BREAKUP OF PANGAEA

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    BREAKUP OF PANGAEA (OR PANGEA)

    මහද්වීප වලට වෙන්වු පැන්ජියාව


    tectonics-pangea-animation.gif


    වසර මිලියන 600කට පෙර මුලු පෘතුවියටම තිබුනේ තනි ගොඩබිමක් බව ඔබ දන්නවාද?එය පැන්ජියාව නමින් හදුන්වනු ලැබුවා.පසුව කාලයාගෙ ඇවැමෙන් නොයෙකුත් කාළගුණික විපර්යාස නිසා එම තනි ගොඩබිම ටික ටික වෙන් වී දැන් අප දකින් සිතියම නිර්මාණය විය.

    මෙහි දක්වා ඇති ඇනිමේශන් වලින් එබව ඔබ්ට වැටහෙනු ඇත.


    Pangea_animation_03.gif



    මෙම වීඩියො දර්ශන මගින් ඒ ගැන ඔබට සරළව වටහා ගත හැක.




    වැඩි විස්තර සදහා . . .
     
    Last edited: