browser එකට infected virus,malware remove කරමු...
බ්‍රව්සරේට රින්ගගෙන පිස්සු කෙලින මැල්වෙයා වයිරස් අනන් මනන් හෙන ඇනයක් නේද..මේ ලගදිත් මන් මන් 2,3ක් වැලිගන්පිටි යැව්වා....එකක් තමා hohosearch කියන එක මේක බ්‍රව්සරේ homepage එක,සර්ච් එන්ජින් ඉදන් ඔක්කොම වෙනස් කරනවා...අයෙ අලුතින් ඉන්ස්ටෝල් කරත් බේරෙන්න බෑ...ටිකක් හොයල බලල පල්ලෙහා විදිහට කරා...වැඩේ ගොඩ....anti virus එකටවත් මේව අහුවෙන්නෑ කීවමඉස්සෙල්ලා controll panel>programms ගියා,මෙන්න hohosearch කියල බඩු ඉන්ස්ටෝල් වෙලා...කෙලිම්ම unistall කරා
#ඒත් බඩු බ්‍රව්සරේ තියෙනවා..reistry එකට ගියා, ගිහින් hohosearch කියල සර්ච් එකක් දැම්ම ඒකේ keys වගයක් ඇඩ්වෙලා තිබ්බා සෙට් එකම ක්ලියර් කරා
#තාම තියෙනවා..startup ගියා ඒකටත් ඇඩ්වෙලා අයින් කරා...command prompt එකේ msconfig ගහලා ඔන්වෙලා තියෙන services ගියා ඒකේ තිබ්බ නොදන්න ඒව අයින් කරා..චීන අකුරුත් තිබ්බ කියකෝ...schedule tasks ගියා ඒකෙත් ඇඩ්වෙලා microsoft එකේ නම දාල හොරට tasks, වගයක් අයින් කරා
#පස්සේ ආව බ්‍රව්සරේට, chrome එකනේ වැඩියෙ යූස් කරන්නේ...මේකෙ යූසර් කෙනෙක් ඇඩ්වෙලා තිබ්බා අර වයිරස් එකෙන්...bookmark,passwords අරව මේව සේව් කරන් ඒකත් වැලිගන්පිටි යැව්වා...වැඩේ ඉවරයි...
මැසිම restart කරා ..බඩු ගිහින්...හෙහ්...
තව මේ වගේ ඇන වෙච්ච මැල්වෙයා ගැන..ඒවා අයින් කරගත්තු හැටි ගැන,විස්තරේකුත් පුලුහන්නන් දාන් යන්...

Last edited: