තාම BRICKS කියලා Currency එකක් ඇවිල්ලා නැහැ එකයි 0 . ඒත් රටවල් වල Economy එකතුව දිහා බැලුවහම G7 වලට වඩා Scale එකක් තියෙනවා1 BRICKS to USD conversation rate එක බැලුවාම තාම හික්ස් ගැන්වෙන්නේ. Value එක almost zero.
https://www.visualcapitalist.com/cp/animated-chart-g7-vs-brics-by-gdp-ppp/