Bridgestone TECHNO සහ ECOPIA ටයර් දෙක අතර තියන වෙනස මොකක්ද ?. TECHNO ඒවා පොඩ්ඩක් ගාන අඩුය් ECOPIA එකට වඩා.
TECHNO එක දැම්මට අව්ලක් නැද්ද ?
TECHNO එක දැම්මට අව්ලක් නැද්ද ?
thx machan. techno eke gana poddak adui wage ekai mama baluwekatta ratawe wenasa thamai aththe. mama poddak check karala balala update ekak dennam.
------------------------------------------------------------------------------------------------------------------------------------------------
Bridgestone Ecopia Tyres
Ecopia EP150, EP300 and EP850 are the fourth generation fuel efficient tyres. In Japan, development on eco-friendly tyres began as early as 1991.
Techno
Poddak sport paththata barai wage
------------------------------------------------------------------------------------------------------------------------------------------------
mama dan 3 years wage ecopio 2k use karanne front 2 tyres. shape
පෆෝමන්ස් ඕන නම් පොටේන්ස සීරිස් එක තමයි (Potenza RE003 / RE004 / S007A )simple kiwwoth techno kiyanne budget tyre eka, ecopia kiyanne samanyen honda qualityak thiyena fuel efficiency walata hadapi tyre ekak.
price podi wenasak nam thiyenne ecopia hondai.
Normal durable passenger car tyre brand's monawada machan?පෆෝමන්ස් ඕන නම් පොටේන්ස සීරිස් එක තමයි (Potenza RE003 / RE004 / S007A )
High grip ඕන නම් Potenza or Michelin Pilot Sport 4 වගේ බලන්න
sirawata bn monawada normally hoda ewaa?Both sucks.ecopia is shit on wet roads
Normal durable passenger car tyre brand's monawada machan?
thnx machanමචං මුලින්ම උඹ decide කරන්න ඕන උඹට ඕන මොන වගේ ටයර් එකක්ද කියල
high grip ටයර් වලින් high mileage ගන්න බැහැ
high mileage ටයර් වලින් high grip ගන්න බැහැ
lowest noise නම් සාමාන්යෙන් high grip ගන්න බැහැ
හැම හොඳ බ්‍රෑන්ඩ් එකේම වගේ (not Chinese) තියනව එක එක වැඩේට හදපු ටයර්
Example:
Michelin Pilot Sport / Michelin Super Sport - high wet /dry grip & low mileage.
Michelin Primacy - high mileage but වැඩිය grip වෙන්නෙ නැහැ
comfort contact / premium contact kiwwe monawada mchn? Oil 1k da?මම කලින් පාවිච්චි කරේ එකොපියා 150 සෙට් එකක්. පස්සේ මී ලදී ටයර් මාරු කරන්න උනාම මොකක්ද දාන්නේ කියල හෙව්වා.. මට ඕනි උනේ වෙන බ්රෑන්ඩ් එකක් ට්‍රයි කරන්න... සති ගානක් හොයල හොයල අන්තිමේට continental ecocontact 6 සෙට් එකක් දාගත්ත. මොකද මම ටයර් ෂොප් වල අයිතිකාරයෝන්ට වද දීල වද දීල අහගත්ත උන් personally රෙකමන්ඩ් කරන්නේ මොකක්ද කියල.. විස්වාස කරපන් , හැම එකාම කිව්වේ කොන්ටි සෙට් එකක් දාගන්න කියල. මම නිකමට ටයර් එකේ EU ratings චෙක් කරලා බැලුව ... මෙන්න බලපන් ...
View attachment 150809
Wet performance = A
Fuel = A
දැන් මගේ පසනල් experience එක කියන්නම්... ටයර් දාපු ගමන්ම මම හයිවේ එකේ දුරක් ගියා.. යනකොට හොදටම වහිනවා ... 80- 100 අතර ටෙස්ට් ඩ්‍රයිව් එකක් කළා... පට්ටම සැපයි . මාරම කම්ෆර්ටබල් ... ඇදක් උඩ යනවා වගේ.... වැස්සේ බ්‍රේක් කරලා බැලුව... මාරම ස්මූත්... පාරත් එක්ක හොද contact එකක් තියෙනවා. ලිස්සන්නේ නෑ පොඩ්ඩක්වත්.... bridgestone 150 සෙට් එකට වඩා නම් පට්ටම කොලිටි මට නම්.... හැබැයි මේකේ comfort contact / premium contact හරි දාගන්න පුළුවන් නම් ටිකක් වැඩිපුර කාලයක් දුවාගන්න පුළුවන් වෙයි ....
Na machan, unge tawa tire model wagayakcomfort contact / premium contact kiwwe monawada mchn? Oil 1k da?