British Computer Society https://www.bcs.org BCS, The Chartered Institute for IT

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,930
    15,571
    113
    Somewhere in this world
    මේක ගැන විස්තර දන්නෙ කවුද. මේකෙ ඉගනගන්නෙ කොහොමද කියල හොයල කියල දෙන්න සිංහලු
     
    Nov 18, 2008
    2
    0
    1
    එක්සෑම් කරන්න කිසිම institute එකකට යන්න ඕනි නෑ, සෙල්ෆ් ස්ටඩි කරලා කෙලින්ම එක්සෑම් කරන්න පුළුවන්. Research/ Project එක කරන්න තමයි supervisor කෙනෙක් ඕනි නිසා institute එකකට යන්න ඕනි. Certificate level exam එකයි Diploma level exam එකයි දෙකම එකපාර කරන්න පුළුවන්. තව විස්තර ඕනිනම් අහන්න දන්න දෙයක් කියන්නම්.