eki middle class thamai. car thiyanawa. job level eka same thamaiekita monawada thiyenne??
eki ubata wada loku job ekak thiyada?
car thiyada?
family background lokuda?
eki middle class thamai. car thiyanawa. job level eka same thamaiekita monawada thiyenne??
eki ubata wada loku job ekak thiyada?
car thiyada?
family background lokuda?
eki middle class thamai. car thiyanawa. job level eka same thamai
hari umbage kathawa kiyapan denuba hariyata danenna hukala nathuwa athi, a nisa ubata salli naha kiyala break karanna athi
hari umbage kathawa kiyapan den
මේනකා උබටත් කෙලියදමාස දෙකහමාරයි. ඒකිම නැවැත්තුවා. මටත් එපා වෙලා තිබ්බේ. අන්තිමේ ඒකිම නැවැත්තුවා. ඩිප්රේෂන් තත්වය තියෙනවා දැන් ටිකක්.
eh 3ma thama hukanawada?apita breakup naha ban, marry karanna kalin kello 3k love kara hodata hikuwa athal gaththa, danuth ehemai
ane bun. ahapan mage chocalate kala sanjuw lonlleyes geමාස දෙකහමාරයි. ඒකිම නැවැත්තුවා. මටත් එපා වෙලා තිබ්බේ. අන්තිමේ ඒකිම නැවැත්තුවා. ඩිප්රේෂන් තත්වය තියෙනවා දැන් ටිකක්.
eh 3ma thama hukanawada?
මාස දෙකහමාරයි. ඒකිම නැවැත්තුවා. මටත් එපා වෙලා තිබ්බේ. අන්තිමේ ඒකිම නැවැත්තුවා. ඩිප්රේෂන් තත්වය තියෙනවා දැන් ටිකක්.
enjoy enjoyewa wenama marry karala iwarai ban, idala hitala katha baha karanawa, dan school eke hitapu ewa shape eke thiyan innawa.
enjoy enjoy
Itin wena ekkta kiyalth oya sapa ganna puluwn nehubath adanne narhuwa kellek set kara ganaion, hodata oluwata danenna diwa dala sex diyan, ita passe mona kellek unath dala yanne neha
Itin wena ekkta kiyalth oya sapa ganna puluwn neh
මොකක්ද බන් උනෙ? උබ වෙඩින් එකත් ප්ලැන් කලානෙ?![]()
![]()
ඕයි. Mko උණේ. මිනිස්සු කියන පලියට හදිස්සියට නටන්න හදන්න එපා බං.
මොකද උනේ?? ඇත්තටමද ??![]()
ඒකිටමයි හදිස්සි වුනේ බඳින්න. පොතේ අත්සන් කරලා හරි ගෙදර එන්න ඕන කිව්වා. ඒත් ඉතින් අම්මලා තාත්තලට ඕනනේ ලොකුවට වෙඩින් ගන්න. අන්තිමේ අම්මලා තාත්තලා ණයක් අරගෙන වෙඩින් එකක් ගන්න බැලුවේ. මුලින් හිතුවේ ජනවාරි 17 එන්ගේජ්මන්ට් එක විතරක් ගන්න. පස්සේ අරයගෙ වචනේ නිසා සේරම එක පාර කරලා ඉවරයක් කරන්න බැලුවේ. හෝල් එහෙමත් බලන්න ගියා. අන්තිමේ ඒ පැත්තේ ලෝන් එක අවුල් ගියා. උන්ගේ තාත්තා මට කෝල් කරලා ලෝන් එක ගැන අඩමානෙට කතා කළා. මම කිව්වා ඉතින් අන්කල්ලට අමාරු නම් ආර්ථික අතින් මැයි වල වගේ කරමු කියල තව කල් අරගෙන. එයා බලාපොරොත්තුවෙන් හිටියෙත් ඒ වගේ උත්තරයක්.masa 2 1/2 kiyanne podi kalayak ne, oya ahala thiyenawada 3 months rule kiyala, masa 3 k wage yanakan apita partnerge waradi penne na ita passe thamai gala penawada, eyage true qualities apita penna ganne
anith eka ekapara relationship ekata yanna epa tika kalayak ashraya karala galapenawa wage nam patan ganna
ekath 6 months to 12 wage continue karanna
puluwan nam living togather inna ita passe decide karanna marry karanawada nadda kiyala
don't judge me, and ik girls don't like to move to your house without marrying u, plus our culturesometimes it sucks but I do love this culture tho, imagine living to gather with your partner while he is hitting on another girl, so you can live together after the engagement