අලුතෙන් ණය අරන් පරණ ණය ගෙවන්න නම් ආණ්ඩුවක් ඕන නෑනේ. ආණ්ඩුවක් ඕනේ ණය අරන් අලුත් වත්කම් ආදායම් හදාගෙන ඒවගෙන් පරණ ණය ටික ගෙවලා රටේ ණය බර මැනේජ් කරගන්න. එහෙන් අරන් මෙහෙට දෙන්න මොකටද ආණ්ඩුවක්.Um, it's your government in power, so check what happened to that money! All went to paying old debts and providing for people. subsidies, wages, and all other shits. But you intentionally hinted that Ranil and his government pocketed that money.
Um, that's what loan settlements mean. Even I did something like that, to pay off old debt with a high interest rate and settle that loan. The new loan has a much lower interest rate.අලුතෙන් ණය අරන් පරණ ණය ගෙවන්න නම් ආණ්ඩුවක් ඕන නෑනේ. ආණ්ඩුවක් ඕනේ ණය අරන් අලුත් වත්කම් ආදායම් හදාගෙන ඒවගෙන් පරණ ණය ටික ගෙවලා රටේ ණය බර මැනේජ් කරගන්න. එහෙන් අරන් මෙහෙට දෙන්න මොකටද ආණ්ඩුවක්.
එහෙම උනා නම් ඉතින් සමස්ත ණය ප්‍රමාණෙ අඩු වෙන්න ඕනනේ. එහෙම උනේ නෑනේ. 2015ට වඩා ඩොලර් බිලියන 12කින් රටේ ණය වැඩි කරලා විතරනෙUm, that's what loan settlements mean. Even I did something like that, to pay off old debt with a high interest rate and settle that loan. The new loan has a much lower interest rate.
true af, our family got the first sedan during yahapalaneMost of the middle class people bought their first car during these days. if you forgot, check when the Wagon R mania began!
We bought our Family car a Premio 260 1800CC during Mahindas period. I think those days they were valuing cars based on CIF value costs only 46 laks. Now you cant even afford these underpowered, Bicycle engine powered “shit” boxes even for 10mil.. pathetic!true af, our family got the first sedan during yahapalane
pakayek genawa dan kattiyatama saneepaithota pissuda manussayo. ranil la rajapakshala da dan inne? owa baanna awasara denne pukarude ewunne.
ඔහොම ගොන් කථා කිව්වා ඉස්සර JVP ප්රචාරක ලේකම් ගූ විමලේඅලුතෙන් ණය අරන් පරණ ණය ගෙවන්න නම් ආණ්ඩුවක් ඕන නෑනේ. ආණ්ඩුවක් ඕනේ ණය අරන් අලුත් වත්කම් ආදායම් හදාගෙන ඒවගෙන් පරණ ණය ටික ගෙවලා රටේ ණය බර මැනේජ් කරගන්න. එහෙන් අරන් මෙහෙට දෙන්න මොකටද ආණ්ඩුවක්.

hamadaama okane wennepakayek genawa dan kattiyatama saneepai
ආර්ථික වර්ධන වේගෙ 5 ඉඳන් 2ට බස්සලා ණය බර ඩොලර් බිලියන 12.5කින් වැඩි කරපු එකට නේද මේ හෑල්ලක් ලියල තියෙන්නේ. සල්ලි අච්චු ගැහුවම ආර්ථිකය වර්ධනය වෙන හැටි ගැන කබ්රාලුත් මේ වගේම දාර පැහැදිලි කිරීම් කරා මතකයි.දාර බයියෝ ඒවා අහලා මේ වගේම හෑලිත් ලිව්වා මතකයි.ඔහොම ගොන් කථා කිව්වා ඉස්සර JVP ප්රචාරක ලේකම් ගූ විමලේ
මෝඩ ගෝටා ඇවිල්ලා (දැන් මාලිමා කාරයෝ වෙලා ඉන්න උන්මනේ එයාවත් ගෙනාවේ ) tax ගෙවපු සුළු ප්රමානයේත් tax file වහල දාලා ගම කෑවට කලින් හිටපු උන් පලි නෑනේ.
![]()
Sri Lanka builds "war chest" for looming debt repayments: CB Governor Indrajit Coomaraswamy
Thursday December 7, 2017 6:33 am
ECONOMYNEXT – Sri Lanka’s central bank is using periods when there are no debt repayments to raise funds for a ‘war chest’ that could be used to settle domestic and foreign borrowings that fall due in the next two years, its governor Indrajit Coomaraswamy said.
The central bank is reasonably confident of being able to handle the bunching up of repayments in 2018 and 2019 provided fiscal consolidation measures remain on track, he told the Financial Sector Investment Conference organised by Asia Securities.
The recovery under way in major economies should also help Sri Lanka by improving demand for its exports and increased tourist arrivals, he added.
Oil prices are also likely to not go beyond $60 a barrel as shale oil production in the United States becomes economical at that level.
On long term debt, Coomaraswamy said the cost of raising sovereign bonds will come under upward pressure as normalisation of monetary policy takes place in major economies.
“Because we are a twin-deficit economy, we have a fairly high premium above the risk free rate – that’s the 10-year US Treasury rate – for our cost of borrowing.
“We need to strengthen our macro-fundamentals to the point where we drive down that premium.
“If we are able to drive down that premium by more than the increases in the risk free rate – the US rate –then clearly, our cost of borrowing will remain neutral or come down.”
That will help negate the impact of the anticipated increase in US interest rates.
Coomaraswamy said the island’s debt is the ‘Achilles’ heel’ of the economy, making liability management a key concern.
The underlying problem was that Sri Lanka allowed exports to come down as a share of gross domestic product and allow foreign commercial borrowing to go up.
“That was a suicidal set of policies – to allow exports to collapse and go on a foreign commercial borrowing binge.”
It created a “big hole” in the economy which the new government is trying to fix, by improving export growth to get out of the debt servicing problem and havng fiscal consolidation by reducing the budget deficit.
There is peak in domestic debt repayments in 2018.
- https://economynext.com/sri-lanka-builds-ae˜war-chestae-for-looming-debt-repayments-cb-governor-8946/
රට බංකොලොත් වෙන්න ප්‍රධාන හේතුව ගෝටා ඇවිල්ලා tax revenue එක අඩු කරගත්ත එක. එතකොටටත් govenment revenue to GDP ratio අඩුම රටක් ලංකාව් ලෝකේ.
* මෝඩ ගෝටා අව ගමන් එතකොට තිබ්බ IMF programme එක නවත්තල IMF එක එලොව ගත්තා. අනිත් ලෝකේ covid හින්ද වැටුන හැම රටකටම දුන්න funds ලංකාවට දුන්නේ නැහැ
* පොර නවත්තල කෘෂිකර්මාන්තෙට මාරාන්තික shot එකක් දුන්න
* LRT, ECT නවත්තල ජපානේ තරහ කර ගත්තා
* ගූ පොර නැව් ගෙනල්ල චීන එක්ක ප්‍රශ්න දා ගත්තා
* මෝඩ ගෝඨා + පොහොට්ටු ආණ්ඩුව tax cut එකෙන් රජයේ ආදායම 1/3 කින් අඩු කර ගත්තා. ප්‍රතිපල:
- ඉදිරි ණය ගෙවන්න හැකියාවක් නැති බව දැක්ක rating agencies (S&P, Moody's, Fitch) ලංකාවේ credit ratings, international financial market එකෙන් ණය ගන්න බැරි තරමටම පහලටම දැම්ම. වෙනද කලා වගේ debt rollover කරන්න ණය ගැනීමේ හැකියාව නැතිව ගියා.
- රට බංකොලොත් කියල ණය default කරන්න උනා (යහපාලන ආණ්ඩුව කාලේ ඉස්සරහට ගෙවන්න තියන ණය ගෙවන්න කලින් ණය අරන් foreign reserves තියාගත්තා Dr. Indarjit Coomaraswamy. ඒවා ගෙන් 2019 අන්තිම /2020 ණය ගෙව්වා. ඉස්සර ගොන් බය්යෝ දැන් ජෙබයියෝ අහන්නේ අර මෙච්චර නය ගත්තා මොකටද කියල. අන්න එව )
- අඩුවෙච්ච රාජ්‍ය ආදායම පියවන්න, interest rates අඩුවෙන් තියාගන්න ට්‍රිලියනයකට වඩා සල්ලි අච්චු ගැහුවා (money supply වැඩිකරා)
- money supply වැඩිකරලා, interest rates අඩුවෙන් තියාගෙන ආනයන වලට ඉල්ලුම වැඩිකරා (import ban, vehicle ban දාලත් 2021 imports වැඩි 2019 ට වඩා ) + dollar එක කෘතිමව 196 තියාගන්න ඩොලර් බිලියන 5.5 නාස්ති කරා.
- ඩොලර් එක 196 අවුරුදු 1.5 පහල දාගෙන හිටිය නිසා උන්ඩියල් / හවාල වලට remittances හැරුනා. Official channel වලින් එන remittances 1/3 කට විතර අඩු උනා.
- ඩොලර් එක අල්ලන් ඉන්න එක කරන්න බැරි තැනට අවහම 400 පනින ගානට කඩන් වැටුනා. ඔක්කොම මිල වැඩි උනා.
- inflation එක 60%+ food inflation 80+ නැග්ගා
![]()
![]()
![]()