DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    giphy.gif

    Lee Jun-fan නොහොත් ඔබ කව්රුත් දන්නා Bruce Lee ගැන නොදන්නා දෙයක් ....

    01.Bruce Lee අවි දුර දෘෂ්ටිකත්වයෙන් පෙලුනෙකි ..

    sm6f21l.jpg

    1963දී ඇමෙරිකානු හමුදාවට එක්වීම සදහා ගිය අවස්ථාවේදී ඔහුගේ දුර නොපෙනිම නිසා අවස්ථාව නැති වී තිබුනා ...

    jssoz9E.jpg

    02.Jackie Chan සහ Chuck Norris ගේ රගපෑම වුර්තියක් වශයෙන් ඉදිරියට යාම සදහා විශාල සහයෝගයක් ලබා දුන්නා

    ZeyEkaU.jpg

    Bruce Lee සහ Chuck Norris තරුණ වියේදී එකට පුහුණුවීම් වල යෙදුන අතර Way Of The Dragon චිත්‍රපටයේ මොවුන් දෙදෙනා යෙදුන සටන් ජවනිකාවක්

    jKZNPtd.jpg

    ලොව පුර බෙහෙවින් ජනප්‍රියත්වයට පත් වුනු අතර එය Chuck Norrisගේ ප්‍රථම චිත්‍රපටය වුනා..

    Jackie Chan , Bruce Leeගේ බොහෝ චිත්‍රපටවල stunt සදහා දායක වී තිබුනා ....

    lBxYI9h.jpg

    Fist of fury, Enter The Dragon ඉන් කිහිපයකි....

    03.Bruce Lee ගේ තිබු වේගවත්බව නිසා ඔහුව කැමරාවේ සටහන් කර ගැනීම අපහසු වී තිබුණි..එකල කැමරා 24fps බැවින් සටන් ජවනිකා හිමින් සිදු කිරීමට සිදු උනා ..

    සමහරක් නිෂ්පාදකවරුනට මෙම ජවනිකා පටිගත කිරීම සදහා ම 32fps කැමරා මිලදී ගැනීමට සිදු වුනා..

    vSj90Oc.gif

    04.වයස 18ට පෙර චිත්‍රපට 20කට පමණ තම දායකත්වය ලබා දුන් අතර

    HoN9vp8.jpg

    ඔහුගේ ප්‍රථම චිත්‍රපටයේදී ඔහුගේ වයස අවුරුද්දක් පමණි..

    bbme8Ey.jpg

    05.මොහුට ඉතා ඉහල මට්ටමේ චිත්‍ර ඇදීමේ හැකියාවක්ද පැවතුනා...

    c5TrXbg.jpg

    cRMqOEN.jpg
    T6OldFL.jpg

    06.ඔහුගේ මරණයෙන් පසුවද මොහු චිත්‍රපට කිහිපයකට දායකත්වය ලබා දුන්න..

    93gXFRb.jpg

    Lee ගේ මරණය නිසා Game Of Death චිත්‍රපටය සම්පූර්ණ කිරීමට හැකියාවක් නොතිබුණි, නමුත් එවිට මිනිත්තු 100කට වැඩි කොටස් ප්‍රමාණයක් රූගත් කොට තිබූ අතර අද්යක්ෂක වරුන් විසින් එය කපා කොටා සම්පූර්ණ කර Lee ගේ මරණයෙන් වසර 5කට පසු එලි දක්වනු ලබනවා..

    FzbJEFR.jpg

    1993දී Dragon The Bruce Lee Story නිකුත් වූ අතර එහි Jason Scott lee ,Bruce Lee චරිතයට පන පෙවන ලදී ..

    7ZNHAaT.jpg

    Game Of Death 2 සදහාද පරණ විඩ්යෝ පට වල කොටස් යොදා ගත් චිත්‍රපටය නිර්මාණය කොට තිබුනා...

    07.වෙඩි වැදීම නිසා Bruce Lee මිය යාම

    ගොඩක් දෙනෙකු සිතන්නේ වෙඩි වැදීම නිසා Bruce Lee මිය ගිය බවයි

    454atcs.jpg

    ..නමුත් එය එසේ නොවන අතර ඔහුගේ පුතා Brandon Lee වෙඩි වැදීමක් නිසා මිය යනු ලබනවා..

    8u7JFmK.jpg

    08.ඔහුගේ බිරිද සහ දියණිය අදටත් ජීවත් වෙනවා..

    8bz8U3R.jpg

    ඔහුගේ බිරිද -Linda Lee ගේ වයස 72ක් වන අතර

    U1g3kzz.jpg

    දියණිය Shannon Lee ගේ වයස 48ක්වේ ...

    ooilz0M.jpg

    09.Game Of Death චිත්‍රපටය සදහා Bruce Lee ගේ අවමංගල්‍ය උත්සවයේ ඇත්ත දර්ශන යොදා ගෙන තිබෙනවා.

    dP32ASj.jpg

    xPOJjmY.jpg

    1DujyMn.jpg

    10.Bruce Lee ගේ මරණය දැනටත් අභිරහසක් ලෙස සලකනු ලබනවා..
    1973 ජුලි මස 20වන දින Bruce Lee මිය යනු ලබන්නේ cerebral edema (මොලයේ ඉදිමිමක්) යන රෝගී තත්වයෙනි..එවිට ඔහු 32වන වියේ පසු උනා..

    FdWLCe8.jpg

    sw1wjvS.png

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,706
    9,361
    113
    බෘස්ලී කියන විශිෂ්ටතම සටන් කරුවා ගැන අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය වෙන්නෙ නැහැනෙ. එතෙක් මෙතෙක් ආසියාවෙන් බිහිවූ ජනප්‍රියතම තරුවක් වන බෘස්ලී වයස 32දී තමයි අකාලයේ දිවියෙන් සමුගන්නෙ. ශාරීරික ශක්තිය අතින් ඉහල තලයක වැජඹුන මේ සටන්කරුවාගේ මරණයට හේතු වෙන්නේ හිසේ කැක්කුමක් සඳහා ගන්නා ලද ඖෂධයක් ආසාත්මික වීමයි. බෘස්ලීගේ මේ අනපේක්ෂිත මරණය වටා ගෙතිලා තියන අභිරහස් කතන්දර බොහොමයි.

    බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ බෘස්ලීව විෂ ශරීරගත කිරීමකින් මරණයට පත්කලා කියලයි. බෙටී ටින්ග් පෙයි නැමැති නිළියකගේ නිවසේදී තමයි බෘස්ලී අසාධ්‍ය තත්ත්වයට පත්වෙන්නේ. සමහරු විශ්වාස කරන්නේ බෘස්ලී තමන්ගේ හිසේ කැක්කුමට ගත්ත පෙති වෙනුවට වෙනත් විෂ පෙති වර්ගයක් බෙටී ටින්ග් විසින් ඔහුට ලබා දුන්නා කියලයි. අසාධ්‍ය තත්ත්වයේ සිටි බෘස් ලීව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම පමා කල බවටත් ඇයට චෝදනා එල්ල වනවා. සමහරු කියනවා බෘස් ලීගේ මරණය පසුපස ඉන්නෙ චීන අපරාධ කල්ලි කියල. බෘස් ලීට වස ලබාදුන්නා යැයි සමහරු චෝදනා කරන බෙටී ටින්ග් බෘස් ලීගේ මරණයෙන් පසු කාලෙක එවැනි අපරාධ කල්ලි හා සම්බන්ධ පුද්ගලයෙක් සමග විවාහ වීම නිසා මේ චෝදනා තවත් බරපතල ඒවා බවට පත්වෙනවා. තවත් සමහරු දරණ මතයක් තමයි බෘස්ලී විසින් සාම්ප්‍රදායික සටන් ක්‍රම පිටරැටියන්ට ඉගැන්වීම ගැන අප්‍රසාදයෙන් සිටි චීන සටන් ගුරුවරුන්ගේ කුමන්ත්‍රණයකට අනුව බෘස්ලීව මරාදැම්මාය කියන එක.

    බෘස්ලීගේ මරණයට හේතුව කුමක් වුවත්, බෘස්ලීගේ අකල් මරණය නොවෙන්නට බිහි වෙන්න තිබ්බ සිනමා නිර්මාණ සහ සටන් කලාවේ ප්‍රගමනයන් ගැන හිතද්දි, බෘස්ලීගේ අහිමිවීම කියන්නෙ ලෝකයටම සිද්ධ වෙච්ච විශාල පාඩුවක් බව නොකියම බෑ.
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara

    mara aparadayak bn shik :(:(:(:(:(
    rep+
     
    11.gif
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මගේ ජීවිතයේ එක රෝල් මොඩල් කෙනෙක් බන්
    සුපිරිම චරිතයක් :(:(

    "I fear not the man who has practiced 10,000 kicks once, but I fear the man who has practiced one kick 10,000 times."

    "Adapt what is useful, reject what is useless, and add what is specifically your own."

    "To hell with circumstances; I create opportunities."

    "
    If you spend too much time thinking about a thing, you'll never get it done."
     
    • Like
    Reactions: DangerMan119

    :yes:
    Patta:)