Breaking: Starlink Internet Outage Confirmed Worldwide

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    523484292_1283250639922469_8179212941603281548_n.jpg

    A massive outage has hit Starlink, the satellite internet service operated by SpaceX, leaving users across the globe without connectivity. The disruption was first confirmed when Starlink posted a notice on its homepage stating, “Starlink is currently experiencing a service outage. Our team is investigating.” Users from North America, South America, Europe, and parts of Asia have reported losing access simultaneously, indicating the issue is widespread and not limited to a specific region.
    Online outage trackers such as DownForEveryoneOrJustMe and StatusGator detected the failure starting around 7:20 PM UTC on July 24.
    Reddit forums lit up with reports from users in Florida, Argentina, Italy, and the UK, all confirming they had lost service across multiple independent Starlink setups. This incident is particularly disruptive for rural and remote communities that depend on Starlink for internet access where traditional infrastructure is limited or unavailable. As of now, no timeline has been given for restoration, and Starlink has not provided further technical details on the cause.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,148
    25,291
    113
    ඩයලොග් කාරයො මේ නිව්ස් එක බල බල අතේ ගහනව ඇති.
    හංසපුත්‍ර විජේසුරිය ආණ්ඩුවට රිංගුවේ startlink එකට‍ උදැල්ල දාන්න. මොන හේතුවකට හරි ඌට වඩා පොරවල් ඉන්නවා... 😂
     
    • Like
    Reactions: alian25

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,596
    113
    හංසපුත්‍ර විජේසුරිය ආණ්ඩුවට රිංගුවේ startlink එකට‍ උදැල්ල දාන්න. මොන හේතුවකට හරි ඌට වඩා පොරවල් ඉන්නවා... 😂

    ඔය හාන්ස් පකය ආවට පස්සෙ තමා ඉස්සර මොබිටෙල් prepaid රුපියල් 100 ට මාස 3 ක් වැලිඩ් තිබ්බ එක මාසෙන් සස්පෙන්ඩ් වෙන්න හැදුවෙ. මගෙ පෝන් එකක් තියෙනව මොබිටෙල් සිම් එකක් දාපු කෝල් ගන්නෙත් නෑ ඩේටා ඔන් කරලත් නෑ එන කෝල් විතරයි ඒකෙන් නිකන් සල්ලි කැපෙනව සත 33 ගානෙ හැමදාම. තව ලක්ෂ කීයකගෙන් ඔහොම දවසට සත ගානක් කපාගන්නව ඇතිද. ඉස්සර එහෙම වුනේ නෑ දැන් මාස කීපෙක ඉඳලයි ඔහොම වෙන්නෙ. ඕකා ඩයලොග් ඉන්න කාලෙ කස්ටමර්ලව ගසා කන්න දාපු ටෙක්නික් මොබිටෙල් එකටත් ඇප්ලයි කරල වගේ.
     
    Last edited:
    • Like
    Reactions: vito and Asmodeus

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,398
    22,048
    113
    Gotland
    ඔය හාන්ස් පකය ආවට පස්සෙ තමා ඉස්සර මොබිටෙල් prepaid රුපියල් 100 ට මාස 3 ක් වැලිඩ් තිබ්බ එක මාසෙන් සස්පෙන්ඩ් වෙන්න හැදුවෙ. මගෙ පෝන් එකක් තියෙනව මොබිටෙල් සිම් එකක් දාපු කෝල් ගන්නෙත් නෑ ඩේටා ඔන් කරලත් නෑ එන කෝල් විතරයි ඒකෙන් නිකන් සල්ලි කැපෙනව සත 33 ගානෙ හැමදාම. තව ලක්ෂ කීයකගෙන් ඔහොම දවසට සත ගානක් කපාගන්නව ඇතිද. ඉස්සර එහෙම වුනේ නෑ දැන් මාස කීපෙක ඉඳලයි ඔහොම වෙන්නෙ. ඕකා ඩයලොග් ඉන්න කාලෙ කස්ටමර්ලව ගසා කන්න දාපු ටෙක්නික් මොබිටෙල් එකටත් ඇප්ලයි කරල වගේ.

    කරීම පකෙක් ඕකා
    ඒ කාලේ නම් ඕකට හැලීත් ලිව්වා සිද්හලයෝ
     
    • Like
    Reactions: Al Baik