Broken Angel සිංදුව ගයන Arashගේ ලස්සනම ලස්සන ඇල්බම් එක : ඩ&#

Supermario

Active member
  • Oct 27, 2011
    559
    87
    28
    F-A-N-T-A-C-Y
    Broken Angel සිංදුව ගයන Arashගේ ලස්සනම ලස්සන ඇල්බම් එක : ඩ&#




    Broken Angel සිංදුව ගයන Arashගේ ලස්සනම ලස්සන ඇල්බම් එක : ඩොන්යා (Donya)




    Arash කියන්නේ ඉරාන ජාතික සුප්‍රසිද්ධ ගායකයෙක්. 1977 අප්‍රියේල් 23 වෙනිදා ඉරානයේ ටෙහෙරාන් නගරයේ උපත ලද Arash සිය පවුලත් සමග අවු.10දී ස්වීඩනයේ (Sweden) පදිංචියට ගියේය. මොහු 2005දී ගායකයෙකු ලෙස නැගී ඒමට පටන් ගත්තේය. මොහු Persian Pop, Hip Hop, R&B, Dance Music, House ලෙස ගායන රීති (Genre) ගණනාවක් ඔස්සේ ගීත ගැයීමට හපනෙක් විය. මොහු Warner Music Scandinavia (WEA) සමග එකතු වී තම සිංදු ප්‍රසිද්ධ කිරීමට පටන් ගත්තේය. මොහු හෙලේනා (Helena) සමග එකට ගායනා කරන පියෝර් ලව් (Pure Love) හා බ්‍රෝකන් ඒන්ජල් (Broken Angel) සිංදු දෙක ලෝකයේ මොහුව ප්‍රසිද්ධ වීමට හේතු විය. දැන් ඉතින් Arash කතා කෙරුවා ඇතිනේ.

    ඔන්න දැන් අපි ඩොන්යා (Donya) ඇල්බම් එක ගැන කතා කරමු. මෙම ඇල්බම් එක ලෝක රසිකයන්ට නිකුත් වුනේ 2008ය. එය ඉතා සීඝ්‍ර ලෙස ජනප්‍රිය වුනේ පියෝර් ලව් (Pure Love) සිංදුව නිසාය. මෙහි සිංදු 14ක් අන්තර්ගතවේ. ඔය පල්ලෙහා තියෙන්නේ ඒ සිංදු 14 ය.
    01. Intro
    02.Donya
    03.Suddenly
    04. Miduni Midunam
    05.Kandi
    06.Pure Love
    07.Naro
    08.Chori Chori
    09.Laf Laf
    10.Joone Man
    11.Tanham
    12.Doset Nadaram
    13.Dasa Bala
    14.Donya

    ඔන්න දැන් ඔයාලා දන්නවනේ ඩොන්යා ඇල්බම් එක ගැන විස්තර ටිකකුයි, ඒක තියෙන සිංදු ගැනයි. එහෙනම් ඉතින් මේ අපූරු ලස්සනම ලස්සන ඇල්බම් එක පහළින් බාගන්නකෝ.

     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එල කොල්ලෙක්නෙ ඔයා..
    මෙන්න මගෙන් +5ක්
    ස්තූතියි..
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මාගාව නම් තියෙනව මේක ඒත් දැම්මට ස්තුතියි අපේ ගොඩක් එළකිරියන්ස් ලට ප්‍රයෝජනවත් වෙන්න ඔන්න මාත් බම්ප් එකක් දැම්මා