Habai mesare missile 1ka travel karapu distance 1ka wadi neh.3700Kmහැම එකම පැසිෆික් ඕශන් එක උඩදි කඩන් වැටෙනවනෙ...හරියර තෙල් ගහල නැද්ද කොහෙද...![]()

මරුසිරා;22233956 said:යුද්දේ නැතිව පාලුයිලු කිම්බට
මේකටනම් අපේ හිටන් තුමා නිකන් ඉන්න එකක් නැ .කලිනුත් වොර්නින්ග් දෙකක්ම දුන්නනේ . ඔය ඇමරිකාව ජපානේ වගේ නෙමේ සිරිලන්කන් හිටන් තුමා ..
කිම් ට දෙයියන්ගේම පිටයි දැන්![]()

දැනටමත් උන්ට south korea, japan වලට මිසයිල නැතුවත් ගහන්ඩ අවි බලය තියෙනවලු. ඒකයි ඔක්කොමලා සාකච්ඡා මාර්ගෙන් ප්‍රශ්නේ විසඳගන්ඩ හදන්නේ. මොකක් හරි උනොත් artillery rounds පැයට එක්ලක්ෂ ගානක් ගහන්ඩ පුළුවන් අවි බලයක් තියෙනවා කියනවා. ඒ හින්දා යුද්ධයකින් උතුරු කොරියාව පැරදුණත් වටේ රටවල් වලට ලොකු හානියක් වෙයි.මූ ඔය නොකිය කියන්නේ ඇමරිකාව මුන්ට ගැහුවොත්, මුන් south korea වලටයි japan වලටයි ගහනව කියල බන්..
Hela dakkoth thamai case 1ka![]()

ඕක සුවර් නැති එකා නිකමට හරි මිසයිලයක් එව්වොත් තමයි වැඩේ 

දැනටමත් උන්ට south korea, japan වලට මිසයිල නැතුවත් ගහන්ඩ අවි බලය තියෙනවලු. ඒකයි ඔක්කොමලා සාකච්ඡා මාර්ගෙන් ප්‍රශ්නේ විසඳගන්ඩ හදන්නේ. මොකක් හරි උනොත් artillery rounds පැයට එක්ලක්ෂ ගානක් ගහන්ඩ පුළුවන් අවි බලයක් තියෙනවා කියනවා. ඒ හින්දා යුද්ධයකින් උතුරු කොරියාව පැරදුණත් වටේ රටවල් වලට ලොකු හානියක් වෙයි.

Mata therenne naththe mokakda NK ta thiyena prashne?
දැනටමත් උන්ට south korea, japan වලට මිසයිල නැතුවත් ගහන්ඩ අවි බලය තියෙනවලු. ඒකයි ඔක්කොමලා සාකච්ඡා මාර්ගෙන් ප්‍රශ්නේ විසඳගන්ඩ හදන්නේ. මොකක් හරි උනොත් artillery rounds පැයට එක්ලක්ෂ ගානක් ගහන්ඩ පුළුවන් අවි බලයක් තියෙනවා කියනවා. ඒ හින්දා යුද්ධයකින් උතුරු කොරියාව පැරදුණත් වටේ රටවල් වලට ලොකු හානියක් වෙයි.

මේක ඇත්ත උන් එක පාරක් කිව්වා දකුණු කොරියාව පැය කීපයක් ඇතුලත බිමට සමතලා කරලා දාන්න පුළුවන්ලු උන්ගේ යුද්ධ ටැංකිවලින් විතරක්.
un kamathi unath eth paya keepayak athuledinam kohomath ba. 
owayen wadi wela gahanna hambawenne na. launch karapu gaman anith paththata counter-fire eka hambawenakota kohomada athal eka. anika artillery walin gahanna puluwan range eke thiyenne seoul wala kotasakuyi thawa e laga thiyena cities walatai witharai.
Japan walata gahannanam kohomath ba
samathala karannam puluwan habai South korea wala un kamathi unoth witharakun kamathi unath eth paya keepayak athuledinam kohomath ba.
North korea unge parana Tanks South korea athulata aran awillanam wada danna hamba wena ekak na.