umba kawadawath badinnedda ban?Awurudu 65 wage inna api widina dukak ammapa
umba kawadawath badinnedda ban?Awurudu 65 wage inna api widina dukak ammapa
කමක් නෑ ඔහොම හරි බේරුන එක ගැන සතුටු වෙන්න.. ඉක්මණටම හොද කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.ඒකිටමයි හදිස්සි වුනේ බඳින්න. පොතේ අත්සන් කරලා හරි ගෙදර එන්න ඕන කිව්වා. ඒත් ඉතින් අම්මලා තාත්තලට ඕනනේ ලොකුවට වෙඩින් ගන්න. අන්තිමේ අම්මලා තාත්තලා ණයක් අරගෙන වෙඩින් එකක් ගන්න බැලුවේ. මුලින් හිතුවේ ජනවාරි 17 එන්ගේජ්මන්ට් එක විතරක් ගන්න. පස්සේ අරයගෙ වචනේ නිසා සේරම එක පාර කරලා ඉවරයක් කරන්න බැලුවේ. හෝල් එහෙමත් බලන්න ගියා. අන්තිමේ ඒ පැත්තේ ලෝන් එක අවුල් ගියා. උන්ගේ තාත්තා මට කෝල් කරලා ලෝන් එක ගැන අඩමානෙට කතා කළා. මම කිව්වා ඉතින් අන්කල්ලට අමාරු නම් ආර්ථික අතින් මැයි වල වගේ කරමු කියල තව කල් අරගෙන. එයා බලාපොරොත්තුවෙන් හිටියෙත් ඒ වගේ උත්තරයක්.
ඕක කෙල්ලට ආරංචි වෙලා අන්තිමේ මට කියනව අපේ අම්මලා තාත්තලා දැන් මේකට අකමැතියි, ඔයා සැරින් සැරේට කල් දානවා කියල. මට තේරෙනවා බොරුවක් කියලා. මාත් හා කියල නිකන් හිටිය.
ඔයිට කලින් දවස් ගානක ඉඳලා මටත් පල නොකියා පලා බෙදුවා කෙල්ල. එක්කෝ පරණ එකා ආයේ සෙට් වෙලා. නැත්තන් අලුත් වෙන එකෙක් සෙට් වෙලා. පරණ එකත් පස්සෙන් එනවා කිව්වා. උට මෙයා බැන්නා කියලත් කිව්වා. හරියකට මැසේජ් කරන්නෙත් නෑ කෝල් කරන්නෙත් නෑ. හැබැයි මා එක්ක හෝල් බලන්නත් ගියා. එක්කෝ මෙන්ටල් සීන් එකක් තියෙනවා කෙල්ලට. උන්ගේ තාත්ත අරහෙම කිව්වේ නැත්තන් මමම කියන්න හිටියේ ජනවාරි වල මුකුත් කරන්න ඕන නෑ මැයි වෙනකන් බලමු කියල.
ඒ තරමටම මට එපා වෙලා තිබ්බේ. එකී ට ඕන වුනේ මම මේක නවත්තයි කියල ඒකි මට එහෙමයි සැලකුවේ. අන්තිමේ ඒකිම නැවැත්තුවා. පස්සේ උන්ගේ තාත්තට කිව්වා මෙහෙම ඔයාල කියනවයි කියලා නැවැත්තුව කියල. උන්ගේ තාත්තා කිව්වා අපි නම් එහෙම කිව්වේ නෑ කියල. දවස් කිහිපයක් දෙන්නලු මම අහලා බලලා කියන්නම්ලු. මට නම් දැන් වැඩක් නෑ. ඔහොම ජීවත් වෙන්න බෑනේ.
මාව බය කරගෙන මාව කන්ට්‍රෝල් කරගෙන ඉන්න හදන්නේ එයා. සතියට දවසක් දෙකක්වත් පිස්සුවක් නටනවා අනිවා. අන්තිම සතියම පිස්සුව වැඩි වුනා. එපාම වුනා ඒකෙන් මට නම්.

ඒකිටමයි හදිස්සි වුනේ බඳින්න. පොතේ අත්සන් කරලා හරි ගෙදර එන්න ඕන කිව්වා. ඒත් ඉතින් අම්මලා තාත්තලට ඕනනේ ලොකුවට වෙඩින් ගන්න. අන්තිමේ අම්මලා තාත්තලා ණයක් අරගෙන වෙඩින් එකක් ගන්න බැලුවේ. මුලින් හිතුවේ ජනවාරි 17 එන්ගේජ්මන්ට් එක විතරක් ගන්න. පස්සේ අරයගෙ වචනේ නිසා සේරම එක පාර කරලා ඉවරයක් කරන්න බැලුවේ. හෝල් එහෙමත් බලන්න ගියා. අන්තිමේ ඒ පැත්තේ ලෝන් එක අවුල් ගියා. උන්ගේ තාත්තා මට කෝල් කරලා ලෝන් එක ගැන අඩමානෙට කතා කළා. මම කිව්වා ඉතින් අන්කල්ලට අමාරු නම් ආර්ථික අතින් මැයි වල වගේ කරමු කියල තව කල් අරගෙන. එයා බලාපොරොත්තුවෙන් හිටියෙත් ඒ වගේ උත්තරයක්.
ඕක කෙල්ලට ආරංචි වෙලා අන්තිමේ මට කියනව අපේ අම්මලා තාත්තලා දැන් මේකට අකමැතියි, ඔයා සැරින් සැරේට කල් දානවා කියල. මට තේරෙනවා බොරුවක් කියලා. මාත් හා කියල නිකන් හිටිය.
ඔයිට කලින් දවස් ගානක ඉඳලා මටත් පල නොකියා පලා බෙදුවා කෙල්ල. එක්කෝ පරණ එකා ආයේ සෙට් වෙලා. නැත්තන් අලුත් වෙන එකෙක් සෙට් වෙලා. පරණ එකත් පස්සෙන් එනවා කිව්වා. උට මෙයා බැන්නා කියලත් කිව්වා. හරියකට මැසේජ් කරන්නෙත් නෑ කෝල් කරන්නෙත් නෑ. හැබැයි මා එක්ක හෝල් බලන්නත් ගියා. එක්කෝ මෙන්ටල් සීන් එකක් තියෙනවා කෙල්ලට. උන්ගේ තාත්ත අරහෙම කිව්වේ නැත්තන් මමම කියන්න හිටියේ ජනවාරි වල මුකුත් කරන්න ඕන නෑ මැයි වෙනකන් බලමු කියල.
ඒ තරමටම මට එපා වෙලා තිබ්බේ. එකී ට ඕන වුනේ මම මේක නවත්තයි කියල ඒකි මට එහෙමයි සැලකුවේ. අන්තිමේ ඒකිම නැවැත්තුවා. පස්සේ උන්ගේ තාත්තට කිව්වා මෙහෙම ඔයාල කියනවයි කියලා නැවැත්තුව කියල. උන්ගේ තාත්තා කිව්වා අපි නම් එහෙම කිව්වේ නෑ කියල. දවස් කිහිපයක් දෙන්නලු මම අහලා බලලා කියන්නම්ලු. මට නම් දැන් වැඩක් නෑ. ඔහොම ජීවත් වෙන්න බෑනේ.
මාව බය කරගෙන මාව කන්ට්‍රෝල් කරගෙන ඉන්න හදන්නේ එයා. සතියට දවසක් දෙකක්වත් පිස්සුවක් නටනවා අනිවා. අන්තිම සතියම පිස්සුව වැඩි වුනා. එපාම වුනා ඒකෙන් මට නම්.
me okoma maha boruwak nedaumba kawadawath badinnedda ban?
me okoma maha boruwak neda
උබ කෙල්ලගෙ ගෙදර ගිහිං ඒකිගෙ අම්මලා එහෙමත් හම්බුනා නේද? මීට් වෙන්න ගිහිං කටවල් කාල සැපත් ගත්තා නේද? මොකද එකපාරට උනේ? අපි මේ තොගෙ වෙඩිමත් ප්ලෑන් කරාow
hithe nidahasa nathuwa mona kasadada. samahara wita wena ekek set wela ekko kalin eka aaye awilla.
කමක් නෑ ඔහොම හරි බේරුන එක ගැන සතුටු වෙන්න.. ඉක්මණටම හොද කෙනෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
මගෙ යටි හිත කිව්වෙම මේක බැඳගත්තොත් මුළු ජීවිතේම අපායක් වෙනවා කියල.wediya hithata aran asharaya karanna epa ban, set wenne nethnam atha erala dapan,
uba oya kiyala thiyana dewal wala hatiayata oka marry karana eka echchara hoda wedak newei, uba hodata kalpana karala balapanko
උඩ කියල තියෙන්නේ හේතුව.උබ කෙල්ලගෙ ගෙදර ගිහිං ඒකිගෙ අම්මලා එහෙමත් හම්බුනා නේද? මීට් වෙන්න ගිහිං කටවල් කාල සැපත් ගත්තා නේද? මොකද එකපාරට උනේ? අපි මේ තොගෙ වෙඩිමත් ප්ලෑන් කරා![]()
i was sad.. but that was the best thing that happened to me.. stay strong..තනියෙන් නිදහස්.. චිල් එකේ ඉන්න.දැන් නම් තිත්ත වෙලා තියෙන්නේ. සේරම කුණු බේරුවල බොක්කට වගේ සෙට් වෙන්නෙම මරාල. අන්තිමේ ආතල් එකේ ඉන්න තියෙන තනිකඩ ජීවිතෙත් නැති වෙනවා.

උබටනං කිරියෙ කලු කැත අනාත සිංහලුන්ගෙ ඇස්වහ වැදුනද කියලත් හිතෙනවාඋඩ කියල තියෙන්නේ හේතුව
මගෙ යටි හිත කිව්වෙම මේක බැඳගත්තොත් මුළු ජීවිතේම අපායක් වෙනවා කියල.
නැද්ද ලස්සන යාලුවෙක් එහෙම අපේ කොල්ලට සෙට් කරලා දෙන්නතනියෙන් නිදහස්.. චිල් එකේ ඉන්න.![]()
ubage konda pana nathi kama kiyapan banකෙල්ලගේ ගෙදරින් කේස් දැම්මා සැරට ගෙදරින් ගේන ප්‍රොපෝසල් එකට කැමති වෙන්න කියලා.. අන්තිමට යන්න දුන්නා ඉතින්.. යන්න දෙන්න උනා ඇත්තටම
Ube premayata kiriye unge as waha wadila cuddahමාස දෙකහමාරයි. ඒකිම නැවැත්තුවා. මටත් එපා වෙලා තිබ්බේ. අන්තිමේ ඒකිම නැවැත්තුවා. ඩිප්රේෂන් තත්වය තියෙනවා දැන් ටිකක්.

Hapoi owa wage marala ekka yalu fit ekatawath katha karanna epa bn.uba asraya karanna aththe paluwa maka gannaow
hithe nidahasa nathuwa mona kasadada. samahara wita wena ekek set wela ekko kalin eka aaye awilla.
ඔක්කොම බුකින්නැද්ද ලස්සන යාලුවෙක් එහෙම අපේ කොල්ලට සෙට් කරලා දෙන්න![]()

Hithamonawada boru???
Hoda wedi means?ariye nedda2006 -2010 on and off . Bitch changed when she went abroad.. ehe inna ayya kenek loku una.. i was in uk and she was in ausi.. man honda wadi eyata kiyala she left..i was sad.. but that was the best thing that happened to me.. stay strong..
Umbath ahana prashna.. yako man dan bandala inne.. parana ganun ge labbawal mewala liyanawa kiyanne.. ahaka inna nai redde asse dagannawa wage..Hitha
Hoda wedi means?ariye nedda
------ Post added on Dec 23, 2023 at 4:14 PM