ඒකනෙ මොනව කරන්නද ? කැලේ ඉඳල එපැයි එන්නuocanu said:'
ela ela..........................
Kalhara mallita hulan thama ...
oya enne nathi nisa..........
api nam yanawa![]()
ඒකනෙ මොනව කරන්නද ? කැලේ ඉඳල එපැයි එන්නuocanu said:'
ela ela..........................
Kalhara mallita hulan thama ...
oya enne nathi nisa..........
api nam yanawa![]()
R_L said:appoo ekak kiyannam.. uraj boss eka trip yanna issella salli dala eyata bonna aran denna...![]()
![]()
neththam mala keliyak wenne.. bus ekata thel gehuwwe neh wage wedak thama..
![]()
ehenam trip eka ready neh uraj aiyye...koheda yanne?? kohomaunath bus eka oya gane.. kema oya gane.. gedara langa inna dennek thundenek dagana enna anika.. mama kiwuwe ara "lassana" jathiye mal kekuli la ah..
![]()
![]()
![]()
rofl..
gayan lassanata pali gannawa wage.. hikz.. ela ban eth mekanam.. maxxaaa...
e ape un bat karaddi neda?R_L said:ahh lokkka..lassana pic eka.. heheh.. brings back memories..
![]()
![]()
![]()
kohomei match eka welawe... ball eka wicketkeepr pahu karapu gaman uraj lokkata husma hirawenawa..![]()
![]()
patta athal eka.. hehehe..

nathasri said:mata photo ekek man penawa, thawa kotu, iri wage ewath penawa![]()
mcj1983 said:Ela ela Bus ayya. Ath ko bus ayyage 1ka post 1k wath nane
uocanu said:e ape un bat karaddi neda?
podi un bat karaddi wicket keeper ge paththata bole giyema ne ne![]()
adoo maxxa neh.. hahaha.. aparade match eka thawa tibba nam thawa bola dusin dekak wath ona wenawa...

gayan kalhara said:පුද්ගලික බස් කරුවෙකුට එලකිරි අඩවියේ සාමාජිකයන් ගෙන් දරුණු ප්*රහාරයක්.
![]()
අවුරුදු ගණනක සිට එලකිරි අඩවියට සිදුකල බලු වැඩ නිසා බස් කරුවෙක්ට අපේ එලකිරි අඩවියේ සාමාජිකයන් ගෙන් ප්*රහාර, යන්තමින් දිවි ගැල උනත්, එලකිරි අඩවියේ සහෝදරියන් ඊලඟ ප්*රහාරය එල්ල කිරීමට මග රැක සිටින බවත්. එය දැන ගත් නිසා බස් කරු හැංගෙමින් සිටින බවත් එලකිරි පුවත් අංශයට වාර්තා වේ
මොහුට විරුද්ධව ඇති චෝදනා
ආදී ආදී දහසකුත් එකක් හේතූන් නිසා මේ පියවර ගන්නා ලදී .
- එලකිරි අඩවියෙන් පෝස්ට් 5000ක් සොරකම් කිරීමට තැත් කිරීම
- අනුන්ගේ ත්*රෙඩ්ස් වල පොලිස්කාරයා වීමට යාම.
- මගදී දැක්කත් නොදැක්කා සේ යාම
- දීපව්*යාප්ත මල් කැඩීමේ සේවය (over 50 කුලුදුල් ලව් cases)
- නුවර සිටි අහිංසක පොඩි එකෙකු තමන්ගේ වලටම ඇද දැමීම.
- බ්ලොග් අවකාශයට පැමින හිටිහැටියේ අතුරුදන් වීම
- ඇහැට කනට දිස්වෙන සහෝදරියන් ගෙදරටම ඇරලවීමේ සේවය
කරුණාකර ඔබත් මේ හොරදෙටුවා ඔන්ලයින් දුටුතැන අල්ලා අතපය බැඳ කන්ග්*රෑට්ස් වලින් හා කීප් ඉට් අප් වලින් පහරදෙන ලෙස ඉල්ලා සිටිමු
++++++++++++++++++Alluwa Alluwa ++++++++++++++++++++++++++
ඔන්න යුරාජ් (urajdrlk)(බියගම බේබද්දන්ගේ සංගමයේ සභාපති ) අය්යාට අපෙන් සීතල (උණුහුමට තිබ්බ.කෝ බලන්න පරක්කුයි නෙ, සීතල වෙලා) සුභ පැතුම්..
![]()
තවත් අභාග වලට නොවැටී, බොසාට ගොටුව අල්ලාගෙන රස්සාව කරගන්ටත්, රටපුරා කරගෙන යන මල් කැඩීමේ ව්*යාපෘතිය ගුටි නොකා අවසන් කරගැනීමටත්,සුදු ඉරි අය්යලාට මාට්ටු නොවී රේස් යාමටත්, වතුපිටි නොවිකුණා ඉන්ටනෙට් බිල ගෙවීමටත් මෙන්න අපේන් බොක්කෙන්ම සුභ පැතුම්
)
මේ පොඩි කොල්ලා (ගයාන් කල්හාරයා) මාව කාලා...............
මගේ ප්*රතිරූපේ ඉවරායි................
)
(නැත්නම් කුඩු රුවන් මල්ලිව එවනවා ගාල්ල පැත්තේ...........
)
)
urajdrlk said:හෆොයි දෙයියනේ (Zeus දෙයියනේ.............![]()
)
මාව කාපිය...............![]()
![]()
![]()
අෆොයි..............![]()
මේ පොඩි කොල්ලා (ගයාන් කල්හාරයා) මාව කාලා...............
![]()
අෆොයි..............![]()
මගේ ප්*රතිරූපේ ඉවරායි................
![]()
![]()
අයියෝ මම පැය දෙක තුනකට ඔෆ් ලයින් උන ටිකට මූ මගේ නිකළැල් චරිතය විනාශ කරලා....................![]()
![]()
යකෝ මේ ගමන බස්(නාහිර) සභාවටත් ඉල්ලනවා මම.............![]()
![]()
මේවා රට්ටු දැන ගත්තොත් ඉදලා හමාරයි................![]()
![]()
(යකෝ, දැන් අපේ අම්මත්, ඔෆිස් එකේ ඉන්න ගමන්, එළකිරි පැත්තේ එනවා......![]()
)
මේක එඩිට් කොරපිය............![]()
(නැත්නම් කුඩු රුවන් මල්ලිව එවනවා ගාල්ල පැත්තේ...........
![]()
)
පේනවනේ මේ පහළ pic එකේ ඉන්න බුවා (ඌ තමා කුඩු රුවන්......ඔය පිටිපස්සෙන් ඉන්නේ උගේ ගැන්සිය.....![]()
)
![]()
ow ow neththan ay bus eka hambenne nethi weygayan kalhara said:
ඔච්චර කියන එකේ පොඩ්ඩක් බයවෙමු
urajdrlk said:හෆොයි දෙයියනේ (Zeus දෙයියනේ.............![]()
)
මාව කාපිය...............![]()
![]()
![]()
අෆොයි..............![]()
මේ පොඩි කොල්ලා (ගයාන් කල්හාරයා) මාව කාලා...............
![]()
අෆොයි..............![]()
මගේ ප්*රතිරූපේ ඉවරායි................
![]()
![]()
අයියෝ මම පැය දෙක තුනකට ඔෆ් ලයින් උන ටිකට මූ මගේ නිකළැල් චරිතය විනාශ කරලා....................![]()
![]()
යකෝ මේ ගමන බස්(නාහිර) සභාවටත් ඉල්ලනවා මම.............![]()
![]()
මේවා රට්ටු දැන ගත්තොත් ඉදලා හමාරයි................![]()
![]()
(යකෝ, දැන් අපේ අම්මත්, ඔෆිස් එකේ ඉන්න ගමන්, එළකිරි පැත්තේ එනවා......![]()
)
මේක එඩිට් කොරපිය............![]()
(නැත්නම් කුඩු රුවන් මල්ලිව එවනවා ගාල්ල පැත්තේ...........
![]()
)
පේනවනේ මේ පහළ pic එකේ ඉන්න බුවා (ඌ තමා කුඩු රුවන්......ඔය පිටිපස්සෙන් ඉන්නේ උගේ ගැන්සිය.....![]()
)
![]()

gayan kalhara said:බලන්න බලු වැඩේ කියන්න 4999 තියාගෙන ඉන්නව ලෝබ කමේ.. දැන් පැයක් විතර ත්*රේඩ් එක බලනව. පෝස්ට් නොකර