Broker කෙනෙක් අවශ්‍යයයි

Broker කෙනෙක් අවශ්‍යයයි

මට මතකයි එළකිරි එකේ thread එකක් තිබුන අලුතින් broker වැඩේ පටන්ගත්තු කෙනෙක්.:eek: මට ඒ thread එකේ link එක හරි. වෙන broker කෙනෙක් හරි ඉන්නවනම් කියන්න,:) අපේ ඉඩමක් විකුණන්න තියනව. :)
 
  • Like
Reactions: PMUB

Po Di-Al

Well-known member
  • Jun 19, 2009
    19,278
    1,203
    113
    TheWetDreamZ.Blogspot.Com
    xQc1k.png
     
    පැටියා;13883173 said:
    වාවු, ඉක්මන් වගේ සයිට් වල දාපං.
    තව සන්ඩේ ඔබ්සවර් එකේ දාපං :D

    11.gif

    පත්තර වලා දාපුවම කථා කරන්නෙ පිස්සු ඔ‍ටුවො බං.,:baffled: එකපාරක් මම ඉඩමක් ගැන පත්තරේ දාල. එකෙක් කථා කරල මගෙන් අහනව, "Mr. ඔයාලගෙ ඉඩමෙ දිය ඇල්ලක් තියනවද" කියල :lol: :lol:
    Site වල දාල බලන්න ඕන :yes: Thanx Bro
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    චිරි චිරි වැස්ස;13883213 said:
    11.gif

    පත්තර වලා දාපුවම කථා කරන්නෙ පිස්සු ඔ‍ටුවො බං.,:baffled: එකපාරක් මම ඉඩමක් ගැන පත්තරේ දාල. එකෙක් කථා කරල මගෙන් අහනව, "Mr. ඔයාලගෙ ඉඩමෙ දිය ඇල්ලක් තියනවද" කියල :lol: :lol:
    Site වල දාල බලන්න ඕන :yes: Thanx Bro
    :lol::lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    චිරි චිරි වැස්ස;13883213 said:
    11.gif

    පත්තර වලා දාපුවම කථා කරන්නෙ පිස්සු ඔ‍ටුවො බං.,:baffled: එකපාරක් මම ඉඩමක් ගැන පත්තරේ දාල. එකෙක් කථා කරල මගෙන් අහනව, "Mr. ඔයාලගෙ ඉඩමෙ දිය ඇල්ලක් තියනවද" කියල :lol: :lol:
    Site වල දාල බලන්න ඕන :yes: Thanx Bro

    :lol: ඌ පික්සු භූතයෙක්නෙ බං :rofl:
     
    පැටියා;13883882 said:
    :lol::yes:
    සිරා සිරා මන්ද මෝල් ඩයල් ඉන්නව ඔය වගේ :rofl:

    මම එළකිරි එකේ බෝකර්:lol: අයියව contact කරගත්ත,:) පොර වැඩේ කරල දෙයි :)
    නැත්නම් අර වගේ උන්ගෙ calls වලට උත්තර දෙන්න ගිහින් මාවත් මබ් බොක් වෙනව :baffled: :baffled: