Breking News ආනයන සහල් මිල පහතට

iphonebaba

Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    සතොස මගින් ආනයනික නාඩු සහල් කිලෝවක් රු 2 කින් අඩු කර රු 198 ක සිල්ලර මිලකට අලෙවි කිරිමට සතොස කලමණාකාරිත්වය පියවර ගෙන ඇත.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ඔය වාසිය ගන්න මිනිස්සු පෝලිං වල ඉන්නව...😥😥
    දෙන්නෙත් හාල් කිලෝ දෙකයි තුනයි, සමහර වෙලාවට හාල් විකරක් දෙන්නෙත් නෑ. කාලකන්ණි ආයතනයක් සතොසනං....
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,138
    113
    ඔය වාසිය ගන්න මිනිස්සු පෝලිං වල ඉන්නව...😥😥
    දෙන්නෙත් හාල් කිලෝ දෙකයි තුනයි, සමහර වෙලාවට හාල් විකරක් දෙන්නෙත් නෑ. කාලකන්ණි ආයතනයක් සතොසනං....

    Okkotama wadiya pade balanna ona haal kirana ewun ge.. unta hena mala ohoma discount dunnama. Dawasak giyama un athule kutu kutu gaanawa meka mala karadaryak unta seeni haal kiralama epa welalu :lol:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Okkotama wadiya pade balanna ona haal kirana ewun ge.. unta hena mala ohoma discount dunnama. Dawasak giyama un athule kutu kutu gaanawa meka mala karadaryak unta seeni haal kiralama epa welalu :lol:
    දවසක් මම යනකොට, හාල් සීනි නෑ... බඩු කිරන එවුන් ඇතුලෙ වන් බම්ප් ගහනව...
    දොරෙන් යනකොටම සිකියුරිටි මට කියනව, "බඩු මුකුත් නෑ"... කියල...
    මම ඇහුව, "කිරන භාණ්ඩ වලට විතරද බඩු කියන්නෙ, අනික් දේවල් බඩු නෙමෙයිද" කියල...

    ඕව පාඩු වෙන එක අහන්න දෙයක් නෙමෙයි. පොඩි එකාගෙ ඉඳන් හැදිල තියෙන්නෙ කාලකන්ණි කමට...
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දවසක් මම යනකොට, හාල් සීනි නෑ... බඩු කිරන එවුන් ඇතුලෙ වන් බම්ප් ගහනව...
    දොරෙන් යනකොටම සිකියුරිටි මට කියනව, "බඩු මුකුත් නෑ"... කියල...
    මම ඇහුව, "කිරන භාණ්ඩ වලට විතරද බඩු කියන්නෙ, අනික් දේවල් බඩු නෙමෙයිද" කියල...

    ඕව පාඩු වෙන එක අහන්න දෙයක් නෙමෙයි. පොඩි එකාගෙ ඉඳන් හැදිල තියෙන්නෙ කාලකන්ණි කමට...

    අපෝ උබල සතොසෙන් බඩු ගන්න එවුන්ද :oo:
    අන්ෆ්‍රෙන් වෙයන් දැන්ම