හරි හරි වැඩෙ confirm උන් mail එකක් දාලා. ඒ උනාට උන් එක පාරක් payment එකක් කරාම දිගටම කපනවා.Recurring payment ekak nathuwath kapalada?

අපේ මේ ගැනිගෙ වැඩ මොන මගුලක් කරලද දන්නේ නැ.කාඩ් එක සේව් කරා නේද වෙබ් එකේ![]()

Ko nadda photo kallak balala kiyanna...අපේ මේ ගැනිගෙ වැඩ මොන මගුලක් කරලද දන්නේ නැ.![]()
Ube ගැනිta man adareiඅපේ මේ ගැනිගෙ වැඩ මොන මගුලක් කරලද දන්නේ නැ.![]()
මෙක මාස ගානක online කරන english එකක්. මාසෙට 1500ක්ද කොහෙද කැපෙන්නේ. මන් හිතන්නේ උන් online කියලා මාසෙන් මාසෙට මොනවා හරි video , ටියුට් එහෙම දෙන එකක්ද කොහෙද කරන්නේ.Mokak da karapu course eka.eketh guna agunath kiyapan.card center ekata call ekak dila ahapan mokak da karanna one kiyala.
Ara me dwas tike fb eketh giya bn oya course eka gana AD ekk…මෙක මාස ගානක online කරන english එකක්. මාසෙට 1500ක්ද කොහෙද කැපෙන්නේ. මන් හිතන්නේ උන් online කියලා මාසෙන් මාසෙට මොනවා හරි video , ටියුට් එහෙම දෙන එකක්ද කොහෙද කරන්නේ.
වෙන්න ඇති ඔක බලලා වෙන්න ඇති දාන්න ඇත්තේ.Ara me dwas tike fb eketh giya bn oya course eka gana AD ekk…