Bro-බ්‍රෝ පො#නයා

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    12998486_952847781478451_4493531373257527973_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ලිංගික අල්ලස් ඉල්ලුවා කියලා එක උනා කියපන්කෝ මොකක්ද අවුරුදු කුමාරිට තියෙන තෑග්ග දැන්? ‍තෝ මේ මගුලක් කියනවා මම මේ සමාජේ ආශ්‍රය කරලා කරලා නිවාඩු අරගෙන ගෙදර ආවේ. අදනම් මලාට එලියට බහින්නේ නෑ. :D:D

    :shocked::shocked: රිදිලා උඹව දැක්ක කල්.... :D
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    එටිසලාට් එකෙන් සෝෂල් මීඩියාවල උන්ට දෙන හැම රෙද්දම දිනන්නෙ මූ........,එටිසලාට් එකට මෙච්චර ලංකාවෙ වෙන හොඳ පේජ්,ට්විටර් පෝස්ට් නැතුවද?එහෙම නෙවෙයි එටිසලාට් එකත් හම්බ මූත් හම්බ,හම්බයා උගෙ එකාට අල්ලලා දෙනවා අපේ පක්%යලා හම්බයගෙ එටිසලාට් සිම් අරන් උන්ට සල්ලි දෙනවා.අපි අපිටම වල කපාගන්නෙ ඔහොම තමයි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    අඩු තරමේ අදවත් පාරකට බැහැලා සෙල්ලමක් කරලා කැල්ලක් කොල්ලෙක් ටොක් කරලා සමාජේ ආශ්‍රය කරපන් ඔය ලැට්ටොප් එක ඔෆ් කරලා.. ඇෆ්බී එකෙන් මොන අවුරුදුද ඔයි..

    :shocked::shocked: පාරටම බහින එකෙක් කිව්වේ...... :lol::lol:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    වුරුදු , ඇත්තටම දින්නේ #හම්සාද?
    #හැමෝටම_පාඩමක්_ඉගෙනගන්න_share_කරන්න..

    #උපුටා_ගැනීමකි..
    හම්සා හනීෆා ඉතින් ඔන්ලයින්
    අවුරුදු උත්සවයක් කරාලු..
    අලුත් සංකල්පයක්..

    ආධාරත් ඉල්ලුවලු..
    කෝමෙන් හරි රුපියල් 17,000ක් එකතු වුනාලු..

    බ්‍රෝට ඇහැ තියන්න, ලිස්සන ගහ නගින්න
    වගේම කඹ අදින්න වගෙ තරඟ තිබුණලු..
    වැඩේ සාර්ථකව වුනා..
    අපෙ කොල්ලො කෙල්ලො ගෙදර වටපිටාව සුද්ධ කරන්න
    අම්මා තාත්තට උදව් වෙන්නෙත් නැතිව
    නැකත් චාරිත්‍ර වාරිත්‍ර ගැන කිසිම නිනව්වක් නැතිව
    නොනගතයට පන්සල් යන වෙලාවෙ ඔන්ලයින් කඹ ඇද්දලු..
    ලිස්සන ගහෙත් නැග්ගලු..

    අවුරුදු කුමාරි එකේ වැඩිම ලයික් ගතපු කෙල්ල
    ඔටෝ ලයික් කතාවක් කියලා ඉවත් කලා..
    හම්සා බ්‍රෝත් ඉතින් කැපිලා පේන්න ආසයිනෙ..
    ඕවට මුකුත් කියන්න බෑ.. පුද්ගල ස්වාභාවය ඒක..
    පේජ් එකෙ ඒ කෙල්ලව චොරම කරලා
    පෝස්ට් දැම්මලු..
    මේකට කෙල්ලගෙ පාර්වශවයේ උන්ට තද වුනාලු..
    ඉන්බොක්ස් එකක් කියලා එළියෙ තව එකක්
    කියනකොට අවුල්නෙහ්..
    ඔය අතරෙ අවුරුදු කුමාරි තරඟෙට හිටපු
    මුල් තුනෙ හිටපු තවත් කෙල්ලෙක්
    එක්ක හම්සා මල්ද පොහොට්ටුද මන්දා කඩන
    ස්ක්‍රීන්ෂොට් ටිකක් එළියට ආවලු..

    අවුරුදු කුමාරි හුකෑසයක් වෙන්නෙ මේ එක්ක..
    අන්තිමට අවුරුදු කුමාරි කැන්සල් වෙන්නෙ කෙල්ලො
    තුන් දෙනෙක්ගෙ නමට කලු පැල්ලම් එකතු කරලා..
    ආයෙ ඔන්න පෝල් එකක් දාල දිනුම දීලලු..

    හම්සා මුස්ලිම්..
    ඔහුට අවුරුදු චාරිත්‍ර සමරන්නෙ නෑ..
    ඌ කාලය කාගෙන කරපු වැඩේ මිශ්‍ර ඵල සහිතයි...
    හැබැයි මේ වැඩෙන් අපෙ තරුණ පරපුර අවුරුදු
    සැමරුවේ ෆේස්බුක් වලින්..

    වෙනදට නොනගතයට පන්සල් යන තරුණ
    තරුණියොන්ට ඔන්ලයින් ක්‍රීඩා වලින් දිනන්න
    ඉස්පාසුවක් නැති වුනා..

    අයිසින් තට්ටුවක් තවරලා ලස්සනට මේසයට පිළිගන්වපු
    ගොම වලින් හදපු කේක් එක රසායි කියලා කන්න
    අපෙ සිංහල සංස්කෘතිය ඇතුලෙ ගොඩක් අය
    ඒ ගැටේට අහු වුනා උනුත් නොදැනුවත්වම..
    හෝව් හෝව් දැන් කියයි මොනවද ඕයි ජාතිවාදය අවුස්සන්නෙ කියලා..

    මං හොදටම දන්නවා ගොඩක් අපෙ තරුණ තරුණියෝ
    පවුලම එක්ක එක මේසෙ ඉදගෙන එකට සමරන
    එකම උත්සවය අලුත් අවුරුද්ද..
    ඒකත් වක්‍රාකාරයෙන් වනසන්නෙ අර මං කියපු විදියට
    ඇස් වහලා රසායි කියලා අයිසින් තවරපු
    ගොම කේක් පිළිගන්වනවා වගෙ..

    ඊළඟ ප්‍රශ්නෙ..
    උඹට ඊරිසියද? ඌට ගෑනු ගොඩයිනෙ..

    හම්සගෙ ඔලුවේ දුවන්නෙ මොනවද කියන්න
    මං දන්නෙ නෑ..
    මොනව උනත් ඌ දිනුම්.
    තාරුණ්‍යය විදියට අපි දිනුම්ද?
    හදවතට තට්ටු කරලා එක එක්කෙනා හිමින් සැරෙ තමන්ගෙන්ම අහන්න​