Brown Skin but thinking about moving to Canada/UK ?

EVC

Well-known member
  • Sep 15, 2008
    28,748
    21,011
    113
    මුනට මුරිච්චි වුනාම Good morning, hey how are you? කිවවට යටින් යන්නේ ඕක තමා
    තේරෙනකොට too late :yes: :yes:





    ඊට පස්සේ හැමදාම එකම cycle තමා :censored:
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,077
    9,337
    113
    ලංකාවෙත් ඔහොම තමා ඉතිං
    කුලේ ආගම ජාතිය අල්ලං කොච්චර කැපිලි දානව ද
     
    • Sad
    Reactions: EVC

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ඕක තමයි Sydney හරි Melbourne හරි Move වෙන්න ඕනේ. සමහර පැති වල බෙහෙතකටවත් සුද්දෙක් හොයා ගන්න නෑ 🤭
     
    • Haha
    Reactions: EVC

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,576
    13,199
    113
    second class citizenship
    කොහොමත් තොපි ඔහේ ගියානම් equal opportunity ඔහේ සුද්දොන්ගෙන් බලාපොරොත්තුවෙන්න එපා .
    මොකද තොපි නෙමයිනේ ඔය රටවල් දියුණු කරේ
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,303
    9,789
    113
    දැන් එනවලුද ඔක්කොම අත ඇරල දාල ? :rofl: මෙහෙ ත්‍රීවීල් කාරයො, ගොන් පොලිස් කාරයො, ගවමන්ට් හිවල්ලුන්ගෙ ගෑස් බලනවට වඩානම් එහෙ හොද ඇති