British accent එක හදාගන්නෙ කොහොමද

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    ඉන්දියාවේ එහෙම කෝල් සෙන්ටර් වල වැඩ කරන අය තමන් සේවය සපයන රටට අදාළ ඇක්සන්ට් එක ඇතුව කතා කරන්න සෑහෙන උත්සාහයක් ගන්නවා. ඒ උනාට, ටිකක් වෙලා කතා කරනකොට උන්ගේ හුරුපුරුදු ඉන්දියන් ඇක්සන්ට් එක හංගන්න බැරි වෙනවා.
    ඒ නිසා භාෂාව මොනතරම් හොඳට පාවිච්චි කලත්, ඇක්සන්ට් එක නම් ඇඟෙන් ම එන්න ඕනෑ.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    BBC බලපන්... මම පොඩි කාලෙ ඉඳන් බැලුවෙ CNN.. අපි පොඩි කාලෙ English එකකට තිබුනෙ ඒක විතරනෙ. Teleseen giyeth oke 😂😂. USA වලට ගියාම සුද්දො කිව්ව ඔයාට ඇමෙරිකන් ඇක්සෙන්ට් එකක් තියෙන්නෙ කියල. උඹ British accent තියෙන ඒව බලපන් නොදැනිම හැදෙනව කල් යනකොට.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අමාරුවක් නෑ
    උඹ වචනයක් කියද්දී ඒකෙ කොටසක් ඇදල කියල සේනිකව ඉතුරු කොටස ඉක්මනට කියපන්