Breaking - Z Score

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    2011 Z ස්කෝර් ලකුණු අහෝසි කරයි

    2011 අපොස උසස් පෙළ සරසවි පිවිසුම් සඳහා වන ඉෂෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු ක්‍රමය බල රහිත කළ ශ්‍රේෂ්ඨාධිකරණය පැරැණි හා නව නිර්දේශ යටතේ ප්‍රමාදයකින් තොරව සරසවි පිවිසුම් නව ගණනයක් දෙන්නැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කෙළේය. අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් තිරණය කෙළේ මෙම කඩඉම් ලකුණ ක්‍රමය යටතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 12/1 වගන්තිය උල්ලංඝනය වී ඇති බවයි. උසස් පෙළ සිසුහු 16 දෙනෙක් හා ලංකා ගුරු සංගමය මෙ පෙත්සම ඉදිරිපත් කෙළේය.

    http://www.lankadeepa.lk/index.php/articles/50088