Browns එකෙන් BAW මරාල වලින් ලංකාව පුරවන්න හදන්නෙ.

shenat

Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    thota pissuda manussayo. ranil la rajapakshala da dan inne? owa baanna awasara denne pukarude ewunne.

    පොනිල් රාජපක්කු සවුබාගෙ දැක්ම කරල බංකොළොත් කරාම අවුරුද්දෙන් රට සුරපුරයක් කරන්න පුලුවන් කියල හිතන් ඉන්න තවත් බයි හරකෙක් 😹😹
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    රනිල් රාජපක්ෂලගෙ මට පුකේ ඇරපු පවර් එක තමයි.

    මිනිස්සුන්ට අනුරට දීලා සුකා ගෙන බංකොළොත් වෙනකම්ම බලන්න ඕන උනානෙ යන විදිය වැරදියි කියල තේරුම් ගන්න.
    1000021456.png
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    Bajaj Qute ගෙන්නන්න කියපල්ලා ගෙදර පාවිච්චියට ත්‍රීවීල් එකකට වඩා හොඳා.
     
    • Like
    Reactions: Asmodeus

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    එදා 2004 චන්ද්‍රිකා එක්ක "රට පෙරට" කාලකන්නි ආණ්ඩුව හදල car වලට පළමු වරට 150%+ බදු ගැස්සුව කාලකන්නි JVP කාරයෝ 2024 ගොන්නු අන්දලා රජවෙලා car වලට 250%+ බදු ගහනවා.

    ඉතින් 2015 රනිල්ට බදු අඩු කරල දෙන්න තිබුනනෙ. තිබුන බද්දත් ඩබල් කරපු එකනෙ කරේ. තිස් ගනන් වලට තිබුන ඇලියොන් එහෙම කෙලින්ම හැටෙන් එහා ගියෙ ඒකෙන් නෙ
     
    • Like
    Reactions: War Fighter

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    ඉතින් 2015 රනිල්ට බදු අඩු කරල දෙන්න තිබුනනෙ. තිබුන බද්දත් ඩබල් කරපු එකනෙ කරේ. තිස් ගනන් වලට තිබුන ඇලියොන් එහෙම කෙලින්ම හැටෙන් එහා ගියෙ ඒකෙන් නෙ
    Most of the middle class people bought their first car during these days. if you forgot, check when the Wagon R mania began!
     
    • Like
    Reactions: Cole Phelps

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    රනිල් රාජපක්ෂලගෙ සවුබාගෙ දැක්මෙ පවර් එක තමයි.

    මිනිස්සුන්ට ඒවයින් සුකා ගෙන බංකොළොත් වෙනකම්ම බලන්න ඕන උනානෙ යන විදිය වැරදියි කියල තේරුම් ගන්න.
    ලක්ෂ 12 ට vitz තියෙද්දී කව්ද ඔය ජරාව ගන්නේ ..🤌

    ලක්ෂ 12 ට vitz තියෙද්දී කව්ද ඔය ජරාව ගන්නේ ..🤌

    ------ Post added on Aug 20, 2025 at 2:30 PM
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,625
    17,709
    113
    Auckland
    එදා 2004 චන්ද්‍රිකා එක්ක "රට පෙරට" කාලකන්නි ආණ්ඩුව හදල car වලට පළමු වරට 150%+ බදු ගැස්සුව කාලකන්නි JVP කාරයෝ 2024 ගොන්නු අන්දලා රජවෙලා car වලට 250%+ බදු ගහනවා.

    Yes then maina went to increase car tax upto 300% around 2005-2006 era till 2011

    But gave permits around 2007-2008

    Taxes came down to 120% in 2011 and went back to 150% in 2012

    Difference is even with these high taxes cars were imported with undervalued invoices to pay less tax. That’s why now taxes are set amount based on engine CC regardless of the cars value
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    Most of the middle class people bought their first car during these days. if you forgot, check when the Wagon R mania began!
    වැගන් ආර් අලුත් ජැපනීස් මොඩ්ල් එක ලංකාවට ආවෙත් ඒ කලෙනෙ මුලින්ම.එච්චර කල් තිබුනේ ඉන්දියන් ලඩියනෙ.රනිල්ගෙ බද්දෙන් පස්සෙ ඒ කාලෙ ලක්ෂ 40ට ගන්න ඉතුරු උනේ ඕකයි විට්ස් එකයි විතරයි.
     
    • Like
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    වැගන් ආර් අලුත් ජැපනීස් මොඩ්ල් එක ලංකාවට ආවෙත් ඒ කලෙනෙ මුලින්ම.එච්චර කල් තිබුනේ ඉන්දියන් ලඩියනෙ.රනිල්ගෙ බද්දෙන් පස්සෙ ඒ කාලෙ ලක්ෂ 40ට ගන්න ඉතුරු උනේ ඕකයි විට්ස් එකයි විතරයි.
    Ok, what about today's prices? Do you think that those people can buy the newest Wagon R or Vitz?
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    හොරකම, දූෂණය නං නතර කරන්න ඕන. ඒක කෙරෙනවනේ. ළඟදිම ශෂින්ද්‍රගෙන් පටන් ගනියි රාජපක්ස්ලා ඇතුළට යන එක 😂

    2030දි ලක්ෂ 12ට දෙනව කියපු විට්ස් 2025 දි ගන්න බලාගෙන හිටපු බයියා උබනෙ. 😂 මට නං විට්ස් මදි. ඒ නැතත් 2030 දෙනව කියපු එකක් 2025දි එනකන් බලන් ඉන්න තැරි ගොබ්බ මන්ද මානසික බයියෙක් නෙවෙයිනෙ මං උබ වගේ 🙈😹
    Gon anuraya thawa 50 years idiyath u karana magulak na
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,140
    113
    Ok, what about today's prices? Do you think that those people can buy the newest Wagon R or Vitz?
    2015 ඉඳන් 2019 වෙනකම් රනිල් ඩොලර් බිලියන 12ක් ද කොහෙද රට ණය කරා. 2019 ඉඳන් 2022 වෙනකම් ගෝටා ඒකම කන්ටිනියු කරලා රට බංකොලොත් කරා. ඒ කාලෙ කරපුවා දැන් කරන්නෙ කොහොමද?
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රනිල් රාජපක්ෂලගෙ සවුබාගෙ දැක්මෙ පවර් එක තමයි.

    මිනිස්සුන්ට ඒවයින් සුකා ගෙන බංකොළොත් වෙනකම්ම බලන්න ඕන උනානෙ යන විදිය වැරදියි කියල තේරුම් ගන්න.
    නාකි මයිනයි, පොනිලයි, පොන්න නන්දරේ එකතු වෙලා කරපු හරිය තමා මේ. වාහනයක් තියා තෙල් ටිකක් ගහගන්න බැරි තත්වෙට පත් කළා. දැන් සිලින්ඩර් සජබයි පොන්නයෝ බුරන්නේ හරියට මේ ආණ්ඩුව වාහන වැඩි කලා වගේ.

    2015 ඉඳන් 2019 වෙනකම් රනිල් ඩොලර් බිලියන 12ක් ද කොහෙද රට ණය කරා. 2019 ඉඳන් 2022 වෙනකම් ගෝටා ඒකම කන්ටිනියු කරලා රට බංකොලොත් කරා. ඒ කාලෙ කරපුවා දැන් කරන්නෙ කොහොමද?
    ඕවා තේරෙන්නේ නෑ සිලින්ඩර් සජබයි පොන්නයින්ට. තේරුනත් කුහක කමට හාමුලා රජ කරන්න ඕනේ නිසා කටයි පුකයි වහගෙන ඉන්නවා. ඔය වහල් කාලකන්නි පුකට පයින් ගහල එලවන්න ඕනේ
    ------ Post added on Aug 21, 2025 at 9:00 AM
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,719
    113
    Ursa Major
    2015 ඉඳන් 2019 වෙනකම් රනිල් ඩොලර් බිලියන 12ක් ද කොහෙද රට ණය කරා. 2019 ඉඳන් 2022 වෙනකම් ගෝටා ඒකම කන්ටිනියු කරලා රට බංකොලොත් කරා. ඒ කාලෙ කරපුවා දැන් කරන්නෙ කොහොමද?
    Um, it's your government in power, so check what happened to that money! All went to paying old debts and providing for people. subsidies, wages, and all other shits. But you intentionally hinted that Ranil and his government pocketed that money.