korea රටවල් දෙකටම ඕකුන්ට ගන්න පුලුවන්.

    උබ බලාගෙන ඉන්නේ US උන් north korea වලට ගහලා යුද්ධයක් පටන් ගත්තම මෙහෙට වෙලා ආතල් එකේ බලාගෙන ඉන්න පුලුවන් කියලද ? :lol:
     
    GTR3

    Well-known member
  • Oct 21, 2015
    588
    357
    63
    ඇමරිකාව උනත් බලන් ඉන්නවා ඇත්තේ උතුරු කොරියාවෙන් පොඩි හරි මිස්ටේක් එකක් වෙනකම්. ඒක දඩමීමා කරගෙන කෙලියි ඇපත් නැතිවෙන්න. සමහරවිට රෑවෙලා උදේ වෙද්දි කිම් ජොන් කාරයා පෙන්ටගනේ ඉදිද දන්නේ නෑ. නිකමට හිතපන් ඔය උඩින් යන මිසයිලේ ජපානෙට වැටුනනම් අද තත්වේ. :no::no::no::no:
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    USA kiyana widihata 48hrs walin nuke karanna puluwan ati. but e nukes wala fallout walin north korea, japan wage ratawal auto nuke wenawa:lol:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    gahanawan gahanna one, naththan nathara karanna one, gaanu wage agillen ana ana boru missile ewa ewa inne nahuwa
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    ඇමරිකාව උනත් බලන් ඉන්නවා ඇත්තේ උතුරු කොරියාවෙන් පොඩි හරි මිස්ටේක් එකක් වෙනකම්. ඒක දඩමීමා කරගෙන කෙලියි ඇපත් නැතිවෙන්න. සමහරවිට රෑවෙලා උදේ වෙද්දි කිම් ජොන් කාරයා පෙන්ටගනේ ඉදිද දන්නේ නෑ. නිකමට හිතපන් ඔය උඩින් යන මිසයිලේ ජපානෙට වැටුනනම් අද තත්වේ. :no::no::no::no:

    America unta kiyana tharam ekak naha...:rolleyes: north korea untath na...

    Degolloma karanne eheta meheta adan inna ekai, show ekai..:rolleyes: russia unatg ehemai...ko dan ara is walata gahala iwarada? :P

    Othana ekek wath yuddeta yanna kamathi na..nattham aye second world war wage okkoma agaadeta watenawa :sorry: yuddayak awoth hamotama sorry.com..
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඇමරිකාව උනත් බලන් ඉන්නවා ඇත්තේ උතුරු කොරියාවෙන් පොඩි හරි මිස්ටේක් එකක් වෙනකම්. ඒක දඩමීමා කරගෙන කෙලියි ඇපත් නැතිවෙන්න. සමහරවිට රෑවෙලා උදේ වෙද්දි කිම් ජොන් කාරයා පෙන්ටගනේ ඉදිද දන්නේ නෑ. නිකමට හිතපන් ඔය උඩින් යන මිසයිලේ ජපානෙට වැටුනනම් අද තත්වේ. :no::no::no::no:

    you have no idea about geopolitics :D
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඇමරිකානු කාරයට nk වුන්ගෙ icbm වලට තියන්න බැ , අමෙරිකාව හොදටම දන්නවා nk උන් ගෙමට එන්නෙ මල්ටි බරල් වලින් නෙමෙයි කියලා , කොහොම උනත් යුද්දයක් ගියොත් ජාපානෙ දකුනු කොරියාව අමෙරිකාව සමහර ප්‍රාන්ත අලුතින් හදන්න වෙන්නෙ