browser එකට infect virus,malware remove කරමු...

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    browser එකට infected virus,malware remove කරමු...

    බ්‍රව්සරේට රින්ගගෙන පිස්සු කෙලින මැල්වෙයා වයිරස් අනන් මනන් හෙන ඇනයක් නේද..මේ ලගදිත් මන් මන් 2,3ක් වැලිගන්පිටි යැව්වා....එකක් තමා hohosearch කියන එක මේක බ්‍රව්සරේ homepage එක,සර්ච් එන්ජින් ඉදන් ඔක්කොම වෙනස් කරනවා...අයෙ අලුතින් ඉන්ස්ටෝල් කරත් බේරෙන්න බෑ...ටිකක් හොයල බලල පල්ලෙහා විදිහට කරා...වැඩේ ගොඩ....anti virus එකටවත් මේව අහුවෙන්නෑ කීවමඉස්සෙල්ලා controll panel>programms ගියා,මෙන්න hohosearch කියල බඩු ඉන්ස්ටෝල් වෙලා...කෙලිම්ම unistall කරා
    #ඒත් බඩු බ්‍රව්සරේ තියෙනවා..reistry එකට ගියා, ගිහින් hohosearch කියල සර්ච් එකක් දැම්ම ඒකේ keys වගයක් ඇඩ්වෙලා තිබ්බා සෙට් එකම ක්ලියර් කරා
    #තාම තියෙනවා..startup ගියා ඒකටත් ඇඩ්වෙලා අයින් කරා...command prompt එකේ msconfig ගහලා ඔන්වෙලා තියෙන services ගියා ඒකේ තිබ්බ නොදන්න ඒව අයින් කරා..චීන අකුරුත් තිබ්බ කියකෝ...schedule tasks ගියා ඒකෙත් ඇඩ්වෙලා microsoft එකේ නම දාල හොරට tasks, වගයක් අයින් කරා
    #පස්සේ ආව බ්‍රව්සරේට, chrome එකනේ වැඩියෙ යූස් කරන්නේ...මේකෙ යූසර් කෙනෙක් ඇඩ්වෙලා තිබ්බා අර වයිරස් එකෙන්...bookmark,passwords අරව මේව සේව් කරන් ඒකත් වැලිගන්පිටි යැව්වා...වැඩේ ඉවරයි...
    මැසිම restart කරා ..බඩු ගිහින්...හෙහ්...
    තව මේ වගේ ඇන වෙච්ච මැල්වෙයා ගැන..ඒවා අයින් කරගත්තු හැටි ගැන,විස්තරේකුත් පුලුහන්නන් දාන් යන්...
     
    Last edited:
    • Like
    Reactions: suneth_cad

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    man nan karanne AdwCleaner eken clean parak denawa godak ewa oken hari yanwa. eka park nan hodatama kela wela Zemana kiyana eken tami ain karagatte un nan habai trial ekak denne.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඇන්ටි වෛරස් වලින් අහු වෙන්නේ නැත්තේ ඕවා වෛරස් නොවන හින්දා. ඕවට කියන්නේ ඇඩ් වෙයාර් කියලා. ඕවා එන්නේ උඹ අනං මනං සයිට් වලට ගිහින් එවයේ තියෙන එක එක ප්ල්ගින් ඉන්ස්ට්ස්ටෝල් කරන හින්දා. එහෙම නැත්නම්, එක එක ජාතියේ සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරගන්න හින්දා. ලේ දුන්නට මොලේ දෙන්න බෑ වගේ, කම්පිටර් යූස් කරනකොට සාමන්ය දැනීමක් ඇතිව පාවිච්චි කරනව නම් කිසි අව්ලක් වෙන්නේ නෑ. කොට්ටෝරුවා වගේ හැම ලබ්බටම හොට දාන්න ගියහම ඕවා එන එක සාමාන්යයයි

    malwarebytes
    Adwcleaner
    Zemana Anti malware
    Hitman pro

    වගේ ඒවා හදල තියෙන්නේ ඕවා අල්ලන්න.
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    task manager giyama pennanawa oya wage case thiyenam

    processes walata gihilla right click karala "End Process Tree" danna

    eeta passe file eka thiyana thana hoyala delete karala danna