BREAKING | World Bank says not ready to offer new financing to #SriLanka.

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,119
    4,882
    113
    ගෑස් හොරකමත් මාට්ටු නේ..උන්ට මල පනින්න ඇති මුන් මෙච්චර කෙලෝ ගෙනත් තාමත් හොරා කනවා කියලා..
    mokak da bn e
     
    • Like
    Reactions: Sabren

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,409
    113
    Thama ready na. Heta anidda ready wei.
    Kohomath oya huththawal parakku wena tharamata hodai. Dan api car hadanawa.threewheel hadanawa. Lagadima parippu wawanna ganna inne.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,488
    16,232
    113
    mokak da bn e
    වහාම ලිට්රෝ සමාගමේ බලධාරීන් කැඳවා මහ ගෑස් හොරකම ගැන ප්‍රශ්න කරන්නැයි

    කෝප් සාමාජික එස්.එම්. මරික්කාර් විසින් කෝප් කමිටුවේ සභාපති මහාචාර්ය චරිත හේරත්ගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

    කෝප් සභාපති චරිත හේරත් වෙත ලිපියක් යවමින් ඒ මහතා මේ බව දැනුම් දී ඇත.

    se545



    මරික්කාර් මන්ත්‍රීවරයා ගෑස් මිලදී ගැනීම් සම්බන්ධයෙන් එසේ ප්‍රශ්න කරද්දී, මුදල් අමාත්‍යාංශය යටතේ ඇති ලිට්‍රෝ ගෑස් සමාගම LP ගෑස් මෙට්‍රික් ටොන් 100,000ක් ලබාගැනීමට අද ගිවිසුම් අත්සන් කරනු ලැබිය.

    මුළු තොගයේ මිල ඇමෙරිකානු ඩොලර් මිලියන 90 කි. ලෝක බැංකුව ඩොලර් මිලියන 70 ක අරමුදල් සපයා ඇති අතර ඉතිරි ඩොලර් මිලියන 20 Litro සමාගම විසින් ලබා දී ඇත.

    මෙම තොගය මාස හතරකට රටට සැපයීමට ප්‍රමාණවත් වනු ඇත.

    ගැස් තොගයෙන් 70%ක් ගෘහස්ථ පාරිභෝගිකයන් වෙත ලබා දෙනු ඇත. මෙයින් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩර මිලියන 5 ක්, කිලෝග්‍රෑම් 5 සිලින්ඩර මිලියන 1 ක් සහ කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩර මිලියන 1 ක් ලබා ගැනීමට ඇස්තමේන්තු කර ඇත. ඉතිරි 30% වාණිජ භාවිතය සඳහා ලබා දෙනු ඇත.

    ඩොලර් මිලියන 20 ක වියදමින් ලිට්‍රෝ සමාගම විසින් ලබා ගන්නා ලද LPG ටොන් 33,000 ක මූලික තොගයක් ජූලි මස මුල් සතිය වන විට ශ්‍රී ලංකාවට පැමිණෙන අතර බෙදා හැරීම වහාම ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.


     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    china 4 billion enawa yakoo
    oka puke gaha gnna kiyapan


    ඒ පාර තවත් චීන පොන්නයෙක් අැවිත්..තෝ හිතුවද චීනේ විතරක් හිටියහම ලංකාවට ගොඩ යන්න පුළුවන් කියල..ඵහෙනම් අැයි ගෝටා පැනල ගියේ උන්ට පුක දීලා හරි ගොඩ දාගන්න තිබ්බනේ.🤣
     
    • Like
    Reactions: Bekam and jay-shan

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,395
    2
    3,257
    113
    Gov Service needs restructure ...it is the reason.
    Meka gana kauruth katha karan naththe ai kiyala hitha ganna be
    It is not "the reason" but "a reason". We need to have cost based pricing system for all gvt businesses like CPC, CEB, CGR etc. Further need to improve tax income as well.
     
    • Dislike
    • Like
    Reactions: hide_spider and EVC