කැඩුණු temperd glass screen protecror එකක් එක්ක දිගට ෆෝන් එක පාවිච්චි කරද්දි ඒකෙන් ෆෝන් එකේ ග්ලාස් (Gorila glass) එකට හානි සිදුවිය හැකිද..???
උපදෙස් බලාපොරොත්තු වෙමි.
උපදෙස් බලාපොරොත්තු වෙමි.
කැඩුණු temperd glass screen protecror එකක් එක්ක දිගට ෆෝන් එක පාවිච්චි කරද්දි ඒකෙන් ෆෝන් එකේ ග්ලාස් (Gorila glass) එකට හානි සිදුවිය හැකිද..???
උපදෙස් බලාපොරොත්තු වෙමි.

අද මචං temperd එකක් දැම්ම 550/= ක් ගියා, A30 එකට.කැඩිච්ච එකක් පාවිච්චි කරන වෙලාවේ ඕකට අලුත් එකක් දා ගත්තා නම් නරකද බ්‍රෝ ?
ආසයි ලෝබයි නේද![]()
මට නම් කැඩුන ටෙම්පර්ඩ් ග්ලාස් එකේ ලොකුම ප්‍රශ්නේ අතේ වීදුරු කුඩු ඇනිලා කසන්න / අපහසුවක් එනවා
හැබැයි අලුත් එකක් ගහනකන් කැඩුන එක එක්ක මාස 1-2ක් වගෙත් පාවිච්චි කරලා තියනවා. මම ගන්නේ ගොඩක් වෙලාවට ebay.
නැතිව තිබ්බට වඩා හැමදාමත් වාසි තමා උනේ. තව දුරටත් කැඩුන එක තව කැඩෙන එක තමා උනේ. නොතිබ්බ නම් ග්ලාස් එක කැඩෙන්න තිබ්බ කියල හිතුන වාර ගොඩයි. දැන් නම් අලුත් ෆෝන් එකක් ගත්තාම ටෙම්පර්ඩ් 5-6ක් එක පාර දානවා.. කොරෝන නිසා ඒවගේ 5ක් අවේ නැහැ
ටෙම්පර්ඩ් 5-6 ක් එකපාර දානව? Wtf![]()