Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Breakup advice oniiii...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විවාහ පොරොන්දු කඩකිරිම කියන වරද අපරාධ වරදක්ද?

කෙල්ලො කොල්ලෝ අනන්තවත් යාලු වෙනවා. ප්‍රේම සමිබන්ධතා ඇති කර ගන්නවා. ඒක වලක්වන්න පුලුවන් දෙයක් නෙමෙයි. හැබැයි අද කියන්න යන්නේ මෙ සෙල්ලමට වගේ ඇති කර ගන්න ප්‍රේම සමිබන්ධතා ලෙල්මි වෙන අවස්ථාවක් ගැනයි. ඒ තමයි විවාහ පොරොන්දු කඩ කිරිම. මුලින්ම මෙ විවාහ පොරොන්දු කඩකිරිම කියන වරද අපරාධ වරදක් නෙමෙ. ඒ කියන්නේ විවාහ පොරොන්දුකඩ කලාය කියල එහෙම කරපු අයව හිරේ දාන්න නිතියක් නැ. මොකද විවාහ පොරොන්දු කඩකිරිම සිවිල් වරදක් වන නිසා. හැබැයි පොරොන්දු කඩ කලාම සිවිල් අධිකරණයකින් නියම කරණ වන්දි මුදල් ගෙවනවාට වඩා හිරේ යන එක හොදයි කියල සමහරක් විට කෙනෙක්ට හිතෙන්න පුලුවන්.  ඒක නිසා අද කථාකරන්න යන්නේ කෙල්ලෝ කොල්ලෝ කාටත් වැදගත් වෙන මාර්තෘකාවක්.

විවාහ පොරොන්දුවක් කියන්නේ මොකද්ද කියල කියන්න කලින් විවාහ පොරොන්දු දෙන්න පුලුවන් කාටද ?

01)කලින් ලිපියේ කිවිවා වගේ ලංකාවෙ කසාද බදින්න අවම වයස අවුරැදු 18 වෙන්න ඔන. ඒක නිසා අවුරැදු 18 ට අඩු අය දෙන පොරොන්දු විවාහ පොරොන්දු වෙන්නේ නෑ. ඒවා නිකමිම නිකං ආදර කථා විතරයි.

02)කසාදයක් බැදල වලංගු විවාහයක් තියෙන කෙනෙක්ටත් විවාහ පොරොන්දු දෙන්න බෑ.

03)කලින් ලිපියේ කිවිව වගේ තහනමි ඥාති සමිබන්ධතාවක් තියෙන අය අතර විවාහ පොරොන්දු ඇති වෙන්නේ නෑ.

04)එ වගේම බෙලහින අයට, බෙලහින අය කියන්නේ ස්ත්‍රියක් හෝ පුරැෂයෙකු සමග ස්වභාවික ලෙස ලිංගික සංසර්ගයේ යෙදෙන්න බැරි අය හරි නපුන්සක, ලිංග දෙකම ඇති අය වගේ අයට විවාහ පොරොන්දු දෙන්න බෑ.

05) සම ලිංගික අයවලුන්ටත් විවාහ පොරොන්දු දෙන්න බෑ.

06) මන්ද බුද්ධ්ක අයට හා උන්මත්තකයන්ටත් විවාහ පොරොන්දු දෙන්න බෑ.

විවාහ පොරොන්දු දෙන්න බෑ කියන්නේ. විවාහ වෙනවා කියල පොරොන්දු වෙන්න බෑ කියන එක නෙමෙයි. එහොම කෙනෙක් තව කෙනෙක් විවාහ කර ගන්නවා කියල පොරොන්දු වුනාට ඒක නිතිය ඉදිරියේ විවාහ පොරොන්දු කඩකිරිම සමිබන්ධයෙන් වන්දි ලබා ගැණිමට හේතුවක් වෙන්නේ නෑ කියන එකයි.

විවාහ පොරොන්දුවක් කියන්නේ මොකද්ද?

සාමාන්‍ය විවාහ ආඥා පනතේ සදහන් වන විදියට නිතියෙන් වන්දි ලබාගත හැකි විවාහ පොරොන්දුවක් ඇති වෙන්න නමි, එක ලිඛිතව තියෙන්න ඔන උදාහරණයක් විදියට කියනවා නමි, කොල්ලෙක් කෙල්ලෙක්ට ලියන Love Letter එකක මම ඔයාව කසාද බදිනවා කියල තිබුනොත්, එහෙමත් නැත්තමි අපි මෙදාට කසාද බදිමු කියල තිබුනොත් ඒකෙන් විවාහ පොරොන්දුවක් බොහෝ විට ස්ථාපනය වෙන්න පුලුවන්. එහෙම විවාහ වෙනවා කියල විවාහ නොවි ඉන්න එක තමයි විවාහ පොරොන්දු කඩ කිරීම කියන්නේ. මෙ සමිබන්ධයෙන් විවිධ අවස්ථානු කුලව තිරණය වුන නඩුතින්දු විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒක නිසා ප්‍රවේසමි වෙන්න ඔන දේ තමයි විවාහ පොරොන්දුව කියන දේ අදාල ලියවිල්ලේ කුමනම විදියකින් හෝ අන්තර්ගතව තියෙනවාද කියල සාමාණ්‍ය දැනිමට අනුව සැලකිලිමත් වෙන එක.

දැන් කාලේ කවුද ලියුමි ලියන්නේ අපි ලවි කරන්නේ SMS වලින් Email වලින් එතකොට ප්‍රශ්ණයක් නැනේ?

එහෙම වුනානමි ඉතිං හොදයි තමයි. ඒත් නිතියත් කාලානුරෑපිව වර්ධනය වෙන දෙයක් නිසා එහෙම වෙන්නේ නෑ. ඔබ කෙටි පණිවිඩයක් යවන ඔබගේ දුරකථන ජාලයට අධිකරණය මගින් නොතිසි(නොතිසි කියන්නේ විශේෂ අධිකරණ අණක් වගේ දෙයක් කියල හිතා ගන්න ) නිකුත් කර ඔබ විසින් යවන ලද පණිවිඩ පුනර් ජනනය කරිමට පුලුවන්. එතකොට ඔක්කොම එලිවෙනවා. ඊමේලුත් එහෙමම තමයි. අධිකරණයේ ශාක්ෂි ලෙස ඔප්පු කරන්න පුලුවන්.

හරි දැන් විවාහ පොරොන්දුවක් කඩ කලාමයි කියමුකෝ එතකොට මොකද වෙන්නේ?

මෙහෙමයි මෙතනත් සෑහෙන වැදගත් තැනක්. අපි කොචිචර නමි කෙල්ලෝ කොල්ලන්ට විවාහ පොරොන්දු දෙනවා ඇතිද? කිසිම ප්‍රශ්ණයක් නෑ හැබැයි ඒවා කඩ කලාට පස්සේ එහෙමිමම යටපත් වෙනවා නමි. තේරෙන විදියට කියනවා නමි, ශේප් නමි අවුලක් නැ. ඒත් ඉතිං සමහර කෙල්ලෝ කොල්ලෝ ඉන්නවා නේ පලිගන්න හිතන අය. අන්න ඒ වගේ අයට පුලුවන් නඩු පවරන්න. නඩු පවරලා ඒ විවාහ පොරොන්දුව නිසා ඒ කඩවිමට ලක්වුන පුද්ගලයාට වුන මානසික පිඩාවට/ඇත්ත වශයෙන්ම වු හානියට/අනාගතයේදි වන පාඩුවලට/වංචාවට කියන දේවල් වලට වන්දිඉල්ලන්න පුලුවන්. මෙ වන්දි මුදල තිරණය වන්නේ ඒ ඒ අවස්ථානුකුලවයි.

පොඩි උදාහරණයක් කියන්නමි, දැං කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු වෙලා ආදරෙන් ඉන්නවා. කොල්ල කෙල්ලව කසාද බදිනවමයි කියල ඉන්නේ. ඔහොම ඉන්කොට ඉතිං ගොඩක් දෙවල්වෙනවනේ. දැන් මෙ කොල්ලයි කෙල්ලයි ලිංගිකව එකතු වුනා කියල හිතමු. මෙ ගැණු ලමයත් ලිංගික ක්‍රියාවක යෙදෙන පළවෙනි පාර. මෙ ක්‍රියාවලියෙන් පසුව මෙ ගැණු ළමයගේ කන්‍යාභාවය නැතිව යනවා කියල දන්නවානේ. මෙතනදී දෙන්නගේම කැමැත්ත ඇතිව මෙ දේවල් වුන නිසා මෙහි ස්ත්‍රි දුෂණයක් නැ. නමුත් මෙ ගැණු ළමයා මෙ දෙයට එකග වුනේ කවද හරි මෙ කොල්ලා මාව බදිනවානේ කියන දේ උඩයි. එහෙම තියෙද්දිත් කොල්ලා පස්සේ වෙන කෙල්ලෙක් එක්ක සෙටි වුනොත් ඔන්න විවාහ පොරොන්දු කඩකිරිමට අමතරව කව්යා දුෂනයටත් කෙල්ලට වන්දි ලබා ගන්න පුලුවන්. කන්‍යා දුෂනය සමිබන්ධයෙන් අදාල වෙන්නේ ඉංග්‍රිසි නිතියයි. විවාහ පොරොන්දු සමිබන්ධයෙන් රොම ලන්දේසි නිතිය අදාල වෙනවා. දැන් මෙ කෙල්ලව මෙ කොල්ල බදින්වා මයි කියල හිටියේ. මෙහෙම සමිබන්ධයක් කායිකව තිබුණා කියලත් අනිත් අයත් දන්නවා. ඒ මදිවට කසාද බදින්න කියලම කෙල්ල රස්සාවෙන් අස්වුනා කියල හිතමුකෝ. ආයේ වෙඩින් එකට කාඩුත් ප්‍රින්ටි කරල යාලුවන්ට නැයන්ට බෙදල. වෙඩින් හොල් එකත් සුදානමි කරලයි තියෙන්නේ. එහෙම තියෙනකොට. දැන් කොල්ල බදින්න බැ කියනවා. බෑ කිවිවයි කියල දෙන්නෙක් බලෙන් බදින්න ඔන කියල ලංකාවෙ කිසිම නිතියක් නෑ. බදින්න බැරිනමි බදින්න ඔන නෑ. හැබැයි මෙ දේවල් නිසා අර කෙල්ල රස්සාවෙන් අස්වුනා ඒකට වන්දියක් දෙන්න වෙනවා. කන්‍යාභාවය අහිමු වුන නිසා වෙන කෙනෙක් බදිනකොට ප්‍රශ්ණ. ඒකටත් වන්දි ගන්න පුලුවන්. කාඩි ප්‍රින්ටි කරල හොල් බුක්කලාට ගිය වියදමි වලටත් වන්දි ගන්න පුලුවන්. ඊට අමතරව මෙ නිසා අනාගතයේ ඇතිවෙන්න පුලුවන් අයපත් ප්‍රථිපල හරි පාඩු වලටත් වන්දි ගන්න පුලුවන්. මෙ නිසා ඇතිවුන මානසික පිඩාවටත් වන්දි ගන්න පුලුවන්. මෙ කාටත් කත්රෙන විදියට සුලුවෙන් කිවිවෙ. මෙ දේවල් මිට වඩා ගොඩක් ගැඹුරැ නෛතික සංකල්ප. දැන් තේරෙනවා නේද රගේ? මෙහිදි අධිකරණයකින් නියම කරන වන්දිය පුද්ගලයාගේ තරාතිරම ප්‍රසිද්ධිය සමාජතත්වය මතත් වෙනස් වෙනවා. වන්දි මුදල ලක්ෂ ගණනනක් හෝ කොටි ගණනක් විම ඒ මත රදා පවතිනවා.

විවාහ පොරොන්දුවක් කඩ කලාය කියල උසාවියට යන්න පුලුවන් මොන වගේ වෙලාවක දීද?

01) ප්රකාශිතවම කඩ කිරිම. කලින් විවාහ වෙන්න ඉදල, දැන් ප්රකාශිතවම විවාහ වෙන්න බෑ කියනවා නමි.

02) වටහාගත හැකි ලෙස කඩකල විට. උදාහරණයක් විදියට වෙනත් කෙල්ලෙක්ට විවාහ පොරොන්දුවක් දිල තියේ නමි,

03) හැසිරිම මත.

අන්තිම වශයෙන් විවාහ පොරොන්දු කඩ කරන්න පුලුවන් මොන වගේ වෙලාවටද?

01)දෙපාර්ශවයම කැමති නමි

02)කෙනෙක් ධනවත් කියල හිතාගෙන ඉදල පස්සේ එහෙම නැ කියල දැනගත්තහම හරි, කුලය ආදිය වරදවා ගැනිම මත පසුව විවාහ පොරොන්දු කඩ කරන්න බෑ. ඒ වුනාට පොරොන්දුව දෙන වෙලාවෙ පිස්සු හැදිල නමි හිටියේ හරි බලහත්කාරකමක් හරි අයුතු බලපැමක් මත ඒ පොරොන්දුව දුන්න නමි ඒක කඩ කරන්න පුලුවන්.

03)කරැණු සැගවිම මත. උදාහරණයට ගත්තොත් යාලුවෙනකොට වද නැද්ද කියල යාලු වෙන්නෙ නැනේ. ඒත් පස්සේ මෙ හැම දෙයක්ම දෙදෙනා අතර හුවමාරැ වෙන්න ඔන. මෙ කරැණු වසංකර සිටින විට දුන් විවාහ පොරොන්දුවක් මෙවා දැනගත් පසු කඩ කල හැකියි.

තවත් දෙයක් තියෙනවා.

යාලුවෙලා ඉන්කොට දුන්න තැගි වලට මොකද වෙන්නේ?

මෙ වගේ විවාහ පොරොන්දු කඩකිරිමෙ නඩුවකින් පස්සේ ඒ විවාහ පොරොන්දුව ඇති කාලවය්දි ලබා දුන් වටිනා තෑගි ආපසු ඉල්ල ගන්න

පුලුවන්. රත්තරන් මාල, වාහන වගේ දේවල් හැබැයි ඒ වෙනකොට ඒවා අන්සතුකරල නමි, සාරි කලිසමි වගේ දේවල් ඇදල නමි ඒකියන්නේ පරිභෝග කරල නමි, නැතිවෙලා නමි ආයෙ ලබාගන්න බෑ. ඒ වගේම චොකලටි ටෙඩිබෙයාලා වගේ වටින්නේ නැති දේවලුත් ආයේ ගන්න බෑ

දෙපාර්ශවයෙන් ඔනම කෙනෙක්ට මෙ වගේ නඩු පවරන්න පුලුවන්. ඒ කියන්නේ කොල්ලට වුනත් කොල්ලට වුනත්.

ඒක නිසා විවාහ පොරොන්දු දෙනකොට බලාගෙනයි.

[QUOTE="DIGger, post: 20190551, member: 557799"] [SIZE=3][B][SIZE=4]විවාහ පොරොන්දු කඩකිරිම කියන වරද අපරාධ වරදක්ද? [/SIZE][/B][/SIZE] [SIZE=3] කෙල්ලො කොල්ලෝ අනන්තවත් යාලු වෙනවා. ප්‍රේම සමිබන්ධතා ඇති කර ගන්නවා. ඒක වලක්වන්න පුලුවන් දෙයක් නෙමෙයි. හැබැයි අද කියන්න යන්නේ මෙ සෙල්ලමට වගේ ඇති කර ගන්න ප්‍රේම සමිබන්ධතා ලෙල්මි වෙන අවස්ථාවක් ගැනයි. ඒ තමයි විවාහ පොරොන්දු කඩ කිරිම. මුලින්ම මෙ විවාහ පොරොන්දු කඩකිරිම කියන වරද අපරාධ වරදක් නෙමෙ. ඒ කියන්නේ විවාහ පොරොන්දුකඩ කලාය කියල එහෙම කරපු අයව හිරේ දාන්න නිතියක් නැ. මොකද විවාහ පොරොන්දු කඩකිරිම සිවිල් වරදක් වන නිසා. හැබැයි පොරොන්දු කඩ කලාම සිවිල් අධිකරණයකින් නියම කරණ වන්දි මුදල් ගෙවනවාට වඩා හිරේ යන එක හොදයි කියල සමහරක් විට කෙනෙක්ට හිතෙන්න පුලුවන්. [I][I][U]:D[/U][/I][/I] ඒක නිසා අද කථාකරන්න යන්නේ කෙල්ලෝ කොල්ලෝ කාටත් වැදගත් වෙන මාර්තෘකාවක්.[/SIZE] [SIZE=3] විවාහ පොරොන්දුවක් කියන්නේ මොකද්ද කියල කියන්න කලින් විවාහ පොරොන්දු දෙන්න පුලුවන් කාටද ? 01)කලින් ලිපියේ කිවිවා වගේ ලංකාවෙ කසාද බදින්න අවම වයස අවුරැදු 18 වෙන්න ඔන. ඒක නිසා අවුරැදු 18 ට අඩු අය දෙන පොරොන්දු විවාහ පොරොන්දු වෙන්නේ නෑ. ඒවා නිකමිම නිකං ආදර කථා විතරයි.[/SIZE] [SIZE=3] 02)කසාදයක් බැදල වලංගු විවාහයක් තියෙන කෙනෙක්ටත් විවාහ පොරොන්දු දෙන්න බෑ.[/SIZE] [SIZE=3] 03)කලින් ලිපියේ කිවිව වගේ තහනමි ඥාති සමිබන්ධතාවක් තියෙන අය අතර විවාහ පොරොන්දු ඇති වෙන්නේ නෑ.[/SIZE] [SIZE=3] 04)එ වගේම බෙලහින අයට, බෙලහින අය කියන්නේ ස්ත්‍රියක් හෝ පුරැෂයෙකු සමග ස්වභාවික ලෙස ලිංගික සංසර්ගයේ යෙදෙන්න බැරි අය හරි නපුන්සක, ලිංග දෙකම ඇති අය වගේ අයට විවාහ පොරොන්දු දෙන්න බෑ.[/SIZE] [SIZE=3] 05) සම ලිංගික අයවලුන්ටත් විවාහ පොරොන්දු දෙන්න බෑ.[/SIZE] [SIZE=3] 06) මන්ද බුද්ධ්ක අයට හා උන්මත්තකයන්ටත් විවාහ පොරොන්දු දෙන්න බෑ.[/SIZE] [SIZE=3] විවාහ පොරොන්දු දෙන්න බෑ කියන්නේ. විවාහ වෙනවා කියල පොරොන්දු වෙන්න බෑ කියන එක නෙමෙයි. එහොම කෙනෙක් තව කෙනෙක් විවාහ කර ගන්නවා කියල පොරොන්දු වුනාට ඒක නිතිය ඉදිරියේ විවාහ පොරොන්දු කඩකිරිම සමිබන්ධයෙන් වන්දි ලබා ගැණිමට හේතුවක් වෙන්නේ නෑ කියන එකයි.[/SIZE] [SIZE=3] විවාහ පොරොන්දුවක් කියන්නේ මොකද්ද? සාමාන්‍ය විවාහ ආඥා පනතේ සදහන් වන විදියට නිතියෙන් වන්දි ලබාගත හැකි විවාහ පොරොන්දුවක් ඇති වෙන්න නමි, එක ලිඛිතව තියෙන්න ඔන උදාහරණයක් විදියට කියනවා නමි, කොල්ලෙක් කෙල්ලෙක්ට ලියන Love Letter එකක මම ඔයාව කසාද බදිනවා කියල තිබුනොත්, එහෙමත් නැත්තමි අපි මෙදාට කසාද බදිමු කියල තිබුනොත් ඒකෙන් විවාහ පොරොන්දුවක් බොහෝ විට ස්ථාපනය වෙන්න පුලුවන්. එහෙම විවාහ වෙනවා කියල විවාහ නොවි ඉන්න එක තමයි විවාහ පොරොන්දු කඩ කිරීම කියන්නේ. මෙ සමිබන්ධයෙන් විවිධ අවස්ථානු කුලව තිරණය වුන නඩුතින්දු විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒක නිසා ප්‍රවේසමි වෙන්න ඔන දේ තමයි විවාහ පොරොන්දුව කියන දේ අදාල ලියවිල්ලේ කුමනම විදියකින් හෝ අන්තර්ගතව තියෙනවාද කියල සාමාණ්‍ය දැනිමට අනුව සැලකිලිමත් වෙන එක.[/SIZE] [SIZE=3] දැන් කාලේ කවුද ලියුමි ලියන්නේ අපි ලවි කරන්නේ SMS වලින් Email වලින් එතකොට ප්‍රශ්ණයක් නැනේ? එහෙම වුනානමි ඉතිං හොදයි තමයි. ඒත් නිතියත් කාලානුරෑපිව වර්ධනය වෙන දෙයක් නිසා එහෙම වෙන්නේ නෑ. ඔබ කෙටි පණිවිඩයක් යවන ඔබගේ දුරකථන ජාලයට අධිකරණය මගින් නොතිසි(නොතිසි කියන්නේ විශේෂ අධිකරණ අණක් වගේ දෙයක් කියල හිතා ගන්න ) නිකුත් කර ඔබ විසින් යවන ලද පණිවිඩ පුනර් ජනනය කරිමට පුලුවන්. එතකොට ඔක්කොම එලිවෙනවා. ඊමේලුත් එහෙමම තමයි. අධිකරණයේ ශාක්ෂි ලෙස ඔප්පු කරන්න පුලුවන්.[/SIZE] [SIZE=3] හරි දැන් විවාහ පොරොන්දුවක් කඩ කලාමයි කියමුකෝ එතකොට මොකද වෙන්නේ? මෙහෙමයි මෙතනත් සෑහෙන වැදගත් තැනක්. අපි කොචිචර නමි කෙල්ලෝ කොල්ලන්ට විවාහ පොරොන්දු දෙනවා ඇතිද? කිසිම ප්‍රශ්ණයක් නෑ හැබැයි ඒවා කඩ කලාට පස්සේ එහෙමිමම යටපත් වෙනවා නමි. තේරෙන විදියට කියනවා නමි, ශේප් නමි අවුලක් නැ. ඒත් ඉතිං සමහර කෙල්ලෝ කොල්ලෝ ඉන්නවා නේ පලිගන්න හිතන අය. අන්න ඒ වගේ අයට පුලුවන් නඩු පවරන්න. නඩු පවරලා ඒ විවාහ පොරොන්දුව නිසා ඒ කඩවිමට ලක්වුන පුද්ගලයාට වුන මානසික පිඩාවට/ඇත්ත වශයෙන්ම වු හානියට/අනාගතයේදි වන පාඩුවලට/වංචාවට කියන දේවල් වලට වන්දිඉල්ලන්න පුලුවන්. මෙ වන්දි මුදල තිරණය වන්නේ ඒ ඒ අවස්ථානුකුලවයි. පොඩි උදාහරණයක් කියන්නමි, දැං කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු වෙලා ආදරෙන් ඉන්නවා. කොල්ල කෙල්ලව කසාද බදිනවමයි කියල ඉන්නේ. ඔහොම ඉන්කොට ඉතිං ගොඩක් දෙවල්වෙනවනේ. දැන් මෙ කොල්ලයි කෙල්ලයි ලිංගිකව එකතු වුනා කියල හිතමු. මෙ ගැණු ලමයත් ලිංගික ක්‍රියාවක යෙදෙන පළවෙනි පාර. මෙ ක්‍රියාවලියෙන් පසුව මෙ ගැණු ළමයගේ කන්‍යාභාවය නැතිව යනවා කියල දන්නවානේ. මෙතනදී දෙන්නගේම කැමැත්ත ඇතිව මෙ දේවල් වුන නිසා මෙහි ස්ත්‍රි දුෂණයක් නැ. නමුත් මෙ ගැණු ළමයා මෙ දෙයට එකග වුනේ කවද හරි මෙ කොල්ලා මාව බදිනවානේ කියන දේ උඩයි. එහෙම තියෙද්දිත් කොල්ලා පස්සේ වෙන කෙල්ලෙක් එක්ක සෙටි වුනොත් ඔන්න විවාහ පොරොන්දු කඩකිරිමට අමතරව කව්යා දුෂනයටත් කෙල්ලට වන්දි ලබා ගන්න පුලුවන්. කන්‍යා දුෂනය සමිබන්ධයෙන් අදාල වෙන්නේ ඉංග්‍රිසි නිතියයි. විවාහ පොරොන්දු සමිබන්ධයෙන් රොම ලන්දේසි නිතිය අදාල වෙනවා. දැන් මෙ කෙල්ලව මෙ කොල්ල බදින්වා මයි කියල හිටියේ. මෙහෙම සමිබන්ධයක් කායිකව තිබුණා කියලත් අනිත් අයත් දන්නවා. ඒ මදිවට කසාද බදින්න කියලම කෙල්ල රස්සාවෙන් අස්වුනා කියල හිතමුකෝ. ආයේ වෙඩින් එකට කාඩුත් ප්‍රින්ටි කරල යාලුවන්ට නැයන්ට බෙදල. වෙඩින් හොල් එකත් සුදානමි කරලයි තියෙන්නේ. එහෙම තියෙනකොට. දැන් කොල්ල බදින්න බැ කියනවා. බෑ කිවිවයි කියල දෙන්නෙක් බලෙන් බදින්න ඔන කියල ලංකාවෙ කිසිම නිතියක් නෑ. බදින්න බැරිනමි බදින්න ඔන නෑ. හැබැයි මෙ දේවල් නිසා අර කෙල්ල රස්සාවෙන් අස්වුනා ඒකට වන්දියක් දෙන්න වෙනවා. කන්‍යාභාවය අහිමු වුන නිසා වෙන කෙනෙක් බදිනකොට ප්‍රශ්ණ. ඒකටත් වන්දි ගන්න පුලුවන්. කාඩි ප්‍රින්ටි කරල හොල් බුක්කලාට ගිය වියදමි වලටත් වන්දි ගන්න පුලුවන්. ඊට අමතරව මෙ නිසා අනාගතයේ ඇතිවෙන්න පුලුවන් අයපත් ප්‍රථිපල හරි පාඩු වලටත් වන්දි ගන්න පුලුවන්. මෙ නිසා ඇතිවුන මානසික පිඩාවටත් වන්දි ගන්න පුලුවන්. මෙ කාටත් කත්රෙන විදියට සුලුවෙන් කිවිවෙ. මෙ දේවල් මිට වඩා ගොඩක් ගැඹුරැ නෛතික සංකල්ප. දැන් තේරෙනවා නේද රගේ? මෙහිදි අධිකරණයකින් නියම කරන වන්දිය පුද්ගලයාගේ තරාතිරම ප්‍රසිද්ධිය සමාජතත්වය මතත් වෙනස් වෙනවා. වන්දි මුදල ලක්ෂ ගණනනක් හෝ කොටි ගණනක් විම ඒ මත රදා පවතිනවා.[/SIZE] [SIZE=3] විවාහ පොරොන්දුවක් කඩ කලාය කියල උසාවියට යන්න පුලුවන් මොන වගේ වෙලාවක දීද? 01) ප්රකාශිතවම කඩ කිරිම. කලින් විවාහ වෙන්න ඉදල, දැන් ප්රකාශිතවම විවාහ වෙන්න බෑ කියනවා නමි. 02) වටහාගත හැකි ලෙස කඩකල විට. උදාහරණයක් විදියට වෙනත් කෙල්ලෙක්ට විවාහ පොරොන්දුවක් දිල තියේ නමි, 03) හැසිරිම මත.[/SIZE] [SIZE=3] අන්තිම වශයෙන් විවාහ පොරොන්දු කඩ කරන්න පුලුවන් මොන වගේ වෙලාවටද? 01)දෙපාර්ශවයම කැමති නමි 02)කෙනෙක් ධනවත් කියල හිතාගෙන ඉදල පස්සේ එහෙම නැ කියල දැනගත්තහම හරි, කුලය ආදිය වරදවා ගැනිම මත පසුව විවාහ පොරොන්දු කඩ කරන්න බෑ. ඒ වුනාට පොරොන්දුව දෙන වෙලාවෙ පිස්සු හැදිල නමි හිටියේ හරි බලහත්කාරකමක් හරි අයුතු බලපැමක් මත ඒ පොරොන්දුව දුන්න නමි ඒක කඩ කරන්න පුලුවන්. 03)කරැණු සැගවිම මත. උදාහරණයට ගත්තොත් යාලුවෙනකොට වද නැද්ද කියල යාලු වෙන්නෙ නැනේ. ඒත් පස්සේ මෙ හැම දෙයක්ම දෙදෙනා අතර හුවමාරැ වෙන්න ඔන. මෙ කරැණු වසංකර සිටින විට දුන් විවාහ පොරොන්දුවක් මෙවා දැනගත් පසු කඩ කල හැකියි.[/SIZE] [SIZE=3] තවත් දෙයක් තියෙනවා. යාලුවෙලා ඉන්කොට දුන්න තැගි වලට මොකද වෙන්නේ? මෙ වගේ විවාහ පොරොන්දු කඩකිරිමෙ නඩුවකින් පස්සේ ඒ විවාහ පොරොන්දුව ඇති කාලවය්දි ලබා දුන් වටිනා තෑගි ආපසු ඉල්ල ගන්න පුලුවන්. රත්තරන් මාල, වාහන වගේ දේවල් හැබැයි ඒ වෙනකොට ඒවා අන්සතුකරල නමි, සාරි කලිසමි වගේ දේවල් ඇදල නමි ඒකියන්නේ පරිභෝග කරල නමි, නැතිවෙලා නමි ආයෙ ලබාගන්න බෑ. ඒ වගේම චොකලටි ටෙඩිබෙයාලා වගේ වටින්නේ නැති දේවලුත් ආයේ ගන්න බෑ [I][I][U]:D[/U][/I][/I][/SIZE] [SIZE=3] දෙපාර්ශවයෙන් ඔනම කෙනෙක්ට මෙ වගේ නඩු පවරන්න පුලුවන්. ඒ කියන්නේ කොල්ලට වුනත් කොල්ලට වුනත්.[/SIZE] [SIZE=3] ඒක නිසා විවාහ පොරොන්දු දෙනකොට බලාගෙනයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom