BREAKING URGENT 🔴🔴🔥🔥

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,947
    14,023
    113
    Danuwath kiyala constitution eka wesakame yawanna ida denna puluwan da
    මේක ලංකාවනේ බන්,බලයේ ඉන්න ඕන සක්කිලි වැඩක් කරයි,
    ගොට්ට නිතිය ගැන කිසි අවබෝදයක් නැ,කාගෙන් හරි අහන්න වෙනවා මේක හරිද වැරදිද පුලුවන්ද කියලා,
    මුට එහෙම නැ,ගොටට වඩා මු බයානකයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,040
    31,804
    113
    මේක ලංකාවනේ බන්,බලයේ ඉන්න ඕන සක්කිලි වැඩක් කරයි,
    ගොට්ට නිතිය ගැන කිසි අවබෝදයක් නැ,කාගෙන් හරි අහන්න වෙනවා මේක හරිද වැරදිද පුලුවන්ද කියලා,
    මුට එහෙම නැ,ගොටට වඩා මු බයානකයි
    Ahan unuth polnilta kade yaanawa nam? Bar association ekath da ehemai mehema wenna baha, mokada president naha kiyanne cabinet naha, national list eke one seat kariyek agamathi karala, uta president kama denakan balan inna tharam minissu niwata da?
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,951
    17,589
    113
    Nowhere
    රනිල් සුලග

    michael-jackson-earth-song-gif-3.gif
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,040
    31,804
    113
    කොහොමත් රනිල් හරි මහිද යාප හරිනෙ තාවකාලිකව ප්‍රෙසිඩන්ට් වෙන්නෙ. උන් දෙන්නගෙම වෙනසක් නැහැ.
    Chandekata yaanna puluwan, mun bale rakaganna gahana game mewa, ekama wisanduma chande witharai, presidential, parliamentary dekama eka para karanna ona...
     
    • Like
    Reactions: sakuntha1996