british council එකෙ payment සම්බන්ද help

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල

    මචො ගියමාසේ වයිෆා payment එකක් කරා මගේ card එකෙන්. මුන් මේ මාසෙත් ගානක් කපාගෙන නිකම්ම්. උන් එහෙමද කරන්නේ. එහෙමනම් එකේන් කොහොමද අයින් වෙන්නේ. මෙ online මගුලකට apply කරලා.​

     
    • Like
    Reactions: kinkon

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    Mokak da karapu course eka.eketh guna agunath kiyapan.card center ekata call ekak dila ahapan mokak da karanna one kiyala.
    මෙක මාස ගානක online කරන english එකක්. මාසෙට 1500ක්ද කොහෙද කැපෙන්නේ. මන් හිතන්නේ උන් online කියලා මාසෙන් මාසෙට මොනවා හරි video , ටියුට් එහෙම දෙන එකක්ද කොහෙද කරන්නේ.
     

    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    මෙක මාස ගානක online කරන english එකක්. මාසෙට 1500ක්ද කොහෙද කැපෙන්නේ. මන් හිතන්නේ උන් online කියලා මාසෙන් මාසෙට මොනවා හරි video , ටියුට් එහෙම දෙන එකක්ද කොහෙද කරන්නේ.
    Ara me dwas tike fb eketh giya bn oya course eka gana AD ekk…
     
    • Like
    Reactions: kasun090354t