Bricked Galaxy note

amjiffy70

Member
Aug 26, 2012
3
0
0
අනේ මගෙ ගාව තියෙනව GALAXY NOTE N000. ඒක BRICKED වෙලා තිබ්බේ.. මම ඒක .PIT file එකකින් හදා ගත්ත. ඒත් මගෙ Storage එකෙන් 3gb විතර නතිවෙලා.. කවුරු හරි ඉන්නවනම් ඒක හදන්න දන්න මට උදවුවක් කරන්නකෝ....:D
 

amjiffy70

Member
Aug 26, 2012
3
0
0
ඒක තමා බං මටත් හිතා ගන්න බෑ කොහොමද එහෙම වෙන්නෙ කියලා... :(