Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Today at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bruce Lee
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බෘස්ලී කියන විශිෂ්ටතම සටන් කරුවා ගැන අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය වෙන්නෙ නැහැනෙ. එතෙක් මෙතෙක් ආසියාවෙන් බිහිවූ ජනප්‍රියතම තරුවක් වන බෘස්ලී වයස 32දී තමයි අකාලයේ දිවියෙන් සමුගන්නෙ. ශාරීරික ශක්තිය අතින් ඉහල තලයක වැජඹුන මේ සටන්කරුවාගේ මරණයට හේතු වෙන්නේ හිසේ කැක්කුමක් සඳහා ගන්නා ලද ඖෂධයක් ආසාත්මික වීමයි. බෘස්ලීගේ මේ අනපේක්ෂිත මරණය වටා ගෙතිලා තියන අභිරහස් කතන්දර බොහොමයි.

බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ බෘස්ලීව විෂ ශරීරගත කිරීමකින් මරණයට පත්කලා කියලයි. බෙටී ටින්ග් පෙයි නැමැති නිළියකගේ නිවසේදී තමයි බෘස්ලී අසාධ්‍ය තත්ත්වයට පත්වෙන්නේ. සමහරු විශ්වාස කරන්නේ බෘස්ලී තමන්ගේ හිසේ කැක්කුමට ගත්ත පෙති වෙනුවට වෙනත් විෂ පෙති වර්ගයක් බෙටී ටින්ග් විසින් ඔහුට ලබා දුන්නා කියලයි. අසාධ්‍ය තත්ත්වයේ සිටි බෘස් ලීව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම පමා කල බවටත් ඇයට චෝදනා එල්ල වනවා. සමහරු කියනවා බෘස් ලීගේ මරණය පසුපස ඉන්නෙ චීන අපරාධ කල්ලි කියල. බෘස් ලීට වස ලබාදුන්නා යැයි සමහරු චෝදනා කරන බෙටී ටින්ග් බෘස් ලීගේ මරණයෙන් පසු කාලෙක එවැනි අපරාධ කල්ලි හා සම්බන්ධ පුද්ගලයෙක් සමග විවාහ වීම නිසා මේ චෝදනා තවත් බරපතල ඒවා බවට පත්වෙනවා. තවත් සමහරු දරණ මතයක් තමයි බෘස්ලී විසින් සාම්ප්‍රදායික සටන් ක්‍රම පිටරැටියන්ට ඉගැන්වීම ගැන අප්‍රසාදයෙන් සිටි චීන සටන් ගුරුවරුන්ගේ කුමන්ත්‍රණයකට අනුව බෘස්ලීව මරාදැම්මාය කියන එක.

බෘස්ලීගේ මරණයට හේතුව කුමක් වුවත්, බෘස්ලීගේ අකල් මරණය නොවෙන්නට බිහි වෙන්න තිබ්බ සිනමා නිර්මාණ සහ සටන් කලාවේ ප්රගමනයන් ගැන හිතද්දි, බෘස්ලීගේ අහිමිවීම කියන්නෙ ලෝකයටම සිද්ධ වෙච්ච විශාල පාඩුවක් බව නොකියම බෑ.

[QUOTE="dimuthmike, post: 21813722, member: 264240"] [SIZE="4"][COLOR="Black"]බෘස්ලී කියන විශිෂ්ටතම සටන් කරුවා ගැන අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය වෙන්නෙ නැහැනෙ. එතෙක් මෙතෙක් ආසියාවෙන් බිහිවූ ජනප්‍රියතම තරුවක් වන බෘස්ලී වයස 32දී තමයි අකාලයේ දිවියෙන් සමුගන්නෙ. ශාරීරික ශක්තිය අතින් ඉහල තලයක වැජඹුන මේ සටන්කරුවාගේ මරණයට හේතු වෙන්නේ හිසේ කැක්කුමක් සඳහා ගන්නා ලද ඖෂධයක් ආසාත්මික වීමයි. බෘස්ලීගේ මේ අනපේක්ෂිත මරණය වටා ගෙතිලා තියන අභිරහස් කතන්දර බොහොමයි. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ බෘස්ලීව විෂ ශරීරගත කිරීමකින් මරණයට පත්කලා කියලයි. බෙටී ටින්ග් පෙයි නැමැති නිළියකගේ නිවසේදී තමයි බෘස්ලී අසාධ්‍ය තත්ත්වයට පත්වෙන්නේ. සමහරු විශ්වාස කරන්නේ බෘස්ලී තමන්ගේ හිසේ කැක්කුමට ගත්ත පෙති වෙනුවට වෙනත් විෂ පෙති වර්ගයක් බෙටී ටින්ග් විසින් ඔහුට ලබා දුන්නා කියලයි. අසාධ්‍ය තත්ත්වයේ සිටි බෘස් ලීව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම පමා කල බවටත් ඇයට චෝදනා එල්ල වනවා. සමහරු කියනවා බෘස් ලීගේ මරණය පසුපස ඉන්නෙ චීන අපරාධ කල්ලි කියල. බෘස් ලීට වස ලබාදුන්නා යැයි සමහරු චෝදනා කරන බෙටී ටින්ග් බෘස් ලීගේ මරණයෙන් පසු කාලෙක එවැනි අපරාධ කල්ලි හා සම්බන්ධ පුද්ගලයෙක් සමග විවාහ වීම නිසා මේ චෝදනා තවත් බරපතල ඒවා බවට පත්වෙනවා. තවත් සමහරු දරණ මතයක් තමයි බෘස්ලී විසින් සාම්ප්‍රදායික සටන් ක්‍රම පිටරැටියන්ට ඉගැන්වීම ගැන අප්‍රසාදයෙන් සිටි චීන සටන් ගුරුවරුන්ගේ කුමන්ත්‍රණයකට අනුව බෘස්ලීව මරාදැම්මාය කියන එක. බෘස්ලීගේ මරණයට හේතුව කුමක් වුවත්, බෘස්ලීගේ අකල් මරණය නොවෙන්නට බිහි වෙන්න තිබ්බ සිනමා නිර්මාණ සහ සටන් කලාවේ ප්රගමනයන් ගැන හිතද්දි, බෘස්ලීගේ අහිමිවීම කියන්නෙ ලෝකයටම සිද්ධ වෙච්ච විශාල පාඩුවක් බව නොකියම බෑ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom