Any recommendations ..!
abhilanka Well-known member Mar 19, 2020 2,864 4,197 113 Oct 9, 2022 #1 Any recommendations ..! Last edited: Oct 9, 2022 Reactions: speedmalli
M mirissanew Well-known member Sep 20, 2021 5,251 8,567 113 Oct 9, 2022 #2 Ehema ekek avama aha ganin
speedmalli Well-known member Nov 22, 2011 21,564 17,615 113 Auckland Oct 9, 2022 #3 abhilanka said: Any recommendations gays...! Click to expand... Why specifically asking this from Gays ? @scurvy will help you Reactions: Emarald and hasithayad
abhilanka said: Any recommendations gays...! Click to expand... Why specifically asking this from Gays ? @scurvy will help you
Sakala Bujan Well-known member May 3, 2022 582 710 93 Oct 9, 2022 #5 jhanvi palwar youtube jhanvi kapoor නෙමෙයි එතකොට #ක ලොකු කෙල්ලෙක් එයි Reactions: abhilanka
1 1sam Well-known member Mar 25, 2016 2,644 5,722 113 Oct 9, 2022 #6 ඉන්දියාවේ එහෙම කෝල් සෙන්ටර් වල වැඩ කරන අය තමන් සේවය සපයන රටට අදාළ ඇක්සන්ට් එක ඇතුව කතා කරන්න සෑහෙන උත්සාහයක් ගන්නවා. ඒ උනාට, ටිකක් වෙලා කතා කරනකොට උන්ගේ හුරුපුරුදු ඉන්දියන් ඇක්සන්ට් එක හංගන්න බැරි වෙනවා. ඒ නිසා භාෂාව මොනතරම් හොඳට පාවිච්චි කලත්, ඇක්සන්ට් එක නම් ඇඟෙන් ම එන්න ඕනෑ. Reactions: nalinpr, avjayarathne, siri_ayya and 1 other person
ඉන්දියාවේ එහෙම කෝල් සෙන්ටර් වල වැඩ කරන අය තමන් සේවය සපයන රටට අදාළ ඇක්සන්ට් එක ඇතුව කතා කරන්න සෑහෙන උත්සාහයක් ගන්නවා. ඒ උනාට, ටිකක් වෙලා කතා කරනකොට උන්ගේ හුරුපුරුදු ඉන්දියන් ඇක්සන්ට් එක හංගන්න බැරි වෙනවා. ඒ නිසා භාෂාව මොනතරම් හොඳට පාවිච්චි කලත්, ඇක්සන්ට් එක නම් ඇඟෙන් ම එන්න ඕනෑ.
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Oct 9, 2022 #7 British movie, news witharak balapam E widiyata Katha karapan
M mirissanew Well-known member Sep 20, 2021 5,251 8,567 113 Oct 9, 2022 #8 BBC බලපන්... මම පොඩි කාලෙ ඉඳන් බැලුවෙ CNN.. අපි පොඩි කාලෙ English එකකට තිබුනෙ ඒක විතරනෙ. Teleseen giyeth oke . USA වලට ගියාම සුද්දො කිව්ව ඔයාට ඇමෙරිකන් ඇක්සෙන්ට් එකක් තියෙන්නෙ කියල. උඹ British accent තියෙන ඒව බලපන් නොදැනිම හැදෙනව කල් යනකොට. Reactions: Sakala Bujan and Naughty Putha
BBC බලපන්... මම පොඩි කාලෙ ඉඳන් බැලුවෙ CNN.. අපි පොඩි කාලෙ English එකකට තිබුනෙ ඒක විතරනෙ. Teleseen giyeth oke . USA වලට ගියාම සුද්දො කිව්ව ඔයාට ඇමෙරිකන් ඇක්සෙන්ට් එකක් තියෙන්නෙ කියල. උඹ British accent තියෙන ඒව බලපන් නොදැනිම හැදෙනව කල් යනකොට.
OverSyze Well-known member Jun 25, 2022 5,356 1 5,036 113 Sin-tertainment Den Oct 9, 2022 #9 Contact mahesh emil...hi fowks huw you doin ma naame is maaahasss Reactions: saw1993 and Nidarshana_k
pavithra_uk Well-known member Oct 6, 2009 53,543 22,233 113 Gotland Oct 9, 2022 #10 අමාරුවක් නෑ උඹ වචනයක් කියද්දී ඒකෙ කොටසක් ඇදල කියල සේනිකව ඉතුරු කොටස ඉක්මනට කියපන්
Don GasCan Well-known member Nov 3, 2010 43,338 49,718 113 සේදවත්ත Oct 9, 2022 #11 abhilanka said: Any recommendations ..! Click to expand... @2osama expert
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,992 113 Kandy Oct 9, 2022 #12 speedmalli said: Why specifically asking this from Gays ? @scurvy will help you Click to expand... godට වගේ අපේ දත් වල හිල් නෑනේ පුස් පුස් ගාන්න
speedmalli said: Why specifically asking this from Gays ? @scurvy will help you Click to expand... godට වගේ අපේ දත් වල හිල් නෑනේ පුස් පුස් ගාන්න
Nidarshana_k Well-known member Feb 19, 2022 29,630 1 51,353 113 ප*යාගල sorry.com Oct 9, 2022 #13 OverSyze said: Contact mahesh emil...hi fowks huw you doin ma naame is maaahasss Click to expand... .hi fowks huw you doin ma naame is myassssss.
OverSyze said: Contact mahesh emil...hi fowks huw you doin ma naame is maaahasss Click to expand... .hi fowks huw you doin ma naame is myassssss.