Breast pump

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
breast pump machine ekak yaluwekta ona karala thiyenawa Ek eke yaluwangea wife la use karala thiyenawa nam ganan thanakui model ekai price ekaki poddak kiynawada thanks

freestyle_with_pumpset.jpg



Double Breast pump Use karapu aya innawa nam poddak kiyanna MP ekak hari danan thanks !

brand new price from Ebay $ 100 +

Help ekak vidiyata bump ekka dama yanna !
 

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"
    බබාට හින්දා E-Bay මගුලවල් ගන්නෙ නැතුව හොද එකක් බලලා මෙහෙන් ගන්න,

    Electric එකට වඩා අතින් කරන වඩා හොදයි මට නම් හිතෙන්නෙ, කිරි දෙන්න වෙලාවක් නැත්නම් අඩුම ගානෙ කිරි ගන්න එක වත් ආදරෙන් කරයිනෙහ්, ,:rofl:

    ලංකාවෙ ගන්න තියෙන එවාගෙන් Avent හොදයි,
    philips-avent-natural-manual-breast-pump-fdn-scf330-20-2802-430947-1-product.jpg


    http://avent.lk/dir/index.php/products/breastfeeding
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    බබාට හින්දා E-Bay මගුලවල් ගන්නෙ නැතුව හොද එකක් බලලා මෙහෙන් ගන්න,

    Electric එකට වඩා අතින් කරන වඩා හොදයි මට නම් හිතෙන්නෙ, කිරි දෙන්න වෙලාවක් නැත්නම් අඩුම ගානෙ කිරි ගන්න එක වත් ආදරෙන් කරයිනෙහ්, ,:rofl:

    ලංකාවෙ ගන්න තියෙන එවාගෙන් Avent හොදයි,
    philips-avent-natural-manual-breast-pump-fdn-scf330-20-2802-430947-1-product.jpg


    http://avent.lk/dir/index.php/products/breastfeeding

    electric ekak ganna idea eka thiyennea patta busy nisa :rolleyes:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    මචන් මහරගම සතර එකේ තියනව. මම ගත්තා. ගානනම් හරියටම මතක නෑ. rs,3200.00 වගේ ෆාර්ලින් හොදයි. මම ගත්තෙ ඒක.
    manual එක ගන්න ඒකෙ vacuum එක අපිට අවශ්ය විදිහට කරගන්න පුලුවන් නිස control කරගන්න පුලුවන්.


    122, Maharagama
    011 7 394141
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    දරුවට කිරි දෙන්න බැරි තරම් busy නම් දරුවා හදන්න වේලාව හදාගත්තේ කොහොමද මචන් ???

    විකාර කියවන්න එපා බං.ඒ කාලේ වගේ නෙමේ දැන් කාලේ.අම්මයි තාත්තයි දෙන්නම වැඩට යනවා.දැන් ගොඩක් අම්මලා වැඩට යනවනම් කිරි දොවලා ෆ්‍රිජ් එකේ දාලා යනවා ලමයව බලාගන්න කෙනාට ඒක රත් කරලා දෙන්න කියලා..
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,306
    1,361
    113
    Colombo
    Try Avent or Farlin

    You can buy from Happiness shop at Borella , or Pelawatta Cool planet

    Happiness do delivery also

    Chinese manual pumps can buy from House of fashion
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    man hithuwe meeka kukku loku karana machin 1k kiyaaala:oo:

    කටේ තිබ්බ ටොපිය එලියට පැන්න කියහන්කො උබ කියපු එකට හිනා ගිහින්..:D:D:D
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42

    කටේ තිබ්බ ටොපිය එලියට පැන්න කියහන්කො උබ කියපු එකට හිනා ගිහින්..:D:D:D


    Siraawata man hithuwe penis pump wage baandayak kiyaala:eek::eek:
     

    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    ලොකු සිරින්ජරයක් අරන් අග කපලා පොඩ්ඩක් කපපු හරිය සුමටකරලා තනපුඩුවට තියලා ඇදපන් . ලස්සනට එනවා