breakup reason

SANJU1992

Well-known member
  • Apr 26, 2014
    1,534
    627
    113
    දවස ගානෙ බිව්ව වැටෙන්නම් කෙල්ලගෙ තාත්තට ගහල කූඩුවෙත් හිටිය. දෙපාරක් මැරෙන්න ගියා. කරලම ඔලුව අවුල් වෙලා අංගොඩින් බේත් ගත්ත. පස්සෙ අම්මල මාව දන්න පන්සලක නැවැත්තුව ටික කාලයක්. එහෙදි තමා හිත් හදාගත්තෙ. මැරිල ගොඩ ආව වගේ. දැන්නම් මතක් වෙනකොටත් ලැජ්ජයි.
    What is your advice for broke up guys ?
     
    • Love
    Reactions: Rapunzel003

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    917
    1,745
    93
    ලව් එකට අවුරුදු 6. වෙඩින් එක ගන්න ඔක්කොම පැලෑන් කරල මාසෙකට කලින් වෙන එකෙක් එක්ක ගියා. බලනකොට ඌ එක්කත් අවුරුදු 2 යාලු වෙලා ඉදල. ඒකිගෙ ගෙදරිනුත් සපෝට් කරල ඌ සල්ලි කාරයෙක් නිසා.
    මම වැටෙන්න තියන උපරිමේට වැටිල ගොඩ ඇවිත් ලංකාවෙන් ආව.
    ආදරේ පැත්තකින් තියමු.එත් බන් කොහොමද බන් මනුස්සයෙක්ට මේ වගේ වැඩක් කරන්න උන් හිත හදා ගන්නේ.
     
    • Sad
    Reactions: NaOH and shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,758
    85,932
    113
    ආශ්චර්යමත් රටක
    ඒකිට දුක අහන අයියා කෙනෙක් සෙට් වෙලා.මං ම නැවත්තුවේ. 😪
    ඒකි බැදලා ලමයි දෙන්නෙකුත් ඉන්නවා.
    ලගදි ෆේස්බුක් එකෙන් දැකල රික්වෙස්ට් එක්ක මැසේජ් දාලා තිබ්බා.
    ඒකිට මිනිහගේ වෙන එෆෙයාර් එකක් අහුවෙලා.
    ඩිවෝස් දැම්මලු. දුක කියනවා ලංකාවේ ජීවත් වෙන්නේ අමාරුවෙන්ලු.
    රට යන විදියක් කියන්නලු. අනේ වෙච්ච දෙයක් නේද කියලා අහගෙන හිටියා 🫡
    කරන්න දෙයක් නෑ, ලමයි දෙන්නෙක් එක්ක ගෑණියෙක් කරගහන්න නම්
    ගෝඨා ට ජන්දේ දීලා බේරේ නාපු බයියෙක් වෙන්න ඕනි 🤢

    @2osama වගේ බේරෙ නාපු බයියෙක් වෙන්න ඕන එහෙනං 🤦🏻😆
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    ආදරේ පැත්තකින් තියමු.එත් බන් කොහොමද බන් මනුස්සයෙක්ට මේ වගේ වැඩක් කරන්න උන් හිත හදා ගන්නේ.
    මනුස්ස වේසෙන් ඉන්න සත්තු තමා බන්. වැඩක් නෑ කතා කරලා. මනුස්සකම කියන දේ තනිකරම වචනේකා විතරක් සීමා වෙලා. කිසිම තෙතමනයක් නෑ හිත් වල. 🤮
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,525
    113
    මනුස්ස වේසෙන් ඉන්න සත්තු තමා බන්. වැඩක් නෑ කතා කරලා. මනුස්සකම කියන දේ තනිකරම වචනේකා විතරක් සීමා වෙලා. කිසිම තෙතමනයක් නෑ හිත් වල. 🤮

    උබ දුක්වෙන්න ඕන උබට පණ ඇරගෙන ආදරේ කරපු ගෑණියෙක් නැති උනා නම් විතරයි මේවගේ උන් කොලවල අත්සන් කරන්න ඉස්සල්ලා යන එකමයි හොද.උබට ඇත්තටම ආදරේ ගෑණියෙක් නම් උබ එලෙවුවත් ඉන්නවා ඒවගේම තමයි උබට ආදරේ නැති එකී දම්වැල් දාලා තිබ්බත් යකඩ කඩන එකෙක් එක්ක හරි යනවා.බොනවානම් බීපන් හරි හමන් ගෑණියෙක් වෙනුවෙන් උබට හමන්නන්න ආපු එකියක් වෙනුවෙන් බොන අරක්කුත් අපරාදේ.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    හිතපන්කෝ ඉතින් බඳින්නේ කොහොමද කියල. වෙලා තියෙන දේවල් මදිවට මෙහෙම දේවලුත් අහද්දී ආතල් නේ.. 😣
    උඹ ඕව අහල බයවෙන්න එපා. දාහකින් එකක් ඔහොම උනාට උබට ඔහොම වෙන්නෑ බය නැතිව හිටපන් :D
     
    • Love
    Reactions: Heshan Daminda

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,639
    1
    9,233
    113
    colombo
    මේක ඉතින් සමලිංගික කතාවක්

    මෙහෙමයි වුණේ යාළුවෙලා හිටපු එකා තව එකෙක් එක්ක අවු 8ක් තිස්සේ යාළු වෙලා ඉඳලා මට කිව්වේ ඌ හොඳම යාලුවා කියලා කොහොම හරි සීන් එක මට මාට්ටු වෙලා අරූටත් මන් කිව්වා. ඌයි මායි දෙන්නම අරූව අත ඇරලා දැන් අපි දෙන්නා සෙට් වුණා. දැන් අර වේ*පුතා බල්ලෙක් වගේ පස්සෙන් එනවා 🤣🤣
     

    VultureMax

    Active member
  • Dec 25, 2023
    213
    254
    43
    umbalata breakup una hethuwa mokadda?
    love eka kochara kal da
    edit - mata kellek mage financial status honda ne kiyala breakup kala. 1.5 years love
    ane kolllo oki siraa wesiyek
    ekita kohomahari retreat krpn uba lankwe inna pattama lassana kellkuyi and patta patta lassana car ekakuy ( atleast mercedes e class ekkwath ) basspn
    eetapsse wesiwa poddak stalk karala ....ekige gaman biman hoyala
    eetapseee umbage car ekay ,lassana kellwayi aran ekita penna plyn keepa wathawakma

    aduma gaane thawa awurudakkwath gihin rent ekata kellekwa and merc ekak aran ,,,mn kiwwa deya krpn


    moda hutti should suffer her life
    ehema kohomada ape kollonta seen dannne
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ane kolllo oki siraa wesiyek
    ekita kohomahari retreat krpn uba lankwe inna pattama lassana kellkuyi and patta patta lassana car ekakuy ( atleast mercedes e class ekkwath ) basspn
    eetapsse wesiwa poddak stalk karala ....ekige gaman biman hoyala
    eetapseee umbage car ekay ,lassana kellwayi aran ekita penna plyn keepa wathawakma

    aduma gaane thawa awurudakkwath gihin rent ekata kellekwa and merc ekak aran ,,,mn kiwwa deya krpn


    moda hutti should suffer her life
    ehema kohomada ape kollonta seen dannne
    උබව දාල ගිය එකිට පෙන්න ඕව කරනවා කියන්නේ උබ තාමත් ඒකිගේ වහලෙක් කියන එක 🥱
     
    • Like
    Reactions: Honda.putha