මචං මෙහෙම සිද්දි උඹලට වෙලා තියනවද

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,206
    12,003
    113
    උඹලා අතරින් මිය ගිය කෙනෙක් නිතර නිතර කියපු කතා , එකපාරටම කිසිම සම්බන්දයක් නැති කෙනෙක් අතින් කියවෙන්න අරගන්නවා ..ඒක මාරම එකක්

    අද උදේ වෙච්ච සිද්දියක් මට අපේ නෑදෑ වෙන කෙනෙක් (ලගදී මිය ගිය) කියපු කතාවක් එක පාරටම ටුක් ටුක් එකේ ඩ්‍රයිවර් කිව්වා හයර් එක ඉවර වෙනකොටම. මාව අන්දුන් කුන්දුන් වුනා..ඒ කතාව ඒ විදියටම අර මිය ගිය කෙනා මට කියලා කියනවා...ටිකක් අමුතුයි...සමහර දේවල් මට සෑහෙන්න වතාවක් එහෙම වෙලා තියනවා....
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,607

    බූත දෝසයක් මළගිය පරානකාරයගෙ ආත්මෙ ත්‍රීවීල් කාරයට ආවේසවෙලා කතාකරන්නෙ ඉක්කනට තොයිලයක් නටල ආරස්සාවක් කරගනිං :shocked:
     
    • Haha
    Reactions: Shamal3001

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460

    හුත්තො හරියට අගක් මුලක් ඇතුව කියපන්. කතාවක් කිව්වාම එක එක කතා තියෙනවනේ. නිකන් හිතපන් කෙබර කොටා කියන කතා. ඒව ඉතින් ප්‍රසිද්ද කටහනෙ. ඒවගේ එකක් මිනිස්සු කියන එක පුදුම වෙන්න දෙයක් නෑ. පුද්ගලිකම කතාවක් නම් ඔන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නැත්තන් වැඩිය ප්‍රසිද්ද නැති කතාවක් වගේ නම් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මුලින් උදාහරන දීලා හරියට context එක දේඉපන්.
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,360
    113
    බූත දෝසයක් මළගිය පරානකාරයගෙ ආත්මෙ ත්‍රීවීල් කාරයට ආවේසවෙලා කතාකරන්නෙ ඉක්කනට තොයිලයක් නටල ආරස්සාවක් කරගනිං :shocked:
    මෙකෙ ඉන්නව ගුරුන්නාන්සෙ කෙනෙක්, ලාටු ද මොකක්ද නමක්
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,523
    67,867
    113
    Ow karma enne ehema tama.rupayak haraha tamai enne.ube giya athmeka adala nethi karmayak girlfreindge athinma kiyawenna puluwan.
    Otana wenne karma exchange ekak.ube karme eya haraha enawa eyage karmei ube karmei gewenna.
    Aye eya tamai mata mehema kare kiyala illusion ekakata ahuwela nawa karma hadagannawa.cycle

    Okata jesus kivva

    “Father, forgive them, for they do not know what they are doing.”
     
    • Wow
    Reactions: Inigo Montoya

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,134
    5,797
    113
    මෙකෙ ඉන්නව ගුරුන්නාන්සෙ කෙනෙක්, ලාටු ද මොකක්ද නමක්
    නොදන්න මගුල් කතා නොකර හෙලයෙක්ගෙ ඇද හොය හොය හිටපන් නාන. :lol::lol:
     
    • Like
    Reactions: Shamal3001