Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
British Airways
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බ්‍රිතාන්‍ය ගුවන්සේවයේ සමාරම්භක ගමන වාර්තාකිරීම සඳහා එම සමාගමේ ආරාධනාවෙන් ලංකාවට ගිය මාධ්‍යවේදීන් අතරින් "ඩේලි ටෙලිග්රාෆ්" පුවත්පතේ වාර්තාකරු ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව ලියා ඇත්තේ ඉතාම අසුභවාදී විස්තරයකි.

අප්‍රේල් 17 වෙනිදා නිකුත්වූ පුවත්පතේ පලවී ඇති එම වාර්තාවේ දැක්වෙන්නේ සංචාරක කර්මාන්තය වේගවත්ව වර්ධනය කරගැනීම සඳහා විශාල රුකුලක් බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ නැවත පැමිණීම තුලින් ලැබේය යන බලාපොරොත්තුවක් ශ්‍රී ලංකා බලධාරීන් අතර තිබුණද එය එලෙසින්ම සිදුවේද යන්න පිළිබඳව කිසිම විශ්වාසයක් තැබිය නොහැකි බවය.

සංචාරක හෝටල්වල නැවතී ඉන්නා විදේශ සංචාරකයින්ගේ ගමන් බලපත්‍ර අංක ඇතුළු පෞද්ගලික තොරතුරු තමන්වෙත සපයන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය නිකුත්කර ඇති ආඥාපත්‍රයක් පිළිබඳව පසුගිය දිනෙක කළ එළිදරව්ව විදේශ සංචාරකයින් වික්ෂිප්තභාවයට පමුණුවන කරුණක් බව එම වාර්තාව ආරම්භයේම දක්වා ඇත.

මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත්කිරීම මඟින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය බාර නිලධාරීන් උත්සාහ කරන්නේ සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමද නැත්නම් අනවශ්‍ය පරීක්ෂාකාරී වීමක්ද යන ප්රශ්නය මෙහිදී මතුවන බවද එහි දැක්වෙයි.

2011 නත්තල් දවසේ තංගල්ල හෝටලයකදී අමානුෂික අන්දමින් ඝාතනය කළ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් සහ ගිය මාසයේ නුවර ප්‍රදේශයේදී සංචාරකයින් දෙදෙනෙකුට සිදුකල පහරදීම් පිළිබඳවද එම වාර්තාව උලුප්පා දක්වා ඇත.

තමන් සමඟ මෙම සංචාරයට එක්වූ මාධ්‍යයවේදීන් කොළඹදී පිළිගත් උණුසුම් ආකාරය ඔහු දකින්නේ වැඩකට නැති දෙයක් ලෙසිනි.

"මෙතරම් උනන්දුවකින් පත්තරකාරයෙක් පිලිගන්නවා අපි නම් ජීවිතේට දැක නැතැයි" එම වාර්තාකරු ලියා ඇත.

එම වාර්තාවේ තවදුරටත් දක්වා ඇත්තේ "ඉතාම දැකුම්කලු රටක් වුවත් ආර්ථික පරිහානියකට පත්ව ඉන්නා ශ්‍රී ලංකාව මොන අන්දමකින් හෝ දියුණුවීමට උතසාහ කරන බවක් පෙනෙන්නට ඇති බවයි. හොඳ ආදායම් මාර්ගයක් ලබාගත හැකි සංචාරක කර්මාන්තය ඒ සඳහා හොඳ පිටුවහලක් වනබව රජය අඅවබෝධ කරගෙන ඇත. අපගේ පැමිණීම හැම පුවත්පතකම මුල් පිටුවේ පළවී තිබුණි. රුපවාහිනි සහ ප්රවෘත්ති වාර්තාකරුවවෝ ද කැමරා ශිල්පීහු ද අප වටා වහවැටී සිටියහ.අප ගිය ගිය තැන අප පසු පස කැරකෙමින් සිටි ඔවුන්ගෙන් ගැලවීමක් නැතිවිය. මෙය අප පුදුමයට පත්කළ අත්දැකීමක් විය." කියාය.

බ්‍රිතාන්‍ය ගුවන්සේවයේ යානය කටුනායක ගුවන්තොටුපළට පැමිණීම දැක බලා ගැනීමට විශාල පිරිසක් රොක් වී සිටිබව කියන එම වාර්තාව "එතැන සිටි සංචාරක මඟපෙන්වන්නකුයානය ගුවන්පථය දිගේ ගමන්කරනු බලාසිටියේ දරාගත නොහැකි ප්රමෝදයකින් සතුටු කඳුළු සලමින් "බවද කියයි.

එම වාර්තාවේ ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවී ඇති මානව හිමිකම් චෝදනා පිළිබඳවද සඳහන් කිරීමට උත්සාහයක් ගෙන තිබුණි. රජයේ බලවතුන්ගේ සම්බන්ධතාවයන් ඇතිව රට පුරා අලුතින් ඉදිකෙරෙන මහා පරිමාණයේ හෝටල් සංකීර්ණ නිසා කාලාන්තරයක් තිස්සේ විවිධ දුෂ්කරතා මැද්දේ පවත්වාගෙනගිය ස්වාධීන සංචාරක හෝටල් වැසී යාමේ තර්ජනයක් ඇතැයි කියන එම වාර්තාව "සදාචාරාත්මක නොවන සංචාරක ප්‍රවර්ධන ක්‍රියාදාමයන් හා ව්‍යාපෘතින් පිළිබඳවද" විවේචනයක් කරයි.

එම වාර්තාවේ දැක්වෙන එකම ගුණාත්මක කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ ඔවුන් ගතකළ දින තුන ඇතුලත හමුවූ සියලුම ශ්‍රී ලාංකිකයින් කරුණාබර, ත්‍යාගශීලී, විශේෂයෙන්ම මිත්‍රශීලී හිතේ බරක් නැති ගුණ ගරුක මිනිසුන් බවයි. මුළු රටේම ආරක්ෂා සහගත බවක් තමන්ට දැනුණ බව සඳහන් කැර ඇත.

බ්‍රිතාන්‍ය ගුවන්සේවය ශ්‍රී ලංකාවට පියාසර කරන්නේ ගැට්වික් ගුවන් තොටුපළෙන් වුවද ඩේලි ටෙලිග්රාෆ් වාර්තාවේ සාවද්‍ය ලෙසට දක්වා ඇත්තේ හීත්රෝ ගුවන්තොටුපළෙන් බවය.

lankadeepa

අපේ උන් ඉතින් යටින් සුද්දන්ට බැන්නට සුද්දෙක් දැක්කොත් උගේ පු#ත් ඉබින්න හදනවනේ...ඔය ගිහින් කියලා තියෙන්නේ ලස්සනට.

[QUOTE="Sadun Buwa, post: 14826461, member: 427884"] [CENTER][IMG]https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcQq8gBvD1WbgDdy_8nmYm5cskS1UecT7XVZUUiG-qvT2mU18nDZSw[/IMG][/CENTER] [COLOR="Black"][SIZE="4"]බ්‍රිතාන්‍ය ගුවන්සේවයේ සමාරම්භක ගමන වාර්තාකිරීම සඳහා එම සමාගමේ ආරාධනාවෙන් ලංකාවට ගිය මාධ්‍යවේදීන් අතරින් "ඩේලි ටෙලිග්රාෆ්" පුවත්පතේ වාර්තාකරු ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව ලියා ඇත්තේ ඉතාම අසුභවාදී විස්තරයකි. අප්‍රේල් 17 වෙනිදා නිකුත්වූ පුවත්පතේ පලවී ඇති එම වාර්තාවේ දැක්වෙන්නේ සංචාරක කර්මාන්තය වේගවත්ව වර්ධනය කරගැනීම සඳහා විශාල රුකුලක් බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ නැවත පැමිණීම තුලින් ලැබේය යන බලාපොරොත්තුවක් ශ්‍රී ලංකා බලධාරීන් අතර තිබුණද එය එලෙසින්ම සිදුවේද යන්න පිළිබඳව කිසිම විශ්වාසයක් තැබිය නොහැකි බවය. සංචාරක හෝටල්වල නැවතී ඉන්නා විදේශ සංචාරකයින්ගේ ගමන් බලපත්‍ර අංක ඇතුළු පෞද්ගලික තොරතුරු තමන්වෙත සපයන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය නිකුත්කර ඇති ආඥාපත්‍රයක් පිළිබඳව පසුගිය දිනෙක කළ එළිදරව්ව විදේශ සංචාරකයින් වික්ෂිප්තභාවයට පමුණුවන කරුණක් බව එම වාර්තාව ආරම්භයේම දක්වා ඇත. මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත්කිරීම මඟින් සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය බාර නිලධාරීන් උත්සාහ කරන්නේ සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමද නැත්නම් අනවශ්‍ය පරීක්ෂාකාරී වීමක්ද යන ප්රශ්නය මෙහිදී මතුවන බවද එහි දැක්වෙයි. 2011 නත්තල් දවසේ තංගල්ල හෝටලයකදී අමානුෂික අන්දමින් ඝාතනය කළ බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂෙයික් සහ ගිය මාසයේ නුවර ප්‍රදේශයේදී සංචාරකයින් දෙදෙනෙකුට සිදුකල පහරදීම් පිළිබඳවද එම වාර්තාව උලුප්පා දක්වා ඇත. තමන් සමඟ මෙම සංචාරයට එක්වූ මාධ්‍යයවේදීන් කොළඹදී පිළිගත් උණුසුම් ආකාරය ඔහු දකින්නේ වැඩකට නැති දෙයක් ලෙසිනි. "මෙතරම් උනන්දුවකින් පත්තරකාරයෙක් පිලිගන්නවා අපි නම් ජීවිතේට දැක නැතැයි" එම වාර්තාකරු ලියා ඇත. එම වාර්තාවේ තවදුරටත් දක්වා ඇත්තේ "ඉතාම දැකුම්කලු රටක් වුවත් ආර්ථික පරිහානියකට පත්ව ඉන්නා ශ්‍රී ලංකාව මොන අන්දමකින් හෝ දියුණුවීමට උතසාහ කරන බවක් පෙනෙන්නට ඇති බවයි. හොඳ ආදායම් මාර්ගයක් ලබාගත හැකි සංචාරක කර්මාන්තය ඒ සඳහා හොඳ පිටුවහලක් වනබව රජය අඅවබෝධ කරගෙන ඇත. අපගේ පැමිණීම හැම පුවත්පතකම මුල් පිටුවේ පළවී තිබුණි. රුපවාහිනි සහ ප්රවෘත්ති වාර්තාකරුවවෝ ද කැමරා ශිල්පීහු ද අප වටා වහවැටී සිටියහ.අප ගිය ගිය තැන අප පසු පස කැරකෙමින් සිටි ඔවුන්ගෙන් ගැලවීමක් නැතිවිය. මෙය අප පුදුමයට පත්කළ අත්දැකීමක් විය." කියාය. බ්‍රිතාන්‍ය ගුවන්සේවයේ යානය කටුනායක ගුවන්තොටුපළට පැමිණීම දැක බලා ගැනීමට විශාල පිරිසක් රොක් වී සිටිබව කියන එම වාර්තාව "එතැන සිටි සංචාරක මඟපෙන්වන්නකුයානය ගුවන්පථය දිගේ ගමන්කරනු බලාසිටියේ දරාගත නොහැකි ප්රමෝදයකින් සතුටු කඳුළු සලමින් "බවද කියයි. එම වාර්තාවේ ශ්‍රී ලංකාවට එරෙහිව එල්ලවී ඇති මානව හිමිකම් චෝදනා පිළිබඳවද සඳහන් කිරීමට උත්සාහයක් ගෙන තිබුණි. රජයේ බලවතුන්ගේ සම්බන්ධතාවයන් ඇතිව රට පුරා අලුතින් ඉදිකෙරෙන මහා පරිමාණයේ හෝටල් සංකීර්ණ නිසා කාලාන්තරයක් තිස්සේ විවිධ දුෂ්කරතා මැද්දේ පවත්වාගෙනගිය ස්වාධීන සංචාරක හෝටල් වැසී යාමේ තර්ජනයක් ඇතැයි කියන එම වාර්තාව "සදාචාරාත්මක නොවන සංචාරක ප්‍රවර්ධන ක්‍රියාදාමයන් හා ව්‍යාපෘතින් පිළිබඳවද" විවේචනයක් කරයි. එම වාර්තාවේ දැක්වෙන එකම ගුණාත්මක කරුණ වන්නේ ශ්‍රී ලංකාවේ ඔවුන් ගතකළ දින තුන ඇතුලත හමුවූ සියලුම ශ්‍රී ලාංකිකයින් කරුණාබර, ත්‍යාගශීලී, විශේෂයෙන්ම මිත්‍රශීලී හිතේ බරක් නැති ගුණ ගරුක මිනිසුන් බවයි. මුළු රටේම ආරක්ෂා සහගත බවක් තමන්ට දැනුණ බව සඳහන් කැර ඇත. බ්‍රිතාන්‍ය ගුවන්සේවය ශ්‍රී ලංකාවට පියාසර කරන්නේ ගැට්වික් ගුවන් තොටුපළෙන් වුවද ඩේලි ටෙලිග්රාෆ් වාර්තාවේ සාවද්‍ය ලෙසට දක්වා ඇත්තේ හීත්රෝ ගුවන්තොටුපළෙන් බවය. lankadeepa[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="5"][B]අපේ උන් ඉතින් යටින් සුද්දන්ට බැන්නට සුද්දෙක් දැක්කොත් උගේ පු#ත් ඉබින්න හදනවනේ.:D..ඔය ගිහින් කියලා තියෙන්නේ ලස්සනට.:rofl:[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom