British citizen

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    208 suddo set ekak lankawata awilla

    Corona case ekata

    A minissunta facility dila na hariyata balapanko ban me punde lankawe suddonta salakana widiya

    Ape kalu kata sinhalu gihin suddonta upariama sapa dila pukat denna onane ban

    නව කොරෝනා ව්‍යසනය හේතුවෙන් එංගලන්තයේ අතරමං වී සිට ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයකින් මව්බිමට අද (04) රැගෙන ආ කණ්ඩායමේ ඇතැම් අය ගුවන් තොටුපලේදී කළහකාරී ලෙස හැසිරී තිබෙනවා. තමන් වෙනුවෙන් සූදානම් කර ඇති නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් හා ප‍්‍රවාහන පහසුකම් ප‍්‍රමාණවත් නොවන බව පවසමිනුයි ඔවුන් කළහකාරීව හැසීරී තිබෙන්නේ.
     
    • Like
    Reactions: Bart_Allen

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,894
    72,012
    113
    මාලඹේ
    මුන් ගෙන් ඒකනේ වැරැද්ද . උන්ට එහෙම ඉන්න දුන්නනම් ඉවරයි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,784
    35,633
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මුන් ගෙන් ඒකනේ වැරැද්ද . උන්ට එහෙම ඉන්න දුන්නනම් ඉවරයි

    Crisis ekak asse pake line nodi gov ekata support ekak denna bari wesa kalu suddo ban

    Okun citizen aran serama salli ehe tiyanne
    Gewal aran lanakwata ewanne na

    Lankawata baninawa ehe idan

    Kela unama redda kadagena awilla etanat pake line
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    208 suddo set ekak lankawata awilla

    Corona case ekata

    A minissunta facility dila na hariyata balapanko ban me punde lankawe suddonta salakana widiya

    Ape kalu kata sinhalu gihin suddonta upariama sapa dila pukat denna onane ban

    නව කොරෝනා ව්‍යසනය හේතුවෙන් එංගලන්තයේ අතරමං වී සිට ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ යානයකින් මව්බිමට අද (04) රැගෙන ආ කණ්ඩායමේ ඇතැම් අය ගුවන් තොටුපලේදී කළහකාරී ලෙස හැසිරී තිබෙනවා. තමන් වෙනුවෙන් සූදානම් කර ඇති නිරෝධායන මධ්‍යස්ථානවල පහසුකම් හා ප‍්‍රවාහන පහසුකම් ප‍්‍රමාණවත් නොවන බව පවසමිනුයි ඔවුන් කළහකාරීව හැසීරී තිබෙන්නේ.

    okunwA genna epa......
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    ඇයි බන් මෙහෙම හු%&ගේ #ක්කුන්ව එක්කන් එන්නෙ.. එහෙ ඉන්න කියන්නනෙ තියෙන්නෙ හැත්ත:angry::angry::angry::angry:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    ඇයි මුන් එන්නේ? ඉගෙන ගන්න වගේ දේවල් වලට යන අය 99% ආයේ එන්න බලාගෙන නෙවේ නේ යන්නේ? මේ වෙලාවේ මොකට ද බොරුවට එන්නේ?