මචංලා මගෙ Browser (PC) එකට malware එකක් ඇවිල්ලා තියනවා එකෙන් එක එක windows pop up වෙනවා බන් මල කරදරේ..
මෙක අත්විදපු එකෙක් ඉන්නවනම් විසදුමක් දියන්කො... ?

Spybot & Malwarebytes Anti-Malware dala clean karaganin
machan Ad Muncher imstall karaganin eken block karanawa. Adw Cleaner ekath hodai
මචංලා මගෙ Browser (PC) එකට malware එකක් ඇවිල්ලා තියනවා එකෙන් එක එක windows pop up වෙනවා බන් මල කරදරේ..
මෙක අත්විදපු එකෙක් ඉන්නවනම් විසදුමක් දියන්කො... ?
salli gewala meka daganin bn.
menna link eka
http://www.webroot.com/us/en/home/products/av
man den auruddak use karanawa.slow wenne mokuth ne.owa enneth ne.pattama ekak.
okata wena wisadum ne bn. malware bite gaga patta kebara kelina ewa thiyenawa useless........

Thanks MchnLa Hemotama Oya hema ekak ma dala scan kra den Hri...