Browser Data අදින්නේ කොහොමද

sachithmadu

Active member
  • May 9, 2011
    224
    113
    43
    Browser Data අදින්නේ කොහොමද

    Browser Data අදින්නේ කොහොමද

    මචන්ලා බ්‍රව්සර් වල සේව් වෙලා තියෙන පාස් වලට එහෙම කියන්නේ මොකක්ද...(cache කියලද) :confused:

    මේවා අපිට උස්සනඩ ක්‍රමයක් නැද්ද...මට කියන්ඩකෝ ඒ සෙව් වෙන පාස්,යූසර් නේම් වලට එහෙම කියන්නේ මොකක්ද....
    :confused: :)
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ehema ganna ba machan lesiyen.
    Firefox witharai mama trust karanne. FF wala data okkoma thiyenne sqlite database wala. E db eka encrypt karala thiiyenne user ge sync key eken. Files copy kara kiyala data ganna baha encryption key eka nathuwa.

    master password eken okkoma encrypt wenawa. Ehema wunath eka symmetric encryption ekakuth newei. E nisa bruteforce karalawath master password eka ganna baha.
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ehema ganna ba machan lesiyen.
    Firefox witharai mama trust karanne. FF wala data okkoma thiyenne sqlite database wala. E db eka encrypt karala thiiyenne user ge sync key eken. Files copy kara kiyala data ganna baha encryption key eka nathuwa.

    master password eken okkoma encrypt wenawa. Ehema wunath eka symmetric encryption ekakuth newei. E nisa bruteforce karalawath master password eka ganna baha.
    lastpass use karanne nadda

    http://www.elakiri.com/forum/showthread.php?t=1667504
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    ehema ganna ba machan lesiyen.
    Firefox witharai mama trust karanne. FF wala data okkoma thiyenne sqlite database wala. E db eka encrypt karala thiiyenne user ge sync key eken. Files copy kara kiyala data ganna baha encryption key eka nathuwa.

    master password eken okkoma encrypt wenawa. Ehema wunath eka symmetric encryption ekakuth newei. E nisa bruteforce karalawath master password eka ganna baha.

    :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කෙල්ලව අවිශ්වාස නම් අත ඇරලා දාපන් බං හොරෙන් ෆේස්බුක් ලොග් වෙලා හොර අල්ලන්න හදන වෙලේ.
     
    HsrX_NsrX

    Well-known member
  • Feb 6, 2015
    583
    514
    93
    cookies kiyala kiyanne. ussanna puluwan grabber ekak use karala. eeth machn den website walin dena cookie hema ekakma encrypt karala thiyenne. eeka nisa cookies tika issuwath pwd hoyaaganna beri wey :D
     
    sachithmadu

    Active member
  • May 9, 2011
    224
    113
    43
    කුපාඩි වැඩ වලටනේ බං ඔය වගේ හොර වැඩ කරන්න හදන්නේ. ශුවර් මූට කෙල්ලව ශුවර් නෑ. :lol:

    කුප්ප වැඩක් කරන්ඩ නෙමේ බන් අහුවේ..අනික කෙල්ලගේ රෙද්දක් මට අදින්ඩ ඕනිත් නෑ...උඹ Wrong talk දාන්ඩ එපා මචන්

    දෙයක් දැන ගන්ඩ අහුවේ