breakup reason

Amila llll

Well-known member
  • Jun 19, 2009
    6,783
    6,337
    113
    ඔව් එකනේ කියන්නේ එන්ගේජ් වෙනකන් දෙන්න බෑ කියලත්,. එහෙම වෙලා තියෙනවා නම් එන්ගේජ් වුනාට පස්සෙනේ දැනගන්නේ. එතකොට මොකෝ ආයේ ලේහන්නෙයි.
    salli hoyapan ethakota kello passen enawalu.
    mamath dakke internet eke
     
    • Wow
    Reactions: Heshan Daminda

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    ඒකිටමයි හදිස්සි වුනේ බඳින්න. පොතේ අත්සන් කරලා හරි ගෙදර එන්න ඕන කිව්වා. ඒත් ඉතින් අම්මලා තාත්තලට ඕනනේ ලොකුවට වෙඩින් ගන්න. අන්තිමේ අම්මලා තාත්තලා ණයක් අරගෙන වෙඩින් එකක් ගන්න බැලුවේ. මුලින් හිතුවේ ජනවාරි 17 එන්ගේජ්මන්ට් එක විතරක් ගන්න. පස්සේ අරයගෙ වචනේ නිසා සේරම එක පාර කරලා ඉවරයක් කරන්න බැලුවේ. හෝල් එහෙමත් බලන්න ගියා. අන්තිමේ ඒ පැත්තේ ලෝන් එක අවුල් ගියා. උන්ගේ තාත්තා මට කෝල් කරලා ලෝන් එක ගැන අඩමානෙට කතා කළා. මම කිව්වා ඉතින් අන්කල්ලට අමාරු නම් ආර්ථික අතින් මැයි වල වගේ කරමු කියල තව කල් අරගෙන. එයා බලාපොරොත්තුවෙන් හිටියෙත් ඒ වගේ උත්තරයක්.

    ඕක කෙල්ලට ආරංචි වෙලා අන්තිමේ මට කියනව අපේ අම්මලා තාත්තලා දැන් මේකට අකමැතියි, ඔයා සැරින් සැරේට කල් දානවා කියල. මට තේරෙනවා බොරුවක් කියලා. මාත් හා කියල නිකන් හිටිය.

    ඔයිට කලින් දවස් ගානක ඉඳලා මටත් පල නොකියා පලා බෙදුවා කෙල්ල. එක්කෝ පරණ එකා ආයේ සෙට් වෙලා. නැත්තන් අලුත් වෙන එකෙක් සෙට් වෙලා. පරණ එකත් පස්සෙන් එනවා කිව්වා. උට මෙයා බැන්නා කියලත් කිව්වා. හරියකට මැසේජ් කරන්නෙත් නෑ කෝල් කරන්නෙත් නෑ. හැබැයි මා එක්ක හෝල් බලන්නත් ගියා. එක්කෝ මෙන්ටල් සීන් එකක් තියෙනවා කෙල්ලට. උන්ගේ තාත්ත අරහෙම කිව්වේ නැත්තන් මමම කියන්න හිටියේ ජනවාරි වල මුකුත් කරන්න ඕන නෑ මැයි වෙනකන් බලමු කියල.

    ඒ තරමටම මට එපා වෙලා තිබ්බේ. එකී ට ඕන වුනේ මම මේක නවත්තයි කියල ඒකි මට එහෙමයි සැලකුවේ. අන්තිමේ ඒකිම නැවැත්තුවා. පස්සේ උන්ගේ තාත්තට කිව්වා මෙහෙම ඔයාල කියනවයි කියලා නැවැත්තුව කියල. උන්ගේ තාත්තා කිව්වා අපි නම් එහෙම කිව්වේ නෑ කියල. දවස් කිහිපයක් දෙන්නලු මම අහලා බලලා කියන්නම්ලු. මට නම් දැන් වැඩක් නෑ. ඔහොම ජීවත් වෙන්න බෑනේ.

    මාව බය කරගෙන මාව කන්ට්‍රෝල් කරගෙන ඉන්න හදන්නේ එයා. සතියට දවසක් දෙකක්වත් පිස්සුවක් නටනවා අනිවා. අන්තිම සතියම පිස්සුව වැඩි වුනා. එපාම වුනා ඒකෙන් මට නම්.
    අම්මෝ උබ ලොකුදෙයක් ඕක බඳින්න කලින් ගැලවුන එක බං..
    ඔය ටයිප් එකේ කෙල්ලොන්ට පිස්සු
    හොඳ කොල්ලෙක් ඉඳිද්දි අනිත් එවුන් එක්ක compare කර කර උන් පස්සෙ යනව
     
    • Sad
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    උන්ගේ තාත්තා මට කෝල් කරලා ලෝන් එක ගැන අඩමානෙට කතා කළා. මම කිව්වා ඉතින් අන්කල්ලට අමාරු නම් ආර්ථික අතින් මැයි වල වගේ කරමු කියල තව කල් අරගෙන. එයා බලාපොරොත්තුවෙන් හිටියෙත් ඒ වගේ උත්තරයක්.
    ශුවර්ද? නැත්නම් අන්කල්ලා සල්ලි දාන්න ඕනෙ නෑ ඒ වියදම් ටිකත් මම් බලාගන්නම් කියන එකද?
    කෙල්ල ගිය ආත්මේ ප්‍රේතියක් වෙලා ඉද්දි වෙන පෙරෙතයෙක් එක්ක ලැට් එකක් බෙදා ගන්න බැරුව උන ඇරියස් එක උබෙ යාලුවගෙන් කවර් කරන්න හදල වගේ
    :lol:

    අපෝ ඒකි නම් මම හිතන්නෙ තාමත් වදදෙනවා ඌට. පට්ටම ලස්සන කෑල්ලක්. හැබැයි ලස්සන විතරයි. ඌ කියන විස්තර අනුව නම් තේරෙන්නෙ ඒකි හෙන ඩිමාන්ඩින්. ඒකිට වෙන සල්ලි කාරයෙක් එක්ක යන්න තිබ්බා. තෝ මාව බැඳගත්තා නම් මට සළකපන් වගේ සීන් එකක්. අපි ඌටබඳින්න කලිනුත් කිව්වා ඔය ටික වෙන බව. ඒත් ඌ ලස්සන හින්දා ඒකිව අත අරින්න කැමති උනේ නෑ. ඌ ණය වෙලා එක එක එව්වා කරනවා ඒකිට ෆේස්බුක් පොටෝ දාන්න. :(:( ඒකි ඔෆිස් යන සල්ලි ඒකිට ඇඳුම් ගන්නයි සැලොන් යන්නයි විතරලු.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,702
    113
    මගේ යාළුවෙක්ගේ කෙල්ලෙක් බෑ කියලා තිබ්බා උගෙ දෙමාපියොත් එකම බාතෘම් එක පාවිච්චි කරනවා නම්. ඌ නම් වෙනම බාතෘම් එකක් හදලා කෙල්ලව බැන්ඳා.
    යකෝ 🤣🤣 පුදුම උට්ටියොනෙ මුන් 🤣
     
    • Haha
    Reactions: Honda.putha

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    හරියකට මැසේජ් කරන්නෙත් නෑ කෝල් කරන්නෙත් නෑ.
    menna meka key point ekak ban. kellak hoya ganiddi msg call kisima widiyakin stress wenne nathi pressure ekak nathi relationship ekak hoya ganin. toxic kello hari ikmanata me msg call walin aduna ganna puluwan.
     

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,589
    113
    ekita ona une AL atha arala dala korean course ekak karlal rata yanna, im like wtf?????, anthimt theruna denna set wen na kiyl, samadanen breakup unemi
     
    • Like
    Reactions: senewimala1988

    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    ලව් එකට අවුරුදු 6. වෙඩින් එක ගන්න ඔක්කොම පැලෑන් කරල මාසෙකට කලින් වෙන එකෙක් එක්ක ගියා. බලනකොට ඌ එක්කත් අවුරුදු 2 යාලු වෙලා ඉදල. ඒකිගෙ ගෙදරිනුත් සපෝට් කරල ඌ සල්ලි කාරයෙක් නිසා.
    මම වැටෙන්න තියන උපරිමේට වැටිල ගොඩ ඇවිත් ලංකාවෙන් ආව.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    ලව් එකට අවුරුදු 6. වෙඩින් එක ගන්න ඔක්කොම පැලෑන් කරල මාසෙකට කලින් වෙන එකෙක් එක්ක ගියා. බලනකොට ඌ එක්කත් අවුරුදු 2 යාලු වෙලා ඉදල. ඒකිගෙ ගෙදරිනුත් සපෝට් කරල ඌ සල්ලි කාරයෙක් නිසා.
    මම වැටෙන්න තියන උපරිමේට වැටිල ගොඩ ඇවිත් ලංකාවෙන් ආව.
    Ah ban umbata Oka therune nadda love karana kota
     

    Tea Boy

    Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ලව් එකට අවුරුදු 6. වෙඩින් එක ගන්න ඔක්කොම පැලෑන් කරල මාසෙකට කලින් වෙන එකෙක් එක්ක ගියා. බලනකොට ඌ එක්කත් අවුරුදු 2 යාලු වෙලා ඉදල. ඒකිගෙ ගෙදරිනුත් සපෝට් කරල ඌ සල්ලි කාරයෙක් නිසා.
    මම වැටෙන්න තියන උපරිමේට වැටිල ගොඩ ඇවිත් ලංකාවෙන් ආව.
    Fuck kohomada ban uba awulak une nadda
     

    Heeya

    Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    Fuck kohomada ban uba awulak une nadda
    දවස ගානෙ බිව්ව වැටෙන්නම් කෙල්ලගෙ තාත්තට ගහල කූඩුවෙත් හිටිය. දෙපාරක් මැරෙන්න ගියා. කරලම ඔලුව අවුල් වෙලා අංගොඩින් බේත් ගත්ත. පස්සෙ අම්මල මාව දන්න පන්සලක නැවැත්තුව ටික කාලයක්. එහෙදි තමා හිත් හදාගත්තෙ. මැරිල ගොඩ ආව වගේ. දැන්නම් මතක් වෙනකොටත් ලැජ්ජයි.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    දවස ගානෙ බිව්ව වැටෙන්නම් කෙල්ලගෙ තාත්තට ගහල කූඩුවෙත් හිටිය. දෙපාරක් මැරෙන්න ගියා. කරලම ඔලුව අවුල් වෙලා අංගොඩින් බේත් ගත්ත. පස්සෙ අම්මල මාව දන්න පන්සලක නැවැත්තුව ටික කාලයක්. එහෙදි තමා හිත් හදාගත්තෙ. මැරිල ගොඩ ආව වගේ. දැන්නම් මතක් වෙනකොටත් ලැජ්ජයි.
    හිතපන්කෝ ඉතින් බඳින්නේ කොහොමද කියල. වෙලා තියෙන දේවල් මදිවට මෙහෙම දේවලුත් අහද්දී ආතල් නේ.. 😣
     
    • Sad
    Reactions: techhelpme